IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


ශ්‍රම සැපයුමෙන් ලංකාව මුල් තැනට

ආසියා කලාපයේ ශ‍්‍රමිකයින් විදේශ ගත කරන රටවල් හා ශ‍්‍රමිකයින් ලබා ගන්නා රටවල් අතර විදේශ රැකියා කර්මාන්තයේ කටයුතු මනා සම්බන්ධීකරණයෙන් 2030 ද අපේක්ෂිත තිරසාර සංවර්ධන අරමුණු කරා ළඟා වීමට, ශ්‍රී ලංකාව කටයුතු කරන බව කොළඹ කි‍්‍රයාදාමයේ වත්මන් සභාපතිනි විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරළ පවසයි. ඇය මෙම අදහස් ප‍්‍රකාශ කළේ 13 ස්විස්ටර්ලන්තයේ ජිනීවාහි නුවර දී පැවති කලාපීය සහයෝගීතාවයන්ගේ ජාත්‍යන්තර සමුළුවේදීය. 

කොළඹ කි‍්‍රයාදාමය ශක්තිමත් ලෙස ඉදිරියට ගෙනයාම සඳහා  ශ‍්‍රී ලංකාව ඇප කැප වී කි‍්‍රයා කරන බවත්, 2030 අපේක්ෂිත තිරසාර සංවර්ධන අරමුණු වල ශ‍්‍රමික විගමනය සම්බන්ධයෙන් යෝජිත අරමුණු ළඟා කර ගැනීමට සකී‍්‍රීය පදනමක් මත කටයුතු කිරීමට කොළඹ කි‍්‍රයාදාමය වෙනුවෙන් නායකත්වය ලබා දෙන බවත් ඇය පැවසුවාය.

IMG_0770 IMG_0773 IMG_0776 IMG_0779 IMG_0780



අදහස් (0)

ශ්‍රම සැපයුමෙන් ලංකාව මුල් තැනට

ජයසිරි Tuesday, 18 October 2016 11:34 AM

විදෙස විනිමය උපයන ප්‍රමාණයේ ප්‍රතිශතය සළකාබලා, බදු නිදහස් කර කුඩා කර්මාන්ත කිරීමට පහසුකම් හදා දෙන්න. ඔහේ වැඩ නිමවෙලා ලංකාවට එන්නේ ඉතාමත් ක්‍රමානුකූලව වැඩ දන්නා හොඳ පුහුණු ශ්‍රමිකයන්. මේ අයට බදු නිදහස දුන්නම ඇති. ඒ අයට පුළුවන් නිෂ්පාදනයට දායක වන්න (නි)

:       0       0

සෙනරත් Wednesday, 19 October 2016 03:07 AM

කොහොමද ආසියාවෙන් මුල්තැන වෙන්නේ? මැදපෙරදිග ඉන්න ඉන්දියන් ශ්‍රමිකයන් ඔක්කොම එකතු කළොත්, ලංකාවේ ජනගහණයට වැඩිය වැඩි. (නි)

:       0       0

ඉමේෂ් Wednesday, 19 October 2016 03:07 AM

විලි ලැජ්ජයි. හරි ලොකු දෙයක් වගේ කියලා තියෙන්නේ (හේ)

:       0       0

නිමල් Wednesday, 19 October 2016 03:09 AM

ඇමතිතුමිය එසේ කීවාට “ අපි ශ්‍රමිකයන්ව අතින් අල්ලා ගෙන ගොස් ගුවන් තොටුපලට ඇරලවන්නෙ නැහැ“ කියලා එක්තරා ලොක්කෙක් කියලා තිබුනා ප්‍රසිද්ධ මාධ්‍යයේ. (හේ)

:       0       0

අබරන් Wednesday, 19 October 2016 03:51 AM

මෙතන ප්‍රතිචාර දාල තියෙන හැමෝම තමන්ගේ රට ගැන ලජ්ජාවෙන් සහ කලකිරීමෙන් ඉන්නේ....වහල් සේවය මදිවාට වහල් ඇමති කෙනෙකුත් පත්කරලා...කාටද ආඩම්බරේ. (අ)

:       0       0

පද්මිණි Wednesday, 19 October 2016 04:41 AM

කාන්තාවන් වහල් සේවයේ යෙදවීම නවත්වන්න නේද මේ අය බලයට ආවේ. ලැජ්ජාවක් නැතිව සමුලුත් පවත්වනවනේ. (ම)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 18 October 2016 02:14 PM

