වයස 20 න් පහළ පිළිමඵන් පිටු දැකීමේ රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ශාන්ත පීතර විදුහල් ක‍්‍රීඩකයෝ සමත් වූහ. පාසල් රග්බි සංගමය ‘මයිලෝ’ අනුග‍්‍රහයන් සංවිධානය කරන මෙම තරගාවලිය ‘ජනාධිපති’ කුසලාන වෙනුවෙන් පැවැත්වෙන්නකි.
තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය වෙස්ලි විදුහල සහ ධර්මරාජ විදුහල අතර මේ මස 8 වැනිදා ද, දෙවැනි අවසන් පූර්ව තරගය ත‍්‍රිත්ව විදුහල සහ ශාන්ත පීතර විදුහල අතර මේ මස 9 වැනිදාද කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේදී පැවැත්වේ.
කොළඹ රාජකීය විදුහල සහ ශාන්ත පීතර විදුහල අතර රාජකීය විදුහල් රග්බි පිටියේදී ඊයේ (05) පැවැති සිවුවැනි අර්ධ අවසන් පූර්ව තරගයෙන් ශාන්ත පීතර විදුහල් ක‍්‍රීඩකයෝ දඩුවම් පහර 5-4 ක ජයක් ලැබූහ.
තරගයේ නියමිත කාලය අවසන් වන විට ලකුණු 27-27 ක් ලෙස සම තත්ත්වයෙන් පැවතීම නිසා අතිරේක විනාඩි 10 ක කාලයක් දුන්න ද එහිදීත් ලකුණු රැස්කිරීමට දෙපිලම අසමත් විය.
අනතුරුව කණ්ඩායම් දෙකටම දඩුවම් පහර 5 ක් බැගින් දුන් අතර එහිදී ද 3-3 ක් ලෙස නැවතත් ලකුණු සම විය. පසුව දුන් දඩුවම් පහර දෙකෙන් රාජකීය විදුහල වෙතින් එකක් අසාර්ථක කරගැනීම නිසා 5-4 ක් ලෙස ශාන්ත පීතර විදුහලට ජය හිමිවිය.
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ශාන්ත පීතර අවසන් පූර්ව තරගයට එයි