IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


ශ්‍රීලංකන්-විදුලිබල මණ්ඩලය තෙල් සංස්ථාවට කෝටි 6700ක් ණයයි

සුජිත් හේවාජුලිගේ
 
ඉන්ධන ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම හා ලංකා විදුලිබල මණ්ඩලය ඛණිජ තෙල් සංස්ථාවට රුපියල් කෝටි 6700ක් ගෙවීමට ඇතැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා පැවසීය.
 
මේ තත්ත්වය යටතේ ඛනිජ තෙල් සංස්ථාව පවත්වාගෙන යෑම අසීරු වී ඇතැයි ද ලේකම්වරයා කීවේය.



අදහස් (13)

ශ්‍රීලංකන්-විදුලිබල මණ්ඩලය තෙල් සංස්ථාවට කෝටි 6700ක් ණයයි

wimal Sunday, 01 July 2018 12:24 PM

විදුලි බල මණ්ඩලය ණයයිලු, අපි ටිකක් ප්‍රමාද වුනොත් අපේ විදුලිය කපනවා. එහි කාර්ය මණ්ඩලය ණයට සල්ලි දෙන්න තරම් පොහොසත්! අපිට ඒගැන සතුටුයි !

:       0       51

සතයපාල Sunday, 01 July 2018 01:05 PM

ඕක මොකක්ද අප්පා හම්බංතොට වරායේ කොමිස් මුදලම විතරක් ඩොලර් මිලියන 7.5ක් නේ.

:       1       4

RasiMonday, 02 July 2018 06:53 AM

ඕක මොකද්ද අප්පා... එක දවසෙන් මහබැංකුවෙන් බිලියන 1.5 ක් ගැහැව්වා නේද? මම මේ රටේ මිනිස්සුන්ගෙන් ඉල්ලන්නේ මෙතන කොට කොටා කට්ටියක් එක පාලනයකට තව කට්ටියක් තව පාලනයකට අත දික් කරකර ඉන්නේ නැතුව දැන්වත් මෙරටට ඔය ඔක්කොම කරලා තියෙන විනාශය දැක මේ රට සැදිය හැකි ශේත්‍ර නිපුණතා ඇති පිරිසක් රටේ පාලකයන් ලෙස පත් කර ගැනීමට දැන් සිටවත් අඩිතාලම දමා අවම වශයෙන් තවත් අවුරුදු කිහිපයකින් වත් එවන් පාලනයක් රටේ ඇති කර ගැනීමට කටයුතු කළයුතු බවයි. නැත්තම් ඔබට මට මෙතන කොට කොටා තව කාලයක් සිටීමට සිදුවනු ඇත.

:       0       0

රවින් Sunday, 01 July 2018 01:55 PM

මෙච්චර ණය ප්‍රමාණයක් තියාගෙනද විධායක පඩි හා දීමනා වැඩි කරගන්නේ...? මූල්‍ය පරිපාලනය කොහෙද තියෙන්නේ? ගමේ කඩේ මුදලාලි මීට වඩා හොඳ මුල්‍ය පරිපාලනයක් පවත්වාගෙන යනවා නේද? විදුලි බල මණ්ඩලයට නම් පොදුජන සේවාවක් ලෙස සලකා යම්කිසි සහනයක් දිය හැකිය. එනමුත් ශ්‍රී ලන්කන්?

:       0       157

නිශාMonday, 02 July 2018 04:46 AM

8 වත් පාස් නැති රංචුවක් රට