අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ සංවිධානයෙන් එංගලන්තයේදී ජූනි මස 6 වැනිදා ආරම්භ වන ‘ශූරයන්ගේ කුසලාන’ ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන 15 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට වේග පන්දු යවන ක‍්‍රීඩකයෝ හය දෙනකු ඇතුළත්ව සිටිති.
නිත්‍ය වේග පන්දු යවන්නන් වන ලසිත් මාලිංග, නුවන් කුලසේකර, ශාමින්ද එරංග, චානක වෙළගෙදර මෙන්ම නායක ඇන්ජලෝ මැතිව්ස් සහ තිසර පෙරේරාද වේග පන්දු යවන්නන් වන තුන් ඉරියව් ක‍්‍රීඩකයෝ වෙති.
ශ්‍රී ලංකා කණ්ඩායම:
ඇන්ජලෝ මැතිව්ස් (නායක), දිනේෂ් චන්දිමාල් (උප නායක), තිලකරත්න ඩිල්ෂාන්, කුසල් ජනිත්, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ළහිරු තිරිමාන්න, ජීවන් මෙන්ඩිස්, තිසර පෙරේරා, ලසිත් මාලිංග, රංගන හේරත්, නුවන් කුලසේකර, ශාමින්ද එරංග, සචිත‍්‍ර සේනානායක සහ චානක වෙළගෙදර
24 වැනි අයිෆා IIFA - International Indian Film Academy Awards සිනමා සම්මාන උළෙල අති උත්කර්ශවත් අන්දමින් පසුගිය දා අබු ඩාබි හිදී පැවැත්විණි. IIFA යනු ඉන්දියාවෙන් පිට පැවැත්වෙන ඉන්දීය සම
ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන
‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි
ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්
ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ශූරයන්ගේ කුසලාන තරගාවලියට වේග පන්දු යවන්නෝ 6 ක් යති
නිලන්ත Thursday, 02 May 2013 03:36 PM
ඉපල් ගිය නඩේ හැලුවොත් තමයි හොද........ (නි)
සමීර සාලින්ද Thursday, 02 May 2013 03:54 PM
නියම කණ්ඩායමක්. අපි නැගිටිමු. අපිට ජය අනිවාර්යයෙන්ම හිමි වෙනවා. මැතිවුස් ඇතුළු කණ්ඩායමට ජය වේවා! කුණු බිත්තර ගැනවි කියපු අය කෝ දැන්? (නි)
යොහාන් Thursday, 02 May 2013 04:04 PM
මේ කිසි කෙනෙක්ගේ කෙරුවාවල් අපි අයි.පි.එල්. වල දැක්කේ නැහැනේ (නි)
සමීර සාලින්ද Thursday, 02 May 2013 04:40 PM
යොහාන් ඔයා එහම කතාකරන්නෙ මීට කලින් අපි මැච් දිනනවා දැකල නැද්ද ?(ස)
සිසිිර Thursday, 02 May 2013 09:05 PM
මේක ගොඩක් අයගේ දස්කම් දැන් නැහැ නේ( නු)