IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


'ශිරන්තිගේ අයියා කාලෙකින් ගෙදර ගිහින් නෑ'

ශ්‍රි ලංකන් ගුවන් සමාගමේ සිදුවී ඇතැයි කියන වංචා  සහ දුෂණ සම්බන්ධයෙන්  ප්‍රශ්න කිරිම්  සඳහා  ශ්‍රි  ලංකන්  ගුවන් සමාගමේ හිටපු සභාපති  නිශාන්ත වික්‍රමසිංහ මහතා  බරපතල වංචා සහ දුෂණ චෝදනා  විමර්ශන ජනාධිපති කොමිසමට  කැඳවමින් නිකුත්  කළ නොතිසි  බාර  ගැනිම නිශාන්ත වික්‍රමසිංහගේ බිරිඳ ප්‍රතික්ෂේප කොට  ඇතැයි  වාර්තා වේ. ඔහු හිටපු  ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිය වන ශිරන්තිගේ සහෝදරයෙකි.

නොතිසි බාර දීම සදහා  කොමිසමේ විමර්ශන නිලධාරින් වික්‍රමසිංහ මහතාගේ  ගල්කිස්සේ නිවසට  ගිය අවස්ථාවේදි  සැමියා  මාස  ගණනාවකින් නිවසට  පැමිණි නැති බව කියමින් එම නොතිසි බාර ගැනිම වික්‍රමසිංහ මහත්මිය ප්‍රතික්ෂේප කර  ඇති බව ජනාධිපති පරික්ෂණ කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.

වික්‍රමසිංහ පදිංචි ස්ථිර ලිපිනයක් තමන් නොදන්නා  බවත්  කිසිදු සම්බන්ධතාවක් නොමැති බවත් පවසා  ඇති  බවද වාර්තා  වන අතර  වික්‍රමසිංහ පදිංචි  ස්ථානය සොයාගෙන කොමිසම හමුවට  කැඳවමින්  නිකුත් කොට ඇති නොතිසි ඔහුට  බාර දිමට  කටයුතු කරන බවද කොමිසමේ ප්‍රකාශකයෙක් පැවසුවේය.



අදහස් (0)

'ශිරන්තිගේ අයියා කාලෙකින් ගෙදර ගිහින් නෑ'

චාමර Wednesday, 28 October 2015 08:11 PM

මේ පුදුම කතාවක්නේ. හොයලා බලලාවත් නැද්ද එතකොට? (නි)

:       0       0

ලක්මාල් Thursday, 29 October 2015 01:26 PM

කොහොමහරි හොයාගන්න බලමු (නි)

:       0       0

නිශාන්ත Wednesday, 28 October 2015 10:01 PM

පිටරටකටවත් ගියාද? (නි)

:       0       0

නිරාන් Wednesday, 28 October 2015 10:14 PM

දැන් මේ ප්‍රවෘත්තියවත් දැකලා එයා ගෙදර ආවොත් හොඳයි (නි)

:       0       0

ද සිල්වා බර්ලින් Wednesday, 28 October 2015 10:16 PM

මෙයා ගෙදර නැත්නම් එයා නැතුව නඩු අහන්න (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 28 October 2015 12:30 PM

පිවිතුරු යහපාලවත් දැක්කද මේ මනුස්සය ? (බ)

:       0       0

අකලංක Wednesday, 28 October 2015 11:44 PM

ඉතින් හොයලා බැලුවේ නැද්ද? (නි)

:       0       0

විජිත් Wednesday, 28 October 2015 12:33 PM

එතකොට ඔය ගෙදරින් ඩොලර් දහස් ගණනක් හොරු ගත්තවෙලාවෙත් එයා එහෙ නොවෙයිද ජීවත්වුණේ...?ඔය බොරු අහන්නේ නැතිව දුටුතැන බෙල්ලෙන් අල්ලාගෙන එන්න කියලා නියෝගයක් නිකුත් කරන්න.ඔය මුකුත් ඕන නැහැ දෙහිවල පැත්තේ කුඩුකාරයෝ දෙතුන් දෙනෙකුට මිනිහගේ ෆොටෝ එකක් පෙන්නලා කියන්න රුපියල් 1000ක් දෙනවා මේ මිනිහාව ගෙනල්ල දෙන්න " කියල .ෂුවර් එකටම හෙට උදේට උන් මිනිහාව කොමිෂන් එකටම ගෙනත් දෙවි. (බ)

:       0       0

කණිෂ්ක Thursday, 29 October 2015 12:54 AM

දැන්වත් ඉතින් හොයලා බලමු නේද? (නි)

:       0       0

ජූඩ් Wednesday, 28 October 2015 12:38 PM

ඔන්න පිවිතුරු යහපාල ලොක්කන්ගේ වැඩ. ඕවා හරි වැඩද? (නි)

:       0       0

ටියුඩර් Wednesday, 28 October 2015 12:46 PM

ඇත්තටම කොහේ ගියාද දන්නෙ නැහැ. (නි)

