(උපුල් හේරත්)
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂක අංශයේ නිලධාරියකු විසින් අල්ලාගෙන පෙරේදා (12) අනුරාධපුර මූලස්ථාන පොලිසියට බාර දෙනු ලැබූහ.
අත්අඩංගුවට ගැනුණ සැකකරුවන්ගෙන් අයකු රෝහලේ සුළු සේවකයකු වන අතර, අනෙක් සිවු දෙනාම දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි මෙම ගොඩනැගිල්ල ඉදි කිරීමට දායක වන කම්කරුවෝ වෙති.
අනුරාධපුර රෝහලට නිසි ආරක්ෂාවක් නොමැති කමින් මීට දින කීපයකට පෙර වෛද්‍යවරියක හිරි හැර විඳින්නට සිදු විය.
ජනාධිපතිවරුන් දෙදෙනකුගේ පාලන කාලය තුළදීත් තංගල්ල හේනකඩුව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කොට ගැසට් නිවේදනයක් නිකුත් කර ගැනීමට නොහැකි වූණ. වත
රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම
ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
වෛද්‍යවරියකට කරදර කළ රෝහලේ තවත් මඟඩියක්
කව්ද බෝයි Thursday, 13 March 2025 11:11 PM
කෝ බං මේ GMOA එකේ වැඩ වරණ දොස්තරලා ටික?ආයෙත් ස්ට්‍රයික් කරන්නෙ නැද්ද ?
ddsFriday, 14 March 2025 10:52 AM
ගොම කට්ටිය ඉඳල හිටල රෝගීන් ගැනත් හිතනවා.
බකල ජයා Friday, 14 March 2025 09:15 AM
දැන් ටයිල් බාස්ල ස්ට්‍රයික් කරයිද, දොස්තරල ස්ට්‍රයික් කරයිද කියල බයේ බෑ. හැබැයි ටයිල් බාස්ල ස්ට්‍රයික් කලොත් ඒ අයට පඩි නෑ.