IMG-LOGO

2025 ජනවාරි මස 19 වන ඉරිදා


විදුලි බුබුළු වළල්ලක් කඩාවැටි විදුලි ඉංජිනේරුවරයා මරුට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

කොළඹ වරාය පොලිස් වසමේ දකුණු ආසියානු බහලුම් පර්යන්ත භූමියේ (එස් ඒ ජි ටි ආයතනයේ) විදුලි කණුවක ඇතිවූ නඩත්තු කටයුත්තක් සකස් කරමින් සිටි විදුලි ඉංජිනේරුවරයෙකුගේ ශරීරය මතට විදුලි බුබුළු වළල්ලක් කඩා වැටීමෙන්  රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි වරාය පොලිසිය කියයි.

අනතුරින් මියගොස් ඇත්තේ පිළියන්දල මඩපාත පොල්හේන  කේ ඩි බන්දුල සෙනරත්න 59 යන අයයි.එම අනතුරින් ඉංජිනේරුවරයාට සහාය වීමට සිටි තවත් පුද්ගලයකු තුවාල ලබා ඇතැයි පොලිසිය සඳහන් කරයි.

විදුලි ඉංජිනේරුවරයා සහ ඔහුගේ සහයකයා අඩි හතළිහක් පමණ උසැති විදුලි කණුවේ  නඩත්තු කටයුත්තක් සිදුකරමින් සිටියදී එම අනතුර වී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණයය වී ඇත.

 

 



අදහස් (0)

විදුලි බුබුළු වළල්ලක් කඩාවැටි විදුලි ඉංජිනේරුවරයා මරුට

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

උල්හිටිය ජල කඳට කොටු වී සිටි හතරක් බේරා ගැනෙති
2025 ජනවාරි මස 19 22 0

උල්හිටිය රත්කිද ජලාශයේ පිටවානේ ගේට්ටු හත අද (19) අලුයම විවෘත කිරිමත් සමඟ එහි ජලපහරට කොටුවී සිටි කාන්තාවන් දෙදෙනකු, වනජීවි නිලධාරීයකු සහ ගවයින් ගැටගැසීම


මාළු ටැංකියට වැටී බිළිදා මරුට
2025 ජනවාරි මස 19 144 0

නිවසේ මාළු ටැංකියට ඇදවැටී මාස 19 ක් වයසැති බිළිදෙකු මියගොස් ඇති බව වාද්දුව පොලිසිය පවසයි


පැල් රැකීමට ගිය ගොවීන් ජලයට කොටුවෙලා
2025 ජනවාරි මස 19 168 0

කැබිතිගොල්ලෑව හිජ්ජාපුර ප්‍රදේශයේ කුඹුරු යායක පැල් රැකීමට ගිය ගොවීන් දෙදෙනකු ගංවතුරට කොටුව සිටියදී යුද හමුදා සහායෙන් නිරුපද්‍රිතව බේරා ගැනීමට හැකි


හිටපු ඇමැති විජිත් විජිතමුණි අත්අඩංගුවට
2025 ජනවාරි මස 19 572 2

නීති විරෝධී ලෙස කොටස් මෙරටට ගෙන්වා එකලස් කළ ලොරියක් තබා ගත්තැයි කියන සිද්ධියකට හිටපු අමාත්‍ය විජිත්මුණි සොයිසා අත්අඩංගුවට ගත් බව පානදුර වළාන මධ්‍යම


76,000 පිළිකා පෙත්ත අපි 370වට දුන්නා
2025 ජනවාරි මස 19 271 3

පසුගිය කාලයේ පිළිකා රෝගීන්ට අවශ්‍ය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබාදී තිබුණ. එක එන්නතක මිල රුපියල් හැත්තෑ හයදාහයි(76000) රෝගීන් මේ බෙහෙත ලබාගත්තේ ගෙවල් විකුණල.


බඩෝවිට දී වෙඩි කෑ පුද්ගලයා මරුට
2025 ජනවාරි මස 19 1161 2

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන බඩෝවිට අසංක නැමැත්තාගේ මෙහෙයවීම මත යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු විසින් සංවිධානාත්මක අප


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 366 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 596 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 324 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site