:       0       0

ලුම්බිණි Thursday, 29 October 2015 01:23 AM

තමන් නිවැරදි නම් මොකටද හැංගෙන්නේ? (නි)

:       0       0

ජොෂ් පී. ආරච්චි Wednesday, 28 October 2015 12:55 PM

ආදරබර බිරිඳක්.ඔබට ජයවේවා! (නි)

:       0       0

නාමල් Thursday, 29 October 2015 01:43 AM

වරදක් කරලා නැත්නම් බයවෙන්න දෙයක් නැහැනේ (නි)

:       0       0

ඩග්ලස් Thursday, 29 October 2015 01:44 AM

අනේ මන්දා අපිද එතකොට දන්නේ මේවා? (නි)

:       0       0

තිලංක Thursday, 29 October 2015 01:48 AM

අපි ඉවසලා ඉමුකෝ. ඕවා ටික දවසකින් හෙළිවේවි (නි)

:       0       0

රාධා Wednesday, 28 October 2015 01:03 PM

පුදුමයි පොලිසියකටවත් මෙම අතුරුදහන්වීම දන්වා නැති එක නේද? (නි)

:       0       0

මොහ‍ොට්ටාල Thursday, 29 October 2015 02:12 AM

දැනගන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද? (නි)

:       0       0

මාගලී ෆෝ්‍න්සේකා Wednesday, 28 October 2015 01:22 PM

නිවාසීපුර ගෙදරක ඉන්නවා ශ්‍රීලන්කන් එකේ කෙල්ලෙක් එක්ක ඔන්න කීවා (බ)

:       0       0

සරණපාල Wednesday, 28 October 2015 01:27 PM

අැයි මෙයට වරෙන්තු නිකුත් කරන්න බැරිද? පව් සල්ලි ගහල ගෙදර එනකොට පිළිගන්නවා හොරේ අහුවෙනකොට ගෙදර එන්නේ නැහැ.. නංගිගේ ගෙදර බලන්න. (බ)

:       0       0

පාලිත Thursday, 29 October 2015 02:31 AM

ඔන්න පසුගිය රජය කාලේ වැරදි. අපිත් මේවා පිළිගන්නවා. (නි)

:       0       0

ඉෂාන්ක Wednesday, 28 October 2015 01:31 PM

මේක මහ පුදුම කතාවක්නේ. එතකොට එයා ගැන හොයලා බලලාවත් නැද්ද? (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 28 October 2015 01:31 PM

වරදක් කර නැත්නම් ඇයි හැංගෙන්නේ?

:       0       0

චාරුනී Wednesday, 28 October 2015 01:37 PM

මාසික වැටුපක් ගන්න සාමාන්‍ය පවුලකින් පිරිමියෙක් සොයාගෙන කසාද බැඳගත් අපි වගේ කාන්තාවන් මොනතරම් වාසනාවන්තද කියලා හිතෙන්නේ මේවා ඇහෙනකොට තමයි! (නි)

:       0       0

ලක්ෂ්මන් Wednesday, 28 October 2015 01:39 PM

අම්මෝ! ඔච්චර කාලයක් තනිවම ගෙදර ඉන්න බය නැද්ද මෙම මැතිනියට? අද ලංකාවේ වෙන දේවල් මොනතරම්ද? (නි)

:       0       0

සමන්ති Wednesday, 28 October 2015 01:46 PM

"දුරකථනයකින් මම ඔබ අමතමි හමුවිය නොහැකි නිසා - මගේ හිත හඳුනන ඔබ පිළිගත්තද ඇතැමුන් කියන මුසා..." ගීතය මතක්වුණා මට (නි)

:       0       0

යසිරු Wednesday, 28 October 2015 01:52 PM

මේ ගැන යමක් දන්නවා ඇත්තේ කවුද කියලයි මම මේ කල්පනා කළේ. (නි)

:       0       0

කාන්ති Wednesday, 28 October 2015 01:58 PM

වෙන කෙනෙක් ඔහොම නොතිසි බාරනොගෙන අතුරුදහන්ව සිටියා නම් ...? (නි)

:       0       0

ලසිත Wednesday, 28 October 2015 02:07 PM

අපි බලමුකෝ. ගියේ කොහේද කියලා ළඟදීම හෙළිවෙයිනේ. (නි)

:       0       0

උදය Wednesday, 28 October 2015 02:08 PM

මෙච්චරටම ආරංචියක් නොදන්නේ එයා කොහේ ගිහින්ද? (නි)

:       0       0

ටෙෂාන් Wednesday, 28 October 2015 02:08 PM

අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

ධර්ම ජයවික්‍රම Thursday, 29 October 2015 03:55 AM

මගේ අමල්බිසෝ දොර හරින්නෙපා... එන පොට නම් හොඳ නැහැ වගෙයි (නි)

:       0       0

දුමින්ද Wednesday, 28 October 2015 02:08 PM

එන්න මඳ නලේ-ගොස් පවසන්න දුක මගේ -යන්නට හැකි ඔබට පමණි ඉන්නා තැනකට ඔහුගේ... (නි)

