ශ්‍රීපාදයට වීදුරු සෑයක් තැනීමට මුදල් එකතු කළැයි කියන සිද්ධිය ගැන සැකපිට ඇපමත සිටි ශ්‍රීපාදස්ථානයේ බාරකාර දම්පහළ ශිලානන්ද නා හිමියනට පනවා තිබූ ඇප අවලංගු කළ මහනුවර අතිරේක මහේස්ත්‍රාත් තනුජා ජයතුංග මහත්මිය ලබන 25 වැනි දා උසාවියේ පෙනී සිටින ලෙසට නියෝග කළාය. රහස් පොලිසිය අධිකරණයට කියා සිටියේ නා හිමියනට විරුද්ධව කිසිම චෝදනාවක් නැති බැවින් ඉදිරි පරීක්ෂණවලට යටත්ව නාහිමියන් නිදහස් කිරීමට විරුද්ධ නොවන බවයි. නා හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චන්න ගලප්පත්ති මහතා පැවැසුයේ ඒ අනුව ඒ හිමියන් නිදහස් කරන ලෙසයි.
අනුරාධපුර,රත්මලේ තිස්ස විදුහලේ පහ වසර ශිෂ්‍යත්ව විභාග මධ්‍යස්ථානයේ සේවය කළ ශාලාධිපති ඇතුළු තිදෙනෙකුගේ සේවය අත්හිටුවිමට පියවර ගෙන ඇති බව උතුරු මැද ප
දේශපාලන කටයුතුවල නියැලී ජනාධිපති අපේක්ෂකයන් ප්‍රවර්ධනයට කටයුතු කළ බව කියන හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් නව දෙනෙකු මැතිවරණ රාජකාරී කටය
සමාජ මාධ්‍යයන්හි මැතිවරණ ප්රචාරක කටයුතු නතර කරන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව අදාල පාර්ශවවලට නියෝග ලබාදී ඇතත් තවමත් ඒ ප්රචාරක කටයුතු සිදුවන බව වාර්ත
ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵල ලැබෙන තෙක් නිල නොවන ප්‍රතිඵල නිකුත් කිරීමෙන් වැළකී සිටින ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම පාර
ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 3.3 ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සඳහා චීන සංවර්ධන බැංකුව සමඟ එකඟතාවකට පැමිණ තිබේ.
ඇතුන්ගම,උලගල්ල මාර්ගයේ අටේ කණුව වංගුව ආසන්නයේදි ස්කුටර් වර්ගයේ යතුරු පැදියක ගමන්ගත් 62 හැවිරිදි කාන්තාවක් ට්‍රැක්ටරයක ගැටී අද (19) මියගිය බව තිරප්පනය ප
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
ශ්‍රීපාද බාරකාර හිමි ඇප කොන්දේසි වලින් නිදහස්
කුසල් Wednesday, 07 December 2011 03:13 PM
පරක්කුවෙලා හරි ඇත්ත දිනනවා. සියලු දෙවියන්ට පින්
කුමුදුනි රණවීර Wednesday, 07 December 2011 04:17 PM
හොදට හොයල බලන්නෙ නැතිව නිකරුනේ භික්ෂුන් වහන්සේලාට චෝදනා කිරීම බරපතළ වැරැද්දක් මෙන්ම බරපතළ අකුසල කර්මයක්
නුවන්(මෙහෙවර පදනම) Wednesday, 07 December 2011 08:47 PM
මෙවැනි සසුනට හිතැති හිමිවරුනට අපහාස කරපු අයට සමන් දෙවිදු ඇතුලූ ලෝක පාලන දෙවි වරුන්ගේ නීතිය ක්‍රියාත්මක වේවා!
සමන් Wednesday, 07 December 2011 01:50 PM
රටේ නීතිය ක්‍රියාත්මක කරද්දී මීට වඩා බුද්ධිමත් විය යුතුයි