හැටන් ශාන්ත ක්ලෙයාර් දියඇල්ල අසල රක්ෂිතයේ ඉලුක් කැලෑවේ අද දහවල් ගින්නක් හටගත්තේය.
අක්කර 10ක් ක්ෂණයකින් පිළිස්සී ගියේය.
ක්ලෙයාර් රක්ෂිතය අක්කර 100කට ආසන්නය.
සතුන් අල්ලා ගැනීම සඳහා දඩයම්කරුවන් රක්ෂිතයට ගිනි තබන්නට ඇතැයි තලවාකැලේ පොලිසිය කියයි.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ශාන්ත ක්ලෙයාර් ඇල්ල ළඟත් ගින්නක්
නිලුෂානි Monday, 17 February 2014 07:25 AM
කොයිතරම් ලස්සන තැනක් ද මේ (දිල්)
හර්ෂ Monday, 17 February 2014 08:13 AM
ම මිනිස්සු දඩයක්කරුවන්ට වඩා අන්තයි (දී)
මංජු Sunday, 16 February 2014 08:14 PM
අහිංසක සත්තු කි දෙනෙක් මැරෙන්න ඇතිද (දී)