IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


ශාරුක්ගේ පෙම්වතිය වූ නව යෞවනිය Alia Bhatt

2016-12-01-ent-116

2016-12-01-ent-113පසුගිය මාසයේ තිරගත වීම ඇරඹි සුපිරි බොලිවුඩ් චිත්‍රපටයක් වන "ඩියර් සින්දගී" මේ වනවිට බොලිවුඩයට සමගාමීව ලොවපුරා රටවල් රැසක ප්‍රදර්ශනය වෙමින් පවතී. සුපිරි නළු ෂාරුක් ඛාන් සමග "කයිරා" නම් මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන සුරූපී ආලියා භාත් මේ වනවිට බොලිවුඩය තුළ විශාල ජනප්‍රියත්වයක් හිමි කරගෙන සිටින්නීය.

මේ වනවිට 23 වැනි වියේ පසුවන ඇය 1999 වර්ෂයේදී ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට විය. ඒ ආක්ෂේ කුමාර් ප්‍රධාන රංගනයෙන් දායක වූ Sangharsh චිත්‍රපටය ඔස්සේය. නමුත් ඇයට එම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් සඳහා දායක වීමට වරම් හිමි නොවූ අතර, ඇය නැවතත් සිනමාවට එක්වූයේ 2012 වර්ෂයේදීය. ඒ කාගේත් කතාබහට ලක් වූ Student of the Year චිත්‍රපටය ඔස්සේය. ඇය එහි ප්‍රධාන චරිතය නිරූපණය කළ අතර, එම චිත්‍රපටයද ආදායම් වාර්තා අතරට පැමිණීමට සමත් විය. කෙසේ නමුත් මෙම කාරණාව හේතුවෙන් ඇය 2014 වර්ෂය වනවිට බොලිවුඩයේ ජනප්‍රියත්වට පත් රංගන ශිල්පිනියක වී තිබිණි. ඇයට 2014 වර්ෂයේදී චිත්‍රපට 06කට ප්‍රධාන චරිතයෙන් දායක වූ අතර, 2015 වර්ෂයේදී දායක වූයේ Shaandaar චිත්‍රපටය සඳහා පමණි.

Kapoor & Sons චිත්‍රපටය සමගින් මෙම වර්ෂය ආරම්භ කළ ඇය ඉන්පසු රඟපෑ Udta Punjab චිත්‍රපටය ආන්දෝලනාත්මක චිත්‍රපටයක් විය. එයට හේතුවූයේ ඒ චිත්‍රපටය සඳහා වාරණ පැණවීම සහ එය තිරගත වීමට පෙර අන්තර්ජාලය ඔස්සේ බාගත කිරීමේ හැකියාව ලැබීමයි. කෙසේ වුවද එම චිත්‍රපටයද ආදායම් වාර්තා තබන්නට සමත් විය. ඊට අමතරව ඇය මේ වසරේ මෙතෙක් දායක වී ඇත්තේ Ae Dil Hai Mushkil සහ මේ දිනවල තිරගත වෙමින් පවතින Dear Zindagi චිත්‍රපටවලට පමණි.

ඇය ලබන වසරේදී එක් චිත්‍රපටයක් සඳහා දායක වීමට නියමිත බවද සඳහන් වෙයි. ළබාල නිළියකව ජනප්‍රියත්වට පත් ඇය ශාරුක්ගේ පෙම්වතිය ලෙස රංගන වරම් හිමිවීම සිය ජීවිතයේ ලැබූ විශාලම ජයග්‍රහණය බවද සඳහන් කරයි.

 

ඩිලාන් ක්‍රිෂාන්ත

 

2016-12-01-ent-117
2016-12-01-ent-116
2016-12-01-ent-115



අදහස් (0)

ශාරුක්ගේ පෙම්වතිය වූ නව යෞවනිය Alia Bhatt

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 522 0

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


ජාතික ලැයිස්තු පොරයෙන් පක්ෂ දෙදරයි
2024 ඔක්තෝබර් මස 12 4106 0

හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ


අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 1964 3

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 8678 22

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 1472 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 422 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40083 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25970 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 251 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 409 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1315 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site