පල්ලේකැළේ ක‍්‍රීඩාංගණයේදී අද (16) ආරම්භ වූ 54 වැනි ශාන්ත සිල්වෙස්තර විදුහල සහ විද්‍යාර්ථ විදුහල අතර මහ ක‍්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශාන්ත සිල්වෙස්තර විදුහල් ක‍්‍රීඩකයෝ කඩුලූ 9 ක් දැවී ලකුණු 250 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවූහ. අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් ක‍්‍රීඩාව නතර කරන විට විද්‍යාර්ථ විදුහල එක කඩුල්ලක් දැවී ලකුණු 27 ක් ලබා සිටියේය. හෙට (17) තරගයේ දෙවැනි සහ අවසන් දිනයයි. ශාන්ත සිල්වෙස්තර විදුහල පළමු ඉනිම ඕවර 70 කදී කඩුලූ 9 ට 250 (ඉදුනිල් සමරනන්ද 74, වරුණ විජේසිංහ 48, හර්ෂ මධුෂාන් 44, සුමේධ දිසානායක 27, දනුජ හෙට්ටිආරච්චි 21, ඉසුරු වීරසිංහ 69/4, කේෂාන් ගමගේ 44/3) විද්‍යාර්ථ විදුහල ඕවර 11 කදී කඩුලූ 1 ට 27
ශ්රී ලංකාවේ චීන ජනරජ තානාපති කාර්යාලය මඟින් සංවිධානය කළ, ලෝක Thai chi දිනය සැමරුම අද (26) නිදහස් චතුරශ්‍රය පරිශ්‍රයේ දී පැවැත්විණි.
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තාන රජය සහ බුද්ධි අංශ සිටිනවා යැයි ඉන්දියාව එල්ල
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සහ පාකිස්ථානය තුළ උද්ගතව ඇති මතභේදාත්මක තත්ත
ජනාධිපති කාර්යාලයේ භාවිතයෙන් ඉවත් කර ඇති සුඛෝපභෝගී වාහන තවත් විසි හතක් විකිණීමට මිල ගණන් කැඳවා ඇත.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අනිසි ලෙස බලය පාවිච්චි කර ඇතැයි සඳහන් චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව ඉදිරි දෙසතියේදී එම චෝදනා පිළිබඳව ත
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අයට වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමි වීමකින් තොරව ඡන්දය දීමට හැකිවනු පිණිස නිවාඩු ලබාදීම
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ශාන්ත සිල්වෙස්තර කඩුලූ 9 ට 250 යි