(සුජිත් හේවාජුලිගේ )
විෂ කාරක පොල්තෙල් (ලූස් තෙල්) වෙළඳපොළේ සුලභව පැතිර ඇති හෙයින් ඒ ගැන දැඩි විමසිල්ලෙන් පසු වන්නැයි සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
මේ හේතුවෙන් නිෂ්පාදකයා ගැන සඳහන් ලේබලයක් සහිත පොල්තෙල් මිලදී ගන්නා ලෙස ජනතාවගේ ඉල්ලීමක් කරන බව සංගමයේ කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසූවේ කොළඹදී අද (8) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදීය.
ආනයනික පොල්තෙල් ගුණාත්මක බවින් ඉහළ බවට මහජන සෞඛ්‍ය ප්‍රධානියකු වැරදි ප්‍රකාශයක් කර ඇති බවත් ඔහුගේ එම ප්‍රකාශය ජන තාව නොමග යවන සුළු වැරදි එකක් බවත් ඔහු සඳහන් කළේය.
කෘතිමව පිරිපහදු කළ පාවිච්චි කළ තෙල්වල බැරලෝහ අන්තර්ගත වන බවත් මේවා පාවිච්චි කිරීමෙන් බෝ නොවන රෝග වැළඳෙන්නේ යයි සොයාගෙන ඇති බවත් බුද්ධිකද සිල්වා මහතා පැවසීය.
නිසි විද්‍යාත්මක පරීක්ෂාවක් කෙරී නැති තත්ත්වයක් යටතේ ආනයනික පොල්තෙල් හොඳ යයි ප්‍රකාශ කරන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කළේය.
සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ තුෂාර විජේසිංහ සහ එස්.කේ.බී ජයවීර යන මහත්වරුද මේ අවස්ථාවට සහභාගි වූහ.
තෙල්දෙණිය සිට මහනුවර බලා ධාවනය වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් පාලනය කර ගැනීමට නොහැකිව කඩුගන්නාව ප්‍රදේශයේදී අඹ ගසක හැපී සිදුවූූ අනතුරක
පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වී මෙතෙක් අදායම් වියදම් වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයින්ගේ ලැයිස්තු අද හෙටම පොලිසියට ලබා දීමට මැතිවරණ කොමිෂන් සභා
ලබන ජනවාරි මාසයේ මැද තමා චීනයේ සංචාරයක යෙදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
හැටන් සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද (21) මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින් තිදෙනකු මිය ගොස් ඇති බව හැටන් පොලිසිය පවසය
හිටපු ඇමතිවරුන් 15 දෙනකු පසුගිය කාලයේදී විවිධ සංචාර සහ ප්‍රවාහන අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ ගුවන් යානා යොදාගෙන තිබූ බව ශ්‍රී ලංකා ග
සහල් ආනයනය සඳහා ආණ්ඩුව අවසරදී තිබූ කාලය වූ ඊයේ ( 20) මධ්‍යම රාත්‍රි වන විට පෞද්ගලික ආනයනකරුවන් සහල් මෙට්‍රික්ටොන් 67000 ක් මෙරටට ගෙන්වා තිබූ බවත් එම සහල් තොග
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
විෂ පොල්තෙල් වෙළඳපොළේ
Lalla Tuesday, 08 October 2024 02:17 PM
ඔය කියන තරම් පාවිච්චියට ගත් පොල්තෙල් කොහොමද ඉතිරි වෙන්නේ. ඒවත් එන්ජින් ඔයිල් වගේ කියලා හිතාගෙනද? බොරුව වුණත් සීමාව පසුකර යන එක වැරදි. ලේබල් සහිත ඇසූරු තෙල් ගන්න සාමාන්‍ය ජනතාවට බෑ. අසීමිත ඉහළ මීලක් තියෙන්නේ.
Super6 Tuesday, 08 October 2024 05:31 PM
නිෂ්පාදකයාගේ නම ගහලා ලේබලයක් ගහපු පලියට 100% හොඳ පොල්තෙල් කියලා කියන්නේ කොහොමද? කොහොමටත් පොල්තෙල් import කරන කාලෙට ලූස් තෙල් කවලම් කරලා දේශීය පොල්තෙල් කියලා බෝතල් කරලා විකුණනවා නේද...?