IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


"වී කිලෝවට රුපියල් පනහක් "

සුදු සහ රතු කැකුළු මෙන්ම දේශිය නාඩු සහල්වල මිල පහළ හෙළිමටත් එළඹෙන යල කන්නයේ සියලූ වී අස්වනු රුපියල් පනහක සහතික මිලට මිලදී ගන්නා ලෙස අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත නියෝග කර ඇති අතර ඒ වෙනුවෙන් ගබඩා හිස් කිරීමට වී අලෙවි මණ්ඩලයට සිදුව ඇත.

රජය ඉකුත් මහ කන්නයේ මිලදී ගත් වී වලින් ගබඩා පිරී ඇති නිසා වී කඩිනමින් සහල් කිරීමට ඔවුන් තීරණය කර ඇති අතර ඒ පියවර සමඟ විශාල සහල් තොගයක් වෙළදපළට පැමිණීමට නියමිතය.



අදහස් (0)

"වී කිලෝවට රුපියල් පනහක් "

දිනේෂ් Tuesday, 21 July 2015 11:23 AM

කමල් ඉන්නේ කොහෙද දන්නේ නෑ.. කමල්ට බැරිද වී ටික ගන්න. (ර)

:       0       0

විජයබාහු Tuesday, 21 July 2015 07:26 AM

ඡන්දෙට වුණු පොරොන්දු ඉටුවෙන්න ඡන්දයක් එන්නම ඕනෑ. මේ ඡන්දෙදි වෙන පොරොන්දු ඉටුවෙන්නේ ඊළඟ ඡන්දෙදි තමයි (නි)

:       0       0

නුවන් Tuesday, 21 July 2015 07:49 AM

යහපාලනෙන් ගියවතාවෙ 40 දෙන්න පොරොන්දු වුනා ඒත් අපිට නම් ලැබුනෙ නෑ මේකත් එහෙමද? (ර)

:       0       0

සිල්වා Tuesday, 21 July 2015 08:47 AM

ඡන්ද කියලා මිනුස්සු නොකා ඉන්නද ? රටේ කෘෂිකර්මය නිසි කළමනා කාරිත්වයක් තිබෙනවානම් දේශීය ආර්ථිකය ගොඩනගන්න පුළුවන්. වගා කළහැකි බිම් නැවත වගාකර අතිරික්තය අපනයනය කරන්න අප ශ්‍රී ලංකවේ තිබෙන සම්පත් වෙන රටවල නැත. කිසිම රජයකින් කෘෂිකර්මාන්තය නගසිටිවන්න නිසි වැඩපිළිවලක් ගොඩ නැගුවේ නැත. හැම විටම කලේ ආනයන කර ක්ෂණික විසදුම් සෙවීමයි. (ර)

:       0       0

විපුල Tuesday, 21 July 2015 08:58 AM

අපි දැන් දකින්නේ අර වී ලොරි විතරයි. (ර)

:       0       0

කමල් Tuesday, 21 July 2015 09:18 AM

සරත් ඔයා පිටරට ඉදන් කුඹුරු කරනවාද? ලංකාවේ අපට නම් සහන ලැබී ඇත (ම)

:       0       0

නාරද Tuesday, 21 July 2015 06:59 AM

මේවා ඡන්ද අල්ලස් නෙමෙයිද? (නදී)

:       0       0

දුමින්ද Tuesday, 21 July 2015 07:04 AM

තවත් ඡන්ද ප්‍රතිපලයක් (නදී)

:       0       0

සෑම් Tuesday, 21 July 2015 07:17 AM

වී වලට වැඩි මිලක් ගෙවලා හාල් අඩු මිලට විකුණන ක්‍රමය මොකක්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 92 0

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 678 0

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 762 0

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 755 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


අනුරට කතානායකගෙන් සුභ පැතුමක්
2024 සැප්තැම්බර් මස 23 885 2

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය


ලංකාව චීනය අතර සබඳතා ශක්තිමත් වෙයි
2024 සැප්තැම්බර් මස 23 984 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතා තවත් ශක්තිමත් වනු ඇති බවට චීන විශ


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 23468 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23084 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 370 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site