IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


වී අලෙවි මණ්ඩලය වී ඇටයක්වත් මිලදී නොගත් අවුරුදු දෙකක්

 

(අංජුල මහික වීරරත්න)

වී අලෙවි මණ්ඩලය විසින් 2016න් පසු ඇතැම් කන්නවල වී ඇටයක්වත් මිල දී ගෙන නැති අවස්ථාත් වාර්තා වී තිබෙන බව  කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

වී අලෙවි මණ්ඩලය විසින් 2016න් පසු   සමහර යල කන්නවල දී  වී මෙට්‍රික් ටොන් 3000කට වඩා වැඩිපුර වී මිල දී ගෙන නැතැයි ද 2016-2017 යල හා මහ කන්න දෙකේම වී අලෙවි මණ්ඩලය වී ඇටයක්වත් මිල දී ගෙන නැතැයි ද අමරවීර මහතා කීය.

සාමාන්‍යයෙන් යල කන්නයේ දී වී මිල දී ගැනීමෙි සාමාන්‍ය  වී මෙට්‍රික් ටොන් 2000-3000ත් අතර ප්‍රමාණයක් නමුත් 2022 යල කන්නයේ දී වී මෙට්‍රික් ටොන් 7000 ඉක්මවා වී මිල දී ගන්නට හැකි වූ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ගොවීන් විසින් වගා කරන වී වලින් සියයට සියයක්ම වී අලෙවි මණ්ඩලය මිල දී ගන්නේ නැතැයි ද සමස්ත වී අස්වැන්නෙන් සියයට 02- 10ත් අතර ප්‍රමාණයක්  වී අලෙවි මණ්ඩලය විසින් මිල දී ගන්නා බවද අමාත්‍යවරයා කීය .

අම්බලන්තොට බීජ වී ගොවිපොළේ ප්‍රගතිය සොයා බැලීම සඳහා පැවැති සාකච්ඡාවකට සහභාගී වෙමින් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මේ බව පැවසීය.



අදහස් (3)

වී අලෙවි මණ්ඩලය වී ඇටයක්වත් මිලදී නොගත් අවුරුදු දෙකක්

ravin Wednesday, 21 September 2022 01:12 PM

ඇස් ඇරලා බලිය යුතු පුවතක්. එම කන්නවල වී මිලදීගැනිම සඳහා ලබාදුන්නු මුදල්? විගනනය?

:       1       1

fairoos Wednesday, 21 September 2022 03:07 PM

මේ කාලකණ්ණි දේශපාලකයන් ඉන්නකන් රටට කිසිම සෙතක් නැහැ.

:       0       0

de silva Wednesday, 21 September 2022 03:25 PM

මේ ගොල්ලන්ට කරන්න බැහැ. පහුගිය සියලු ආණ්ඩුවල මෙයා ඇමැති, මේ පළාතේම දන්නවා. දැන්ද මෙයා මේක දන්නේ? ආණ්ඩුවට ජනතා සහයෝගය නැහැ. විසුරුවන්න අපට අලුත් ඡන්දයක් දෙන්න අලුත් පුද්ගලයින් පත්කරගන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 1285 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


ජාජබ ජාතික ලයිස්තුව
2024 නොවැම්බර් මස 17 2787 0

මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.


මැති සබයට ආ අලුත් මුහුණ දන්නවාද? විස්තර හෙට පත්‍රයේ
2024 නොවැම්බර් මස 17 671 0

මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.


මුහුදේදී මත්ද්‍රව්‍ය කිලෝ 40ක් සමඟ 5ක් අල්ලයි
2024 නොවැම්බර් මස 17 442 0

ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ


ගැබිනිය මරා සිරුර කොටස් කරලා
2024 නොවැම්බර් මස 17 1417 1

පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්


ඉඟිණියාගල නිවෙසක ගිනි අවි උණ්ඩ
2024 නොවැම්බර් මස 17 411 0

ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 344 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 627 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1790 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site