:       0       0

රණවක Wednesday, 28 October 2015 02:09 PM

ඔන්න ඕකට තමයි අපි කියන්නේ නඩුව උසාවිය අහනතුරු ඉන්නේ නැතුව තමා වැරැද්ද බාරගන්නවා කියලා. නිවැරදිකාරයා නම් ඇයි ඉදිරිපත් වෙන්න බැරි? (නි)

:       0       0

යසීර් Wednesday, 28 October 2015 02:10 PM

අපි බලාඉමුකෝ වෙන්නේ මොකක්ද කියලා (නි)

:       0       0

අතුල Thursday, 29 October 2015 04:10 AM

ඒ කියන්නේ අතුරුදහන්වෙලාද? (නි)

:       0       0

උමේශ් Wednesday, 28 October 2015 02:19 PM

ඉක්මණින්ම තොරතුරක් ලැබේවි මට හිතෙන හැටියට... (නි)

:       0       0

දීමන්ත Thursday, 29 October 2015 04:16 AM

ඉස්සර නම්, අපේ ගම්වල කසිප්පු හොරු පොලිසියට ඉදිරිපත් වුනේ නැතිනම්, උගේ පවුලේ කවුරු හරි පොලිසියෙන් ගෙනියනවා, හොරා ඉදිරිපත් වෙනකන්. නැහැ මම මේ නිකමට මේක කියුවේ..(බ)

:       0       0

උපාලි Thursday, 29 October 2015 04:54 AM

පිවිතුරු යහපාල ගේ ගෙදර වැඩක් කරන්න වහාම නිශාන්ත එහෙ ඇති.යහපලගේ නියම නම බන්දුල පෙරේරා. පදිංචිය මැදමුලන වලව්වේ ස්ටෝරුවේ (බ)

:       0       0

සුනිල් Thursday, 29 October 2015 05:13 AM

නිශාන්ත ඉන්නේ එංගලන්තේ ...(ම)

:       0       0

හංසගිරි Wednesday, 28 October 2015 03:13 PM

මේ අර අවුරුදු හැත්තෑවේ මුත්තා ගුවන් සමාගමේ බාල අම්බපාලි එක්ක නිවාසිපුර ඉන්නවා. මෙයා මළොත් බුදලේ කෙල්ලට. (බ)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 28 October 2015 03:54 PM

ශ්‍රී ලන්කන් පාඩු ලැබුවේ අපිව නිකන් එක්කරගෙන ගිහින් නෙමෙයිනේ.ශ්‍රී ලන්කන් තමයි වැඩිම මුදලයක් අර කරන ගුවන් සමාගම.වෙනත් ගුවන් සමාගමකින් ගුවන් පත් දෙකක් ගන්න පුළුවන්.පාඩු ලබනවා කියන්නේ රුපියල් කොටි ප්‍රකෝටි වලින් ගසා කෑව කියන එකයි.දැන්වත් ජෙනේරල් ෆොන්සේකාව ඔය කොමිසමේ වීධායක නිලධාරිය කරන්න.ඉතිරි ටික එතුමා බල ගනීවි. (බ)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 28 October 2015 03:58 PM

මෙහෙම දෙන්නෙකුට රට බාර දීල අපි කර ගත්තු වින්නැහියක්. ලැජ්ජයි. (බ)

:       0       0

ඔෂාන් Wednesday, 28 October 2015 04:46 PM

අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

ඔලිවර් Wednesday, 28 October 2015 04:55 PM

පිටරටකද දන්නෙ නැහැ. හොයලා බලමු (නි)

:       0       0

අයිවන් Wednesday, 28 October 2015 05:25 PM

කොහොමහරි කමක් නැහැ, වරදක් කර ඇත්නම් නීතිය ඉදිරියට ගෙනඑන්න (නි)

:       0       0

තිළිණ Wednesday, 28 October 2015 05:49 PM

ආරක්ෂාව සඳහා කොහේහරි ගියාද දන්නෙ නැහැ (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 28 October 2015 05:52 PM

දුප්පත් මිනිහෙක් කළා නම් අද මෙහෙම වෙයිද? (නි)

:       0       0

තරංග Wednesday, 28 October 2015 05:51 PM

මොකටද ඉතින් සැඟවිලා ඉන්නේ? (නි)

:       0       0

සචිත් Wednesday, 28 October 2015 06:13 PM

අනේ මන්දා මේගොල්ලන්ගෙ මේ ප්‍රශ්න මොනවද කියලා (නි)

:       0       0

ඩේවිඩ් Wednesday, 28 October 2015 06:40 PM

මේ ගැන දැනගන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 3099 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


කයිට්ස් අරියනේතිරන්ට
2024 සැප්තැම්බර් මස 22 9 0


වන්නියම සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 128 0


කැකිරාව අනුරට
2024 සැප්තැම්බර් මස 22 178 0


සේරුවිල සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 196 0


ත්‍රිකුණාමලය සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 213 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14663 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 61 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 229 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 123 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site