(සනත් ගමගේ)
හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම පොලිසිය කියයි.
අළුතික් ඉඳිකිරිම් කටයුතු සිදුකරන හෝටල් වැඩ බිම වෙත බහලුම් ප්‍රවාහනය කරන රථය පැමිණ ඇති අතර එහි ඇතුලත තිබූ මීටර් 3 උස මීටර් 2 ක් පමණ පළල අඟල් භාගයක් තරම් ඝණකම ඇති වීදුරු හතක් බිමට බෑමේ කටයුතු වල නියැලි සිටි පුද්ගලයෙකුගේ ඇඟ මතට එවැනි විදුරු හතක් එක්වරම කඩා වැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව පොලිසිය කියයි.
වීදුරු තොගය කඩා වැටීමෙන් බරපතල තුවාල ලත් කම්කරුවා තංගල්ල රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසුව මියගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ හුංගම නිදහස්ගම බටහිර පදිංචි 45 හැවිරිදි ගාල්ල හේවාගේ ආරියදාස යන අය බව හුංගම පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්දයෙන් හුංගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරති.
ලබන ජනවාරි මාසයේ මැද තමා චීනයේ සංචාරයක යෙදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
හැටන් සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද (21) මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින් තිදෙනකු මිය ගොස් ඇති බව හැටන් පොලිසිය පවසය
හිටපු ඇමතිවරුන් 15 දෙනකු පසුගිය කාලයේදී විවිධ සංචාර සහ ප්‍රවාහන අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ ගුවන් යානා යොදාගෙන තිබූ බව ශ්‍රී ලංකා ග
සහල් ආනයනය සඳහා ආණ්ඩුව අවසරදී තිබූ කාලය වූ ඊයේ ( 20) මධ්‍යම රාත්‍රි වන විට පෞද්ගලික ආනයනකරුවන් සහල් මෙට්‍රික්ටොන් 67000 ක් මෙරටට ගෙන්වා තිබූ බවත් එම සහල් තොග
කළුතර , කටුකුරුන්ද ප්‍රදේශයේ නිවසක් තුලදී පපුවට තියුණු ආයුධයකින් පහරදී දෙදරු පියෙකු ඝාතනය කර ඇති බවට ලද තොරතුරක් මත පයාගල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ති
නීති විරෝධී මූල්‍ය යෝජනා ක්‍රියාත්මක කළ ආයතන 20කට එරෙහිව විමර්ශන ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
වීදුරු ගොඩට යටවී අයෙක් මරුට