IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


වී සල්ලි ගසා කා කෝටි ගණනක් දඩ කයි

2005-2006 කාලයේදී වී මිලට ගැනීමට රජයෙන් දුන් රුපියල් ලක්ෂ 92කට වැඩි මුදලක් වංචාකළ අම්පාර නාමල්තලාව හිටපු ගොවිජන සේවා නිලධාරි පෙට්ටිගමගේ අමරසේනට අම්පාර මහාධිකරණ විනිසුරු සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා රුපියල් 27,625179 ක දඩ නියම කළේය.

දඩ ගෙවීම පැහැර හරින්නේ නම් වසර 3 ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කෙරිණි. විත්තිකරු මුල් අවස්ථාවේදීම වරද පිළිගත්තේය.

ඔහුගේ මහලු භාවයද 2014 දී හෘද සැත්කමකට භාජනයවූ බවද පෙර වැරදි නොතිබීමද සැලකිල්ලට ගෙන මෙම දඬුවම් නියම කැරිණි.

 

 

 



අදහස් (0)

වී සල්ලි ගසා කා කෝටි ගණනක් දඩ කයි

රොහාන් සෞදි Tuesday, 19 May 2015 08:32 AM

මහලු වයසේ බැරිය ගායනා පෙරසේ හොරකම් නොකර හිටියානම් මෙහෙම වෙන්නේ නැහැ නේද. (බ)

:       0       0

විජයවර්ධන Tuesday, 19 May 2015 09:05 AM

පෙට්ටිගමගේ මහජන මුදල් වංචා කර පෙට්ටගමේ දමා ගත්තාට හොඳ දඬුවම (බ)

:       0       0

කරුණාජීව Thursday, 21 May 2015 10:40 AM

ඕවා මොනවද එංගලන්තයේ සිදුවූ පවුම් මිලියන 330 මංකොල්ලයේ සැකකරුවන් 9 දෙනෙක් අත්අඩංගුවට ගත්තා. ලාබාලයාගේ වයස අවුරුදු 42 යි. වැඩිමහල්ලාගේ වයස අවුරුදු 73 යි. ඔක්කොම පෙන්ෂන් කාරයෝ ( මම හිතන විදියට එංගලන්තයේ පෙන්ෂන් යන වයස අවුරුදු 65 හරි 70 හරි ) 3 දෙනයි. ඉතින් මම කියන්න හැදුවේ හොරුන්, හොරකම් කරන්න වයස ප්‍රශ්නයක් කරගන්නේ නැහැ කියලයි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වංචා දූෂණ මඩින්න කොරියා ණය ආධාර
2024 සැප්තැම්බර් මස 27 0 0

ලංකා රජයේ වංචා, දූෂණ පිටු දැකීමේ ව්‍යාපෘති සඳහා ණය ආධාර ලබාදීමටද කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය එකඟතාවය පළ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.


කොළඹ පොත් මංගල්‍ය අරඹයි
2024 සැප්තැම්බර් මස 27 116 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


එළවලු මිල පහළට
2024 සැප්තැම්බර් මස 27 1058 0

වෙළෙඳපොළේ උඩරට එළවලු ඇතුලු එළවලු මිල ගණන් පහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.


වෑන්රථයක් ත්‍රීරෝද රථ දෙකක ගැටී 4කට තුවාල
2024 සැප්තැම්බර් මස 27 207 0

මොනරාගල බුත්තල මාර්ගයේ හොරොම්බුව හංදිය අසලදී අද (27) දහවල් වෑන්රථයක් ත්‍රීවීල්රථ දෙකක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පෙරපාසල් දරුවන් දෙදෙනෙකු ඇතුළු සි


අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 908 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 3620 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37728 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24867 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 259 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site