IMG-LOGO

2024 ඔක්තෝබර් මස 25 වන සිකුරාදා


විශේෂඥ වෛද්‍ය ක්ෂේත්‍ර 35ක වෛද්‍ය හිඟයක්

(ජේ.කේ.එල්. චාමින්ද)

මෙරට විශේෂඥ වෛද්‍ය ක්ෂේත්‍ර 35කට අදාළව  විශේෂඥ වෛද්‍යවරුන් 972 කගේ පමණ  හිගයක් පවතින බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සදහන් වේ.

 එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශයේ සැලසුම් අංශය විසින්  විගණනයට ලබාදුන් තොරතුරුවලට අනුව  2023 ජුනි මස 30 වැනිදින වනවිට  රෝහල් ආයතන  50ක  විශේෂඥ වෛද්‍යවරුන්  226ක්ගේ හිගයක් පවතින බවද විගණන වාර්තාවේ සදහන් වේ.

එහෙත් රෝහල් සහ සෞඛ්‍ය ආයතන  23ක විශේෂඥ වෛද්‍යවරුන් 123ක අතිරික්තයක්  පැවතුණි.

එමෙන්ම විධිමත් අනුමැතියක් හෝ ලබානොගත්  විශේෂඥ වෛද්‍ය ක්ෂේත්‍ර 12ක් තුල  විශේෂඥ වෛද්‍යවරුන්  141ක් සේවයේ යොදවා ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

 



අදහස් (0)

විශේෂඥ වෛද්‍ය ක්ෂේත්‍ර 35ක වෛද්‍ය හිඟයක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සම්පන්දන්ගේ බංගලාව 17 රජයට
2024 ඔක්තෝබර් මස 25 128 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතා ඔහු මිය යෑමට පෙර පාවිච්චි කළ විපක්ෂ නායක රජයේ බංගලාව ලබන මස 17 වැනිදා රජයට බාරද


වැලි ට්‍රැක්ටරයට යටවී රියදුරු මරුට
2024 ඔක්තෝබර් මස 25 96 0

සෙල්ලකතරගම දඹෙි ප්‍රදේශයේ වැලි පැටවූ ට්‍රැක්ටර් රථයකට යටවී අද (25 ) එහි රියදුරා මියගොස් ඇතැයි කතරගම පොලීසිය කියයි.


විදුලි බිල අඩු කිරීමේ යෝජනාව උපයෝගිතා කොමිසමට
2024 ඔක්තෝබර් මස 25 511 0

විදුලි බිල අඩු කිරීමේ යෝජනාවලිය මහජන උපයෝගීතා කොම්සමට ඉදිරිපත් කළ බවලංකා විදුලි බල මණ්ඩලය පවසයි.


රන්ජන්ගේ අපෙක්ෂකත්වයට එරෙහිව පෙත්සමක්
2024 ඔක්තෝබර් මස 25 486 0

තමන් මෙවර මහ මැතිවරණයට තරඟ කිරීමට නුසුදුසු බව දැන දැනම නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කිරීම තුළින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ජනතාවගේ


වන අලි ගම් වැදී දඹුල්ලේ ගම්මුන්ට පීඩා
2024 ඔක්තෝබර් මස 25 160 0

දඹුල්ල කිරලගොල්ල, තලකිරියාගම , නික්ගොල්ලයාය යන ගම්මාන වලට දින කිහිපයක සිට ඇතුන් දෙදෙනකු ඇතුළු වන අලින් හත් දෙනෙකු ගම් වැදීම නිසා ගම්මුන් දැඩි භීතියට


ජනපති-තානාපති හමුවක්
2024 ඔක්තෝබර් මස 25 738 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ විදෙස් තානාපතිවරුන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද(25) පැවැත්වීමට නියමිතය.


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 164 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 885 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 567 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site