වහල් සේවය අතින් මුල් තැනට.(අ)

:       0       0

රූපවතී Wednesday, 19 October 2016 07:44 AM

මේ රටේ කාන්තාවන් වහල් වැඩට පිට රට යවලා මැති ඇමැතිලට ඩියුටිෆි වාහන ගන්න..? ඒ කාන්තාවන්ගේ දරු පවුල් කඩා ඉහිරිලා දරුවන් අනාත වෙලා .. ඒ වාර්තා තමයි ලංකාවේ කප් එක ගහල තියෙන්නේ..?(හේ)

:       0       0

ලක්ෂි Tuesday, 18 October 2016 06:46 AM

පොඩි හරි වැඩපලක් කරන කෙනෙකුගෙන් අහන්න අද ලංකාවෙ වැඩකට ශ්‍රමිකයන් හොයාගන්න හරිම අමාරුයි.... එ්ත් විරැකියාවෙන් පෙලෙන ප්‍රතිශතය හරිම ඉහලයි. කාටහරි මේකට හේතුව කියන්න පුලුවන්ද ? මම දන්න තරමින් හේතුව වැටුප නෙමේ පුද්ගලික අායතනවල ගෙවන වැටුප ඉහලයි. (ර)

:       0       0

සජී Tuesday, 18 October 2016 06:53 AM

එකත් 2030 දී ද.? (ර)

:       0       0

අබරන් Tuesday, 18 October 2016 06:54 AM

අපේ රට නම් හැමදාම තුන්වන ලෝකයේ හිරකරගෙන ඉන්නටයි හැමෝම මාන බලන්නේ... (ර)

:       0       0

ප්‍රදීප් Tuesday, 18 October 2016 10:12 PM

කුස්සි වල වළං සේදීමටත්, වැසිකිළි සේදීමටත් ගැහැණුන් වැඩි කොටසක් රට පටවා, මෙහේ දරු පවුල් අනාථ කරගෙන ආඩම්බර වන ජාතියක් තමයි අපි. වහල් සේවයෙන් විනිමය එනතුරු සමහර කම්මැලි, බේබදු සැමියෝ ගෙදරට වී බලාසිටිති. රටේ අය වැය පිරිමසාගන්නත් වහල් සේවය ගැන බලාසිටිති (නි)

:       0       0

රන්ජිත් Tuesday, 18 October 2016 08:32 AM

ශ්‍රම සැපයුමෙන් මුල් තැන නමුත් රට ඉන්න මිනුස්සුන්ට කිසිම සෙතක් නැහැ. (ර)

:       0       0

බර්ටි Wednesday, 19 October 2016 12:50 AM

ඒ වුණාට සමහර ලොක්කො දුක්විඳින ශ්‍රමිකයන්ට කතාකරන හැටිත් අපි දන්නවා (නි)

:       0       0

ටිකිරි Wednesday, 19 October 2016 12:54 AM

නමුත් අපිට රටක් වශයෙන් ආඩම්බර වෙන්න පුලුවන්ද අපේ කාන්තාවන් වහල් සේවයේ යෙදෙන එක ගැන? (නි)

:       0       0

සමන් Tuesday, 18 October 2016 09:43 AM

ඊට වඩා වෙනි දෙයක් ගැන හිතුවොත් හොඳයි නේද?(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සටන් විරාමයකට හිස්බුල්ලා කැමතියි
2024 ඔක්තෝබර් මස 10 36 0

ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය


දිස්ත්‍රික්ක තුනකට නාය යාමේ අනතුරු ඇඟවීම්
2024 ඔක්තෝබර් මස 10 79 0

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වැසි තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර ඇති නාය යෑමේ අනතුරු ඇඟවිමේ නිවේදනය අද (10) පස්වරුව දක්වා බල පැවැත්


වැඩබලන අගවිනිසුරු දිවුරුම් දෙයි
2024 ඔක්තෝබර් මස 10 1831 0

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර ද


සයිබීරියාවට පනින්න ගිය බංගලදේශ ජාතිකයන් 08 ක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 493 0

කූඨ ලෙස සකස් කර සර්බියානු වීසා බලපත්‍ර භාවිතා කරමින් කටාර් රාජ්‍යයේ දෝහා නුවර ඔස්සේ සර්බියාව වෙත පළා යාමට තැත් කළ බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු අද(10 ) උදෑසන


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 85 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 432 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39701 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25813 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 8 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 372 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1230 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site