IMG-LOGO

2025 මාර්තු මස 28 වන සිකුරාදා


වෙරිමරගාතේ ඒ.ටී.එම් යන්ත්‍රයට ගහලා

(රෝෂන් තුෂාර)

මත්ද්‍රව්‍ය පානය කිරීමෙන් පසුව වෙරි මතින් රාජ්‍ය බැංකුවක ඒ.ටී.එම් යන්ත්‍රයකට පහරදී අලාභානි සිදු කළේ යැයි කියන බිබිල ප්‍රදේශයේ තරුණයකුට රුපියල් 224 750.00 මුදලක් පැමිණිලිකාර බැංකුවට ගෙවන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය නියෝග කළාය.

කුරුඳුවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කොළඹ ඉදිකිරීම් වැඩබිමක සේවය කරන බිබිළ ප්‍රදේශයේ පුද්ගලයකුට මෙම නියෝගය නිකුත් කළාය.

කොළඹ පුරහල පිහිටි බැංකු ශාඛාවේ කළමනාකාරවරයා කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසියේ සැරයන් තිලකරත්න මහතා අධිකරණයට කරුණු දක්වමින් පැවසීය.

 



අදහස් (2)

වෙරිමරගාතේ ඒ.ටී.එම් යන්ත්‍රයට ගහලා

කෞෂි Friday, 21 March 2025 09:13 AM

ඒටීඑම් එකේ බොත්තම් ඔබල බිබිලේ දොඩම් තියනවද බලල, නැති හින්ද හොඳටම තරහ ගිහිල්ලා.

:       0       9

ගුණරත්න Friday, 21 March 2025 02:24 PM

විනාශකාරී වැඩක්ද? ගිනි තැබීමක්ද? එහෙනම් මාලිමා වැසියෙක් වෙන්න ඕනෑ.

:       3       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට විරෝධය පෑ 27ක් අත්අඩංගුවට
2025 මාර්තු මස 28 162 1

සෞඛ්‍ය අමාත්‍යංශයට ඇතුළුවීම හා ඒ අවට ඇති රෝහල්වලට බාධාවන අයුරින් මාර්ගය අවහිර කළ බව කියන සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුවේ ලේකම්වරයා සහ අන්තර් වි


ගමනාගමන කොමිසමේ සභාපති ඉල්ලා අස්වෙයි
2025 මාර්තු මස 28 523 4

ලංකා ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය බන්දුල දිලීප විතාරණ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.


නතර වෙච්ච වැඩ අරඹන්න පාඨලී වරමක් ඉල්ලයි
2025 මාර්තු මස 28 543 5

කොළඹට යළි වසන්තය ගෙන ඒම සඳහා කොළඹ මහ නගර සභාවේ බලය තම පක්‍ෂයට ලබාදෙන ලෙස එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පැවසීය.


අ‘පුර වෛද්‍යවරිය සැකකරු හඳුනා ගනී
2025 මාර්තු මස 28 1358 3

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ පුහුණු වෛද්‍යවරිය අපයෝජනයට ලක් කළ හිටපු හමුදා සෙබළා පැමිණිලිකාර වෛද්‍යවරිය විසින් අද (28) අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රා


පොල් පොහොර සහනාධාරය අනිද්දා සිට
2025 මාර්තු මස 28 480 1

පොල් වගා කිරිමේ මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන ’’කප්රුකට සවියක් - වැඩි ඵලදාවක්’’ යටතේ පොල් වගාකරුවන් වෙත සහන මිලට පොහොර ලබාදීම මාර්තු 30 වැනිදා සිට


මෝදි දින තුනක් ලංකාවේ
2025 මාර්තු මස 28 814 2

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අප්‍රේල් 4 සිට 6 දක්වා ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරය කරන බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 496 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 694 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1384 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site