IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ශ්‍රමිකයෙක් සෞදියේදී මරුට

සෞදි අරාබියේ රැකියාවකට පැමිණ අවතැන්ව සෞදි ආගමන විගමන දමාමි නයින්ට් වන් (91) කඳවුර බාරයේ  සිටි ශ්‍රී ලාංකික  තරුණයෙක් රෝගාබාධයකට ලක්ව මිය ගියේය.

 නාත්තන්ඩිය බණ්ඩාරනායක පුරය සිට වසර තුනහමාරක්ට පෙර සෞදි අරාබියේ  රියාද් ප්‍රදේශයේ  වෑද්දුමිකරුවකු ලෙස පැමිණි   25 හැවිරිදි අලහකෝන් මුදියන්සේලාගේ  රංජිත් කුමාර එසේ මරණයට පත්විය.



අදහස් (0)

ශ්‍රමිකයෙක් සෞදියේදී මරුට

ශාන්ත Tuesday, 09 April 2013 09:50 AM

අසනීප වුණොත් ප්‍රතිකාර කරන්න ආයතනය බැදිලා හිටියත් ඒක එහෙම වෙලා නැහැ නේද? (නි)

:       0       0

මුතුකුඩ Monday, 08 April 2013 08:06 PM

ලොව හැමතැනම මිනිසුන් මරණයට පත් වේ. එය නොවැලැක්විය හැකි කරුණකි. (නි)

:       0       0

මහේෂ් දිල්ෂාන් Monday, 08 April 2013 08:34 PM

වහාම සෞදි යවන එක නවත්තන්න. මේ මැරෙන්නෙ අපේ අහිංසක මිනිස්සු. (නි)

:       0       0

දයා අලහකෝන් Tuesday, 09 April 2013 10:52 AM

රස්සාවක් නැතුව නය තුරුස් වෙලා ඇවිත් මානසික පීඩනය විදවලා මේ තරුණයා මිය ගියා වත්ද?(නදී)

:       0       0

දිසානායක Monday, 08 April 2013 08:51 PM

මමත් කුවෙයිට් රටේ රැකියාව කරන්නේ. සෞදියට යන ශ්‍රමිකයන්ට මේවා හොද පාඩම්. (නි)

:       0       0

කලන Monday, 08 April 2013 09:01 PM

තවම මිනිස්සු සෞදි යනවද? (නදී)

:       0       0

ෂෙරිෆ් Monday, 08 April 2013 10:04 PM

මේ තරුණයා අසනීපෙන්ද මියැදිලා තියෙන්නේ? මරල දාල නොවෙයිද? අහලා නැද්ද බුදු බණ... නත්ති ජාතස්ස අමරනං කියලා. තව ටික දවසක් යනකොට මුස්ලිම් අපට තමයි බණ කියලා දෙන්න වෙන්නේ. (නි)

:       0       0

චමිල Tuesday, 09 April 2013 11:46 AM

මිනිසෙකුගේ උපතයි විපතයි තීරණය කරන්නෙ දෙවියන් වහන්සේ ඒ මිනිසාගේ මොහොත ඉවරයි නම් කොහේ හෝ කොතන හිටියත් මැරෙනවා. සෞදි කුවෙයිට් නොවෙයි කොහේ සිටියත් මැරෙනවා. (ස)

:       0       0

සංගීත් Tuesday, 09 April 2013 11:50 AM

මෙම පුද්ගලයා අසනීප බව, තානාපති නිලධාරීන්ට දැන්වුවත් මෙම පුද්ගලයා සිටි රැඳවුම් කදවුරට කිසිවෙක් නොයාම සහ සැලකිල්ලක් නොදැක්වීම මෙම මරණයට බලපෑ තවත් කරුණකි .වග කිව යුතු බලදාරින්ගේ අවදානය යොමුවේවා! (ස)

:       0       0

රොෂාන් Tuesday, 09 April 2013 12:31 AM

ඒ සහෝදරයාගේ අහාවය ගැන මගේ ශෝකය! (නි)

:       0       0

සමන්තා පෙරමුණ Tuesday, 09 April 2013 03:01 AM

මේවට වගකිවයුත්තන් කවුරුන්ද? නීති පනවන්න ඕනෑ කාටද? වගකිව යුත්තන්ගේ ඇස් හැරේවා! (නි)

:       0       0

චතුල වෙරෝනා Monday, 08 April 2013 04:38 PM

දිගින් දිගටම සෞදියේ මැරෙනවා. මේවා කාට කියන්නද ? (ස)

:       0       0

සමීර සාලින්ද Monday, 08 April 2013 04:59 PM

මෙන්න සෞදිය තුල ජිවට් වන මිනිසුන්ගේ තරම. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 51 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 0 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 393 1

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


ඇඟලුම් සේවකයා ළඟ උණ්ඩ පහක් යෙදිය හැකි රිවොල්වරයක්
2024 ඔක්තෝබර් මස 02 172 0

මාතර උනැල්ල ප්‍රදේශයේ ඇගලුම් සේවකයෙකු සන්තකයේ තිබී එකවර උණ්ඩ පහක් යෙදිය හැකි රිවෝල්වරයක් අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.


ඕස්ට්‍රේලියා මහකොමසාරිස් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 02 337 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (2) සි


ඩෙංගු මඩින්න කියුබා සහය
2024 ඔක්තෝබර් මස 02 767 0

ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38590 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25395 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 276 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 939 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site