පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස
රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම
රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ශිරන්ති රාජපක්ෂත් කතරගම
සුසන්තිකා Tuesday, 03 February 2015 02:58 AM
එතුමියටත් නිදහසක් තියෙනවා නේද? මේ රට බේරාගත් උදාරතර නායකයාගේ බිරිඳ මේ. ඒක අමතක කරන්න එපා (නි)
ධනංජය Tuesday, 03 February 2015 03:25 AM
ලංකාවේ අලුතින් ප්‍රකාශිත තහනම් ද්‍රව්‍ය 1. හමර් 2. අලි පැටවූ 3. ලැම්බෝගිනි අලුත්ම එක - හිටපු ජනාධිපති බිරිඳක් කතරගම යාම (නදී)
උයන්ගොඩ Monday, 02 February 2015 08:22 AM
නොයෙකුත් වංචා ගෙන විරුද්ධව එන දේවල් වෙනුවෙන් දෙවියන්ගෙන් උදව් ඉල්ලා කන්නලව් කරවා ගන්න එන්න ඇති (නදී)
පෙරේරා Sunday, 01 February 2015 05:19 PM
කොයිකාටත් දෙවියෝ සිහිවෙන වෙලාවල් එනවනේ. (නි)
නුවන් Sunday, 01 February 2015 05:38 PM
දැන්ම බාරහාර වෙන එක හොඳයි (නි)
ඇන්ඩෲ Sunday, 01 February 2015 06:19 PM
දෙවියන්ගේම පිහිටයි. (නි)
ප්‍රනාන්දු Sunday, 01 February 2015 06:37 PM
පවු කියලත් හිතෙනවා මට (නි)
ග්‍රැන්විල් Tuesday, 03 February 2015 04:45 AM
අතීතය අමතකකර වර්තමානයේ ජීවත්වෙමු (නි)
දිලන්ක Sunday, 01 February 2015 06:57 PM
අපල දුරුකරගන්න වෙන්න ඇති මම හිතන්නේ (නි)
සුරනි හේවාහැට Sunday, 01 February 2015 07:36 PM
කට්ටියට දැන් දෙවියොත් මතක්වෙලා.... (නි)
චන්ද්‍රා Sunday, 01 February 2015 10:09 PM
පසුගිය කාලයේ කළ කී දේවල් ජනතාවට වඩා දෙවියෝ දන්නවා ඇති (නි)
සමන් Sunday, 01 February 2015 10:17 PM
මේ විදියට පෝළිමේ ගිහිල්ලා යන එක තමයි හොඳ (නි)
සමන්ති Monday, 02 February 2015 12:13 AM
පිටවීමට තවත් දොරටු තිබේද? (නි)
සමන්ත Monday, 02 February 2015 12:42 AM
මේ දවස්වල වැඩි වැඩියෙන් මේ ස්ථාන වල පෙනෙන්න ලැබෙන්නේ ඇයි දන්නෙ නැහැ (නි)
අමාලි Monday, 02 February 2015 12:55 AM
මම හිතන්නේ මෙහෙම පුජා භූමියකට එනවිට තැනට සුදුසු ඇඳුමක් ඉතා වැදගත් කියලයි. අපි කාන්තාවන් හැටියට ඒ ගැන හිතන එක තමයි හොඳ. නමුත් ඉතින් ඔය දේවල් තමන්ගේ පුද්ගලික දේවල්නේ! (නි)
අභීත Monday, 02 February 2015 12:57 AM
ඇය කොහොමත් භක්තිමත් කාන්තාවක් (නි)
යසිරු Monday, 02 February 2015 01:51 AM
මම හිතන්නේ අපේ පාඨක සභාවේ බන්දුල යහපාල පෙරේරාත් ඔය කොහේහරි ඇති (නි)
සරසි Monday, 02 February 2015 02:00 AM
පරිවාර කාන්තාවන් නැද්ද එතුමියට? (නි)
ජෙහාන් Monday, 02 February 2015 02:11 AM
කෝ මේ අර අපේ පාඨක සභාවේ ඇසිලින් නෝනා මෙතන පෙනෙන්න නැද්ද? (නි)
