IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


වැලිපැන්න අධිවේගී පිවිසුම යටවේ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් පි. එච්. ගුණසිංහ මහතා පැවසීය.

වැලිපැන්න පිවිසුමෙන් අධිවේගී මාර්ගයට ඇතුළු වීමට හෝ අධිවේගී මාර්ගයෙන් පිටවීමට හෝ නොහැකි තරමට යටවී ඇත.

මතුගම අලුත්ගම මාර්ගය ජල මට්ටම අඩි 4 1/2 පමණ උසකින් යුක්ත වන බවට ඒ මහතා පැවසීය.

 



අදහස් (2)

වැලිපැන්න අධිවේගී පිවිසුම යටවේ

අජිත් Friday, 11 October 2024 08:21 AM

වැලිපැන්න යට වුනේ අද ඊයේ නෙමෙයි. ඉස්සර අපේ නෑදෑ කෙනෙක් වැලිපැන්න යට වුනාම අපේ ගෙදර නතර උනා. ඒ අපි පුංචි කාලෙ. තාමත් එහෙමයි. මොකද තෙත් බිම් කොහොමත් ජලය රදා ගන්න ප්‍රදේශ. ඔ්කට වැය කරන ශ්‍රමය, යෙදෙව්වා නම් අලුත්ගම ඇල්පිටිය වෙනත් පිවිසුම් මාර්ගයකට, උදාහරණයක් විදියට, ඌරගස්මංහන්දිය ලගින්ම යන ඇල්පිටිය අලුත්ගම පාර, මොනතරම් ඒ ප්‍රදේශ සංවර්ධනය වෙනවාද? ඌරගස්මංහන්දියෙන් කොස්ගොඩ බලපිටිය ඇල්පිටිය අලුත්ගම ඇතුලු ගොඩාක් පාරවල් සම්බන්ධ වෙනවා විවිධ ප්‍රදේශ වලට. වැලිපැන්නයි, කුරුදුගහ හැතැප්මයි අතර ලොකු දුරක් තියෙනවා. මිනිස්සුන්ට හරි කරදරයි ඔය දෙකටම යන්න. ඇල්පිටියට යන්න හරිම වංකගිරියක යන්න ඕනා . වැලිපැන්නට යන්න වෙන්නේ කිසිම සංවරයක් නැතිව පාරේ හරක් ඇවිදිනවා වගේ මිනිස්සු හැසිරෙන ප්‍රදේශයකින්. ජාතිවාදී දේශපාලනය නිසා මිනිස්සු ගොඩක් දුක් විදිනවා.

:       0       2

හෙට්ටි Friday, 11 October 2024 09:17 AM

කිසිදු සක්‍යතා අධ්‍යනයකින් තොරව ඉදිකරන ලද ඉදිකිරීමක් අපරාදෙ මිනිසුන්ගෙ සල්ලි,

:       2       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සුළගෙන් අම්බලන්ගොඩ ධීවර වරායේ යාත්‍රා 20 කට හානි
2024 ඔක්තෝබර් මස 11 53 0

අම්බලන්ගොඩ ධීවර වරායේ ගාල් කර තිබූ බහු දින ධීවර යාත්‍රා විස්සකට පමණ අද (11) හමාගිය තද සුළගකින් දැඩි අලාභ හානි සිදුව ඇතැයි එම ධීවර යාතාවල හිමිකරුවන් කියති


නාම යෝජනා භාර ගැනීම අද දහවල් 12 ට අවසන්
2024 ඔක්තෝබර් මස 11 201 0

2024 පාර්ලිමේන්තු මහමැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද 11) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


වැලිපැන්න අධිවේගී පිවිසුම යටවේ
2024 ඔක්තෝබර් මස 11 1047 2

නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත


හිටපු මැති ඇමැති විස්සක් ඡන්දෙට පස්ස ගහති
2024 ඔක්තෝබර් මස 11 2761 9

හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


සම්බාහන මුවාවෙන් පැරණි රැකියාවත් කරලා
2024 ඔක්තෝබර් මස 11 1111 2

සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .


වායුගෝලය කැලඹිලා:මුහුදත් රළු වෙලා
2024 ඔක්තෝබර් මස 11 1088 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39844 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25873 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 103 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 397 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1265 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site