IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


වී කිලෝව රුපියල් 300ට නගී

(යොහාන් භාසුර)

වී කිලෝවක් රුපියල් 300කට අධික මිලකට රටපුරා අලෙවි වන බව වාර්තා වේ.

ඉදිරියේදී ආහාර හිඟයක් ඇති වේ යැයි බියෙන් ජනතාව වී තොග රැස්කිරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවත් අනුරාධපුර, පොළොන්නරුව, අම්පාර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක වල ගොවීහු තමන් සතුව ඇති වී තොග අලෙවි නොකරන බවත් දැනගන්නට තිබේ.

එම දිස්ත්‍රික්ක වලට පිට පළාත් වලින් ජනතාව පැමිණ පෞද්ගලිකව වී මිලදී ගැනීම සිදුකරන බවත් ගොවියෝ පවසති.



අදහස් (7)

වී කිලෝව රුපියල් 300ට නගී

swiss Saturday, 11 June 2022 06:35 PM

ලංකාවේ මිනිස්සු හැමදේම දෙනකම් බලාගෙන ඉන්නවා...! අද ලංකාව කියන්නේ ණය වටකරගත් පාවෙන තෙල්වල නැවක්...! හැබැයි පෙළපාලි යන වැඩිවුණු "කිලෝ" ගාණ තවම සඳහන් වුනේ නැහැ නේද?

:       1       6

ජයරත්න Saturday, 11 June 2022 07:13 PM

අනේ පව් දුප්පත් ජනයා. ඇති හැකි අය වැඩි මිලට වී තොග රැස්කරයි නැති බැරි අය කුමක් කරන්නද?

:       0       120

Prase Saturday, 11 June 2022 07:32 PM

මට අහන්න තියෙන්නේ ගුරුවරුන්ට දැන් සැපද? පෙලපාලි ගිහින් ඉවරද කියලයි...?

:       9       9

hrmSaturday, 11 June 2022 08:13 PM

මට අහන්න තියෙන්නේ මෙහෙම මිලවැඩිවෙන්න ඔලුවේ අමාරුවක් තියෙනවද කියලා?

:       2       6

පුරවැසියා.... Saturday, 11 June 2022 07:57 PM

මේ මෝල් කරුවන් සහ සහල් ව්‍යාපාරිකයින් පොහොසත් කිරීමට ගහන ගේම්... සහල් ආනයනය කොට මෙම සහල් මාෆියාව බිඳ දැමීමට කටයුතු නොකිරීමෙන් සහල් මෝල් කරුවන් සහ සහල් ව්‍යාපාරිකයින් පවසන ආකාරයට නොබෝ දිනකින් අවම සහල් කිලෝවක් රුපියල් 500ක් පනීවි... මෙලෙස කටයුතු කිරීමට නම් රජයක් සහ ඇමතිවරුන් කුමකටද? වහාම රටේ ජනතාව ගැන සිතා කටයුතු කළ යුතුයි...

:       0       12

චන්දන Sunday, 12 June 2022 07:20 AM

300ක් දීලා වී ගන්න තරම් මෝඩයිද? ගොවියාට නම් හොඳයි. දැන් මහ කන්නයත් වැඩ කරනවා. මෝඩ වැඩ කරන්න එපා. වී 300ට ගත්තොත් පසුතැවෙන්න වෙයි. එහෙම වී හිඟයක් එන්නේ නැහැ. අපි ගොවියන්... මගේ කුඹුරු අක්කර 3.25ක් දැනට පැල ගොයම...

:       1       4

fairoos Sunday, 12 June 2022 12:33 PM

මේ කාලකණ්ණි ආණ්ඩුව රටට සාපයක්.. තොලොංචි වෙලා ගිය දවසට තමයි රටට සෙත...

:       1       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දියවැලකට හසු වී තරුණයෙක් මරුට
2024 නොවැම්බර් මස 18 28 0

විනෝද විනෝද චාරිකාවක් සඳහා ත්‍රිකුණාමලයට පැමිණි තරුණ පිරිසක් නිලාවේලි මුහුදේ දිය නාමින් සිටියදී දියවැලකට හසුව ගසාගෙන ගිය අයෙකු රෝහල්ගත කිරීමෙන් පස


නවගමු ප්‍රාදේශිය රෝහලේ ඖෂධ බහාලුමක ගින්නක්
2024 නොවැම්බර් මස 18 33 0

නවගමුව ප්‍රාදේශීය රෝහලේ ඖෂධ ගබඩා කර තිබූ බහලුමක අද (18) දින උදෑසන ඇති වූ ගින්නකින් එම ඖෂධ ගබඩාවේ තිබූ සියලු ඖෂධ ගිනිගෙන විනාශ වී ඇතැයි නවගමුව පොලිසිය පවසය


අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 8503 0

නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති කාර්යාලයේදී අද දිවුරුම් දුන්නේය.


රෝහල් රියදුරෙකු වසර පහමාරක් නිකන් ඉදන් පඩි අරගෙන
2024 නොවැම්බර් මස 18 1357 2

මහනුවර ජාතික රෝහලේ සේවයේ නියුතු සෞඛ්‍ය රියදුරෙකු ඉකුත් වසර පහමාරක කාලය තුලදි (2018 සිට 2023 ජුලි 31) කිසිදු රාජකාරියක් ඉටුකර නොතිබුනද එම කාලයට අදාළ වැටුප්


කැබිනට් දිවුරුම් දීම තව මොහොතකින්
2024 නොවැම්බර් මස 18 652 0

නව රජයේ අග්‍රාමාත්‍ය ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීම අද පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙයි.


ආණ්ඩුවේ මන්ත්‍රීන් 43ක් විපක්ෂයේ පුටුවලට
2024 නොවැම්බර් මස 18 1181 1

ඉඩ මදිකම හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 43 දෙනෙකු විපක්ෂයේ පැත්තේ අසුන් ගැන්වීමට සිදුවන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්යමණ්ඩල ප්‍


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 352 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 632 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1806 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site