වත්තල කළු ඇළ රක්ෂිතයේ ඉදි කර තිබූ ශරීර සුවතා මංතීරුව කඩා ඉවත් කිරීම සම්බන්ධයෙන් සදාහරිත පරිසර හා සුබසාධන සංගමය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව වෙත අද (05) පැමිණිල්ලක් ඉදිරිපත් කැරිණි.
ඉඩම් සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියාන් කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග, ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධන අමාත්‍යංශයේ සභාපති හා වත්තල පොලිස් ස්ථානාධිපති යන අයට විරුද්ධව ඔවුන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.
ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ
ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා
ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස
තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත
මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ශරීර සුවතා මංතීරුව ඉවත් කළැයි පැමිණිල්ලක්
කුමාර Tuesday, 05 April 2016 01:41 PM
දැන් මේක ආයෙත් හදනවලු නාගරික සංවර්දන අධිකාරිය මගින් වියදම මිලියන් 8ක්ලු එතකොට කවුද මේකට ගෙවන්නේ කාපු අයද ?එකට අවසර අරගෙන දුන්නු අයද ?(හේ)
නවරත්න බණ්ඩාර Tuesday, 05 April 2016 02:40 PM
මොළේ තියෙනකොට බලේ නැහැ. බලේ තියෙනකොට මොළේ නැහැ (බ)
සමන් Wednesday, 06 April 2016 04:38 AM
මම නම් කියන්නෙ ඉතුරු මං තීරු ටිකත් ගලවලා ඒවයෙ එලවලු හිටවන්න කියලයි. (ම)
ජයතු Tuesday, 05 April 2016 07:50 PM
රටේ ජනතාව බඩගින්නේ! දේශපාලන හෙන්චයියො ජනතා මුදලින් මංතීරු හදාගෙන ව්‍යයාම කරනවා. රටට ගිය කල ලැජ්ජයි. (නි)
ප්‍රනාන්දු Tuesday, 05 April 2016 07:51 PM
මේ කරන ජාතික අපරාධ වලට ඉදිරියේදී වැරදිකරුවන්ට අනිවාර්යෙන්ම දඬුවම් ලැබෙනවා ඇත (නි)
කිංග්ස්ලි පෙරේරා Tuesday, 05 April 2016 11:02 AM
තාමත් බැරිවුනා පාරක් අඩියකින් දික්කරලා දෙන්න. ඒ මදිවට හදල තියන දේවලුත් කඩලා විනාස කරනවා. (ර)
හෆීල් Tuesday, 05 April 2016 11:05 AM
හාල්මෙස්සන්ට තමයි නීතිය. (ර)
ධම්ම Tuesday, 05 April 2016 12:02 PM
අපරාදේ මේ මන්තීරුව විනාශ කරපු එක.(හේ)
බණ්ඩාර Tuesday, 05 April 2016 12:51 PM
බයවෙන්න එපා ඕක හදලා දෙයි.(හේ)
ඉසුරන්දි Tuesday, 05 April 2016 01:08 PM
මේවා ඉදිකරන්න පෙර හිතන්න ඕනේ මේ දේශපාලකයෝ.එක්කෙනෙක් හදන් යද්දී තව එකෙක් කඩන් යනවා. මේකද විය යුත්තේ. එක්කෝ අධිකරණ නියෝගයකට අනුව වැඩ කරන්න ඕනේ. එහෙනම් මේ මොකුත් ප්‍රශ්න ඇති වෙන්නේ නැහැනේ. (ර)