කිර්ති Monday, 02 February 2015 02:14 AM
මෙතුමියගේ ඉදිරි වැඩකටයුතු එහෙම මොනවද දන්නේ නැහැ (නි)
ලලිත් Monday, 02 February 2015 02:40 AM
ගුවන් හමුදාවේ මහත්තයෙකුත් පෙනෙන්න ඉන්නේ, හෙලිකොප්ටරයකින්ද ඇවිල්ලා තියෙන්නේ? (නි)
අබේ-ටෝකියෝ Monday, 02 February 2015 03:42 PM
ඇයට දේවාලයකට යන්නවත් නිදහසක් නැද්ද? (නි)
ඇසිලින්නෝනා Monday, 02 February 2015 02:44 AM
දෙවියන්ගේම පිහිටයි! (නි)
මේනක Monday, 02 February 2015 02:45 AM
බාරයක් ඔප්පු කරන්න ආවද දන්නේ නැහැ. (නි)
ජයනි Monday, 02 February 2015 03:05 AM
ඔතනට ගිය පමණින් කාරණාව ඉටු වෙන්නත් පෙර පිනක්ම තියෙන්න ඕන. (නදී)
ලසිත් Monday, 02 February 2015 03:09 AM
කට්ටඩියන් අමතක කර දෙවියන් බුදුන් මතක් කරගන්නත් දවසක් එනවා. (නදී)
සමන් Monday, 02 February 2015 03:14 AM
තිබ්බ බාරයක් ඔප්පු කරන්න වෙන්න ඇති (නදී)
ජානකි Monday, 02 February 2015 03:14 AM
බේබිලා පේන්න නැත්තේ මොකද ? දැන් ගෙදරටම කරලා තියාගන්නවද දන්නේ නැහැ. (නදී)
නිෂාර්ඩ් ප්‍රීනා Monday, 02 February 2015 03:14 AM
එතුමියගේ ඇඳුමේ මටනම් කිසිම වරදක් පෙනෙන්නට නැහැ. ඇයට අපහාසාත්මක දේවල් ප්‍රකාශ කිරීම ශිෂ්ට සම්පන්න ක්‍රියාවක් නෙමෙයි. (නදී)
රංජන් Monday, 02 February 2015 03:25 AM
බොරු අවලාද නගන අයට පොල් ගහන්නද දන්නේ නෑ. (නදී)
චනද්‍රා Monday, 02 February 2015 10:13 AM
දෙවියන්ට ස්තුති කිරීමට වෙන්ට ඇති (නදී)
ලියනගේ Monday, 02 February 2015 03:53 AM
ගුවන් බටයෙක් ඉන්න හැම තැනම හෙලිකොප්ටර් තියනවා ද ලලිත්? මෝඩ කතා (නදී)
සුගුණවති Tuesday, 03 February 2015 09:09 AM
නිදහස තියෙනවා...තියෙනවා...කවුද නැහැ කිව්වේ....?(දිල්)
ශිරන්ති Tuesday, 03 February 2015 09:15 AM
කෝ කෑ ගැහුව කටිටිය නෑනේ දැන් ඡන්දෙන් පස්සේ (දිල්)
සංකා Monday, 02 February 2015 04:26 AM
මේ අය එනකොට තවමත් දේවාලෙට අනික් අයට යන්න බැරිද? වෙනසක් කිව්වට වෙනසක් වෙලා නැත්ද? දන්නේ නැති නිසයි අහන්නේ (දිල්)
නිර්මාල් Monday, 02 February 2015 05:10 AM
අපිට දැන් තෙල් අඩු නිසා ඕන තැනක රවුම් ගහන්න පුළුවන් . මුන් ඇට පාන් අඩු නිසා බඩගිනි නැහැ. පඩි වැඩි නිසා ඕනේ දෙයක් ගන්න පුළුවන් .මේ අවුරුද්ද අන්තිම වෙනකොට නුවරට දඹුල්ලට පැයෙන් යන්න පුළුවන් .රස්සා ඕන තරම් .තව අවුරුදු පහකට දුක් විඳින්න ඕන නැහැ .ඊට පස්සේ සිංගප්පුරුවත් පහුකරාවී .(දිල්)
විමල් දළුගම Monday, 02 February 2015 05:43 AM
රාජපක්ෂලා කවදත් පන්සල් පල්ලි දේවාල වලට ගියා. (දිල්)
අහිංසා Monday, 02 February 2015 06:14 AM
නිර්මාල්ගේ ලස්සන හීන ලෝකයක් තියෙන්නේ (දිල්)