ශාන්ත එව්ජින් සංගමය විසින් සිවුවැනි වරටත් සංවිධානය කරනු ලබන ‘ශාන්ත එව්ජින් කුසලාන 2012’ අන්තර් ක්‍රීඩා සමාජයීය පැසිපන්දු තරගමාලාව මේ මස 26 වැනිදා සිට 27 දක්වා තෙදිනක් බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මුලස්ථාන පැසිපන්දු කී‍්‍රඩා සංකීර්ණයේදී පැවැත්වේ. මෙවර තරගාවලියට පිරිමි කණ්ඩායම් 20 ක් සහ කාන්තා කණ්ඩායම් 10 ක් සහභාගිවෙති. අන්තර් පාසල් වයස 16 න් පහළ (බාලක) තරගාවලියක් ද මෙවර තරගමාලාවට අලූතින්ම එක්වීම නිසා දින තුනක් දක්වා තරගාවලිය පැවැත්වීමට සංවිධායක කමිටුව පියවර ගෙන තිබේ. පසුගිය වසරේ පැවැති තරගාවලියේදී මොරටුව විශ්ව විද්‍යාලය විසින් පිරිමි ශූරතාව දිනා ගන්නා ලදි. පසුගිය වසරේ කාන්තා ශූරතාව ට්‍රැක් මාස්ටර් කී‍්‍රඩා සමාජයට හිමිවිය. ජයග්‍රාහී කණ්ඩායම් සඳහා රුපියල් 200,000 ක මුදල් ත්‍යාගයක් පිරිනමන මෙම තරගාවලියට සුජාන් ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම අනුග්‍රහය දක්වයි.
අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු
තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය
පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන
අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු
ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ශාන්ත එව්ජින් කුසලාන පැසිපන්දු තරග 26 දා සිට පොලිස් පිටියේදී
මංජු Sunday, 21 October 2012 10:10 PM
සියලු කණ්ඩායම් වලට සුබ පතමි. ජේසු පිහිටයි. (නි)