IMG-LOGO

2024 නොවැම්බර් මස 13 වන බදාදා


වෙඩි වැදී අඹු සැමි යුවළ මරුට

(එම්.සුසිල් පියන්ත)

ගාලු පාරේ අම්බලන්ගොඩ ඌරවත්ත ප්‍රදේශයේ අද(10) දහවල් සිදුවූ වෙඩි තැබීමකින් අඹු සැමි යුවළක් ජීවිතක්ෂයට පත්වූ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.

මිය ගිය අඹු සැමියන් අම්බලන්ගොඩ මාදම්පේ දේවගොඩ ප්‍රදේශයේ පදිංචි අය බවද පොලීසිය කියයි.

මෙම දෙදෙනා  අම්බලන්ගොඩ  සිට යතුරු පැදියකින් යමින් සිටියදී යතුරු  පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් විසින් මේ වෙඩි තැබීම සිදු කොට  පලා ගොස් ඇති බවද පොලීසිය කියයි.



අදහස් (6)

වෙඩි වැදී අඹු සැමි යුවළ මරුට

උකුස්සා Sunday, 10 November 2024 02:06 PM

නාඳුනන තුවක්කුකරුවන්.. නැවතත් කරලියට..!

:       7       32

bassaSunday, 10 November 2024 03:22 PM

මේවා පටන්ගෙන පවත්වාගෙන ගිය අය තවමත් කරලියේ සිටිනවා.., එවුන්ට මුට්ටිය අල්ලන අය මේවා පසුපස සිටිනවා.

:       5       32

Sanath AshokaMonday, 11 November 2024 05:52 AM

14 දින මුට්ටිය අල්ලන ප්‍රමාණය බලන්න පුළුවන් 1971 කලාද නැද්ද මතකයේ නැතත් 88-89 කාලයේ කලානේ ඒවා අමතක උන්දැලා දැන් බලවත් වෙලා සිටිද්දී තවත් පිරිසක් ඔවුන් බලවත් කරන්න උත්සාහ කරනවා.

:       4       3

බමුණුආරච්චි Monday, 11 November 2024 05:25 AM

සිරිලංකාව කියන්නේ ලෝකේ තිබෙන ජරා රටවල් වලින් එකක්.

:       3       3

chamaraMonday, 11 November 2024 10:50 AM

ඔයා ලංකාවෙ නෙවෙයිද ඉන්නේ? රටක් කොහොමද ජරා වෙන්නේ? ලොකු වැරදි වැටහීමක් තියෙන්නේ.

:       1       1

amarasinghe Monday, 11 November 2024 12:40 PM

නාඳුනන තුවක්කුකරුවන් ආණ්ඩු කරද්දී, නන්නාඳුනන තුවක්කුකරුවෝ තාම වැඩ...

:       2       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සුජිවගේ වාහනය පූට්ටු කළේ මාරක රිය අනතුරින් පසුවද
2024 නොවැම්බර් මස 13 313 0

එකලස් කළා යැයි කියන සුජීව සේනසිංහ මහතාට අයත් රුපියල් කෝටි 10 ක් පමණ වටිනා සුඛෝපභෝගී V8 වර්ගයේ මෝටර් රථය අධිකරණ භූමියේ රඳවා තැබීමට පසුකම් හෝ ඉඩ නොමැති බැවි


බෙංගාල බොක්කේ අඩු පීඩනයක් නිසා පළාත් කිපයකට වැසි
2024 නොවැම්බර් මස 13 97 0

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇතැයි කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


හිමිනමට පහරදී කප්පම් ගත් තරුණයෝ දෙකක් මාට්ටු
2024 නොවැම්බර් මස 13 187 0

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට අනුබද්ධිත විහාරස්ථානයක, විහාරාධිපති ස්වාමීන් වහන්සේ නමකට, පහරදී මරණ තර්ජන කර වසරකට ආසන්න කාලයක් වරින් වර රුපියල් තුන්ලක්ෂ හ


සනත්ගේ බංගලාව බාරදෙයි
2024 නොවැම්බර් මස 13 538 0

හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට ලබාදී තිබූ බංගලාව සිහිකැඳවීම් ගණනාවකින් පසු රජයට ඊයේ(12) බාර දුන් බව අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත


මෙරට නිල සංචිත ඉහළට
2024 නොවැම්බර් මස 12 1786 0

මෙරට නිල සංචිත පසුගිය ඔක්තෝබර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 6.46 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ෆිච් රේටින්ග්ස් සමාගම ප්‍රකාශ කළේය.


ගම්පහත් සූදානම්
2024 නොවැම්බර් මස 12 1237 0

දිවයිනෙහි වැඩිම පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව වන 19 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් තෝරා පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්ක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 171 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 512 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1592 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site