කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්රීපාලි මණ්ඩපයේ නව එළිමහන් රංග පීඨය කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය උපදේශක ආචාර්ය එම්.ටී.එම්. මහීෂ් මහතා සහ ශ්රීපාලි මණ්ඩපයේ මණ්ඩපාධිපති ආචාර්ය රන්ජන් හෙට්ටිආරච්චි මහතාගේ විසින් පසුගියදා (01දා) විවෘත කෙරිණි.
ප්‍රසංග කලා අධ්‍යයන අංශයේ විද්‍යාර්ථීන් ඉදිරිපත් කළ ප්‍රාසාංගික සංස්කෘතිකාංගවලින් අලංකාර වූ මෙම උත්සවය, ප්‍රසංග කලා අධ්‍යයනාංශයේ නාට්‍ය විෂය භාර කථිකාචාර්ය තුමිඳු දොඩන්තැන්න මහතාගේ සංකල්පයක් අනුව නිර්මාණය වී තිබේ.
මේ සඳහා කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්රීපාලි මණ්ඩපයේ ප්‍රසංග කලා අධ්‍යයනාංශයේ අංශාධිපති ආචාර්ය කුමුදුනී මද්දුමාගේ, ප්‍රසංග කලා අධ්‍යයනාංශයේ බාහිර කථිකාචාර්ය ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන, පරිගණක අංශයේ අංශාධිපති ආචාර්ය ධර්මකීර්ති ශ්‍රී රන්ජන්, භාෂා අධ්‍යයනාංශයේ අංශාධිපති ආචාර්ය කේ.වී. ධනපාල සහ ශ්රීපාලි මණ්ඩපයේ සහකාර ලේඛකාධිකාරී එල්.පී. ගුණවර්ධන යන මහත්ම මහත්මීන්, ජනමාධ්‍ය සහ ප්‍රසංග කලා අධ්‍යයනාංශයේ අධ්‍යයන හා අනධ්‍යයන කාර්යමණ්ඩලය ඇතුළු පිරිසක් සහභාගි වූහ.
සටහන - මාලන් විදානපතිරණ / ඡායාරූප - සමන් කාරියවසම්
පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කඩුවෙල යාකාල වැලිහිද ඇල හරහා ඉදිකරමින් පවතින පාලමක් හරහා ගමන් කිරීමට ගිය 39 හැවිරිදි පුද්ගලයකු දියේ ගිලී අතුරුදහන් වී ඇත
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
ඇදහැලෙන මහ වැසි නිසා කලුගඟේ ජල මට්ටම මුවගම ස්වයංක්‍රීය ජල මාපකයේ අද( 11) පෙරවරු 10.15 වන විට මීටර් 5.2ක් වු පිටාර මට්ටමට ඉහළින් සුලු ගංවතුරක අවදානම් මට්ටමට පැම
අම්බලන්ගොඩ ධීවර වරායේ ගාල් කර තිබූ බහු දින ධීවර යාත්‍රා විස්සකට පමණ අද (11) හමාගිය තද සුළගකින් දැඩි අලාභ හානි සිදුව ඇතැයි එම ධීවර යාතාවල හිමිකරුවන් කියති
2024 පාර්ලිමේන්තු මහමැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද 11) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රීපාලි මණ්ඩපයේ නව එළිමහන් රංග පීඨය විවෘත වෙයි