IMG-LOGO

2025 අප්‍රේල් මස 02 වන බදාදා


ශම්මි යළිත් ක්‍රිකට් සභාපති ධූරයට

(යොහාන් භාසුර)

ශම්මි සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයට නැවතත් අද (31) පත්විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වාර්ෂික මහා සභාව සහ නිලවරණය අද පෙරවරුවේ පැවැත්විණි. එහිදී ශම්මි සිල්වා මහතා සභාපති ධූරයට නිතරගයෙන් නැවතත් පත්විය. 



අදහස් (9)

ශම්මි යළිත් ක්‍රිකට් සභාපති ධූරයට

පිටරටවැසියා Monday, 31 March 2025 12:38 PM

පට්ට හොරෙක්ට තරඟයක් දෙන්න කව්රුත්ම ඉඳලා නැද්ද?

:       0       36

ඉස්පෝර්ට්ස් ඉස්ටාර් බකල ජයාMonday, 31 March 2025 01:17 PM

දිනන අස්සයව තමයි අපි දැම්මේ.

:       4       15

බකල ජයාMonday, 31 March 2025 02:12 PM

පිට රටවැස්සියා, තරඟෙ දෙන්න පුළුවන් හොරු ටික ගාන අරගෙන කලින්ම අයින්වෙලා වගේ.

:       1       16

ජිල්බු Monday, 31 March 2025 01:14 PM

ලංකාව තව අවුරුදු තිහකින් විතර අනිවාර්යයෙන්ම කුසලානෙ දිනනවා.

:       0       20

රම්බොඩ Monday, 31 March 2025 01:33 PM

ක්‍රිකට් නැතිවුණත් මෙයා සභාපති. ඇමැතිටවත් හැප්පෙන්න බෑ. රනිල් ඇමැතිව ගෙදර යවලා මෙයා තියාගත්තා...!

:       0       17

Sameera Monday, 31 March 2025 02:10 PM

දැන් එහෙම නැහැ! කලින් ආණ්ඩුවේ වරදක් නිසා එහෙම උනේ! දැන් හොදායියි!

:       11       8

Athula Monday, 31 March 2025 05:25 PM

අපේ ක්‍රිකට් වලට මෙයා මොනවද කරේ? යටිතල පහසුකම්වත් හදලා තියෙනවද? ගමේ ක්‍රිකට් නැහැ. ජරාව කෑවාම හැමෝම නිහඬයි. අපේ කණ්ඩායම එංගලන්තයේ, ඕස්ට්‍රේලියාවේ, දකුණු අප්‍රිකාවේ නවසීලන්තයේ ක්ලබ් ක්‍රිකට් කණ්ඩායමක් තරම් නැහැ..

:       0       16

ක්‍රිකට් අභාවප්‍රාප්ත වෙයි Monday, 31 March 2025 08:21 PM

ගොඩක් කල් ලෙඩින් හිටියා නේද? හත් දවසේ දානේ කවද්ද?...

:       0       15

අරවින්ද මොණරවිල Tuesday, 01 April 2025 09:25 AM

ක්‍රීඩා ඇමති නිදිද මන්දා................

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඇල්ලේ නායයෑමෙන් රථවාහන ධාවනයට බාධා
2025 අප්‍රේල් මස 01 334 0

ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 17 කනුව ප්‍රදේශයේ මීට සුලු මොහොතකට පෙර අද (01) සිදු වූ නායයාමක් හේතුවෙන් මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා සිදුව ඇතයි ආපදා කළමනාක


අකිල එජාප උප නායක ධූරයට
2025 අප්‍රේල් මස 01 557 0

එක්සත් ජාතික පක්ෂයේ උප නායක ධූරය සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පත් කරනු ලැබ තිබේ.


ආලංකුලම වැව් ඉස්මත්තේ අනවසර ගොඩනැගිල්ලක්
2025 අප්‍රේල් මස 01 847 0

අනුරාධපුර ආලංකූලම වැව් ඉස්මත්තේ ඇති වගුරු සහිත කුඹුරු බිම සහ හග්ගමුව කැලේ සහිත අක්කර ගණනාවක භූමිය ලබා දී ඇත්තේ නිසි ක්‍රමවේදයට නොවන ආකාරයට ගොවිජන සංව


ඉන්ධන ලොරිය වෙළට පෙරළේ
2025 අප්‍රේල් මස 01 605 0

කොලොන්නාව සිට මඩකලපුව බලා ධාවනය වූ ඩීසල් හා පෙට්‍රල් ප්‍රවාහන බවුසරයක් මනම්පිටිය ආච්චිබෝක්කුව ප්‍රදේශයේදී අද සවස 4.00 ට පමණ පාරෙන් ඉවතට පෙරළී මෙන් එහි


අඩුවට කෑම දෙන ආණ්ඩුවේ හෝටලේ ඇරැඹෙයි
2025 අප්‍රේල් මස 01 1821 0

ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සහ පෝෂ්‍යදායි ආහාරවේලක් පහසු මිලට ලබා දීමට රජය හඳුන්වාදුන් වැඩසටහන නාරාහේන්පිට ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ “පැ


ගුරුවරයාගේ පහරකෑමෙන් සිසුවා රෝහලේ
2025 අප්‍රේල් මස 01 540 0

ගාල්ලේ විදුහලක ගුරුවරයෙකුගේ පහරදීමකින් කනට බර පතල තුවාල සිදුව ඇති සිසුවෙකු අද (01) සවස කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 152 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 738 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 764 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site