සිරස ‘සුපර් ස්ටාර්’ රියැලිටි තරගය හරහා සංගීත ක්ෂේත්රයට පිවිසි ශිරෝමි රත්නායක රසික පිරිස් අතර වඩාත් ජනප්‍රිය වුයේ සිරස රූපවාහිනි නාළිකාවේ විකාශය වු ‘සුජාතා’ ටෙලි නාට්‍යයේ ‘නොකීවාට කවදාවත්’, ‘අත්තටුම වෙලා’ හා ‘විඳින්න හිමිවූ ජීවිතේ’ තේමා ගීත ගායනා කරමින්ය. මේ වනවිට ගායිකාවකට අමතරව ප්රවෘත්ති නිවේදිකාවක් ලෙස කටයුතු කරන ශිරෝමි සිය අලුත්ම තොරතුරු ගැන මෙසේ පැවසුවාය.
“පසුගිය දිනවල මම අසනීප වෙලා හිටියා. දෙසතියක් විතර රෝහල්ගතව නේවාසික ප්‍රතිකාර ලබාගන්න සිදු වුණා. දැන්නම් ඒ අසනීප තත්ත්වය 100%ක් හොඳ අතට හැරිලා තියෙනවා. ඒ නිසා පසුගිය දින කිහිපයේදීම මගේ වැඩ බොහොමයක්ම අතපසු වුණා. ඉතින් මේ දිනවල කරන්නේ ඒ මඟහැරුනු වැඩ අල්ල ගන්න ඒක. දැනට මම නාවල ජනාධිපති විද්‍යාලයේ ගණිතය හා භූගෝල විද්‍යාව විෂය පිළිබඳව උගන්වන ගුරුවරියක්. ළමයින් වෙනුවෙන් අතපසු වුණ ඒ වැඩ ගැන බලන එක තමයි මගේ ලොකුම කාර්යය වෙලා තියෙන්නේ. ඊට අමතරව අලුත් ගීතයක් කරන්නත් මේ දවස්වල ප්ලැන් කරගෙන යනවා. ඒ නිර්මාණ එළිදක්වන කොට ඒ ගැන වැඩි විස්තර කියන්නම්.”
පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ජනප්‍රිය නළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ නායකත්
අන්තර්ජාලයේ යෙදවුමක් හරහා හඳුනාගත් රූපලාවණ්‍ය ශිල්පියා සමඟ හිතවත් වී සාදයකට ආරාධනා කර රන්භාණ්ඩ ඇතුළු මුදල් කොල්ලකෑ පස්දෙනාගේ කල්ලියේ තිදෙනෙකු අත්
අඟුරුවාතොට රයිගම ප්‍රධාන මාර්ගයේ හල්තොට බෝධිය ආසන්නයේ දි සැඩ පහරට හසු වූ පුද්ගලයෙකු දීයේ ගිලී මිය ගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි
බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත
ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී
අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශිරෝමීට වැඩ පටන් අරන්