කුරුණෑගල ශාන්ත ආනා විදුහල සහ කෝට්ටෙ ශාන්ත තෝමස් විදුහල අතර අඹේපුස්ස යුද හමුදා කී‍්‍රඩාංගනයේදී පැවති 19 න් පහළ අන්තර් පාසල් ක‍්‍රිකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 34 ක ජයක් ලබාගැනීමට ශාන්ත ආනා විදුහල සමත්විය.
මෙය ඔවුන්ගේ දෙවැනි ජයග‍්‍රහනය වන අතර මීට පෙර පැවති තරගයකදී ඔවුන් විසින් අම්බලන්ගොඩ දේවානන්ද විදුහල කඩුලූ 10 කින් පරාජය කරන ලදි.
ශාන්ත ආනා විද්‍යාලය පළමු ඉනිම සියලූ දෙනා දැවී 204
(ජනිත් පෙරේරා 61, විමුක්ති දර්ශන 42, මොහොමඞ් අෆ්සාල් 25, කලණ සිල්වා 4/47, බ්‍රෙන්ඩන් ඊබට් 4/60)
ශාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉනිම සියලූ දෙනා දැවී 102
(ඩැරන් ඊබට් 30, කලන සිල්වා 18, මල්ෂාන් පෙරේරා 3/17, උදේෂ් හතරසිංහ 3/20, මොහොමඞ් අෆ්සාල් 2/25)
ශාන්ත තෝමස් විද්‍යාලය දෙවැනි ඉනිම සියලූ දෙනා දැවී 68
(එම්. පෙරේරා 19, ඩැරන් ඊබට් 18, බ්‍රෙන්ඩන් ඊබට් 16, උදේෂ් හතරසිංහ 3/60, ගයාන් කුමාරසිංහ 3/29, මල්ෂාන් පෙරේරා 2/01)
(**)
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර
බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්
රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර
වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ශාන්ත ආනා විදුහලට ඉනිමක ජයක්
ශාමිණී Sunday, 10 February 2013 06:29 AM
නියමයි.(නදී)
නයිපල් Saturday, 09 February 2013 06:09 PM
මොන සෙන් තෝමස් එකද? මාතලේ?, මාතර?, මවුන්ට් ලැවීනියාද.(නදී)