කරන් ජෝහර් විසින් මෙහෙය වන "කොෆි විත් කරන්" විනෝදාත්මක වැඩසටහන සඳහා එක්වීමට ශ්‍රද්ධා කපූර් අකමැත්ත පළ කර තිබෙන බව "ලයිෆ් ඔෆ් බොලිවුඩ්" වෙබ් අඩවිය සඳහන් කර සිටියි. ශ්‍රද්ධා මෙසේ කරන්ගේ වැඩසටහන සඳහා එක්වීමට අකමැත්ත පළ කර ඇත්තේ කුමන කාරණයක් නිසාවෙන්ද යන්න නිෂ්චිත තොරතුරක් වාර්තා නොවේ.
කෙසේ වෙතත්, ලැබෙන තොරතුරු වලට අනුව කරන් මෙම වැඩසටහන ශ්‍රද්ධාට තනිවම පැමිණිමට ආරාධනා නොකර තිබුණ අතර, ඇයගේ සමිපතම මිතුරෙකු වු ආදිත්‍ය රෝයි කපුර්ටද මේ සඳහා එක්විමට ඔහු විසින් ඉල්ලීම් කර තිබුණි. ශ්‍රද්ධා හා ආදිත්‍ය දෙදෙනා පෙනි සිටි "ඕකේ ජානු" චිත්‍රපටය ජනවාරි මාස අගදි ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇත.
මෙරට ආන්දෝලනයකට තුඩු දුන් පාස්කු ප්‍රහාරය, භාණ්ඩාගාර බැදුම්කර ගනුදෙනුව, දිනේෂ් ෂාෆ්ටර්ගේ මියයාම ඇතුළු නොවිසඳුණු අපරාධ 7 ක පොලිස් විමර්ශන කඩිනම් කිරී
රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු
ගෙවත්තට වල් අලි පැමිණිම වැළැක්වීම සඳහා බල්බයක් ටකරන් වහලයට සවිකර විදුලිය ලබා ගැනීමට ගොස් විදුලි සැර වැදී දෙදරු පියෙකු එම ස්ථානයේදීම මිය ගිය බව අග්බෝ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රද්ධා කපූර්, කරන්ට බැහැ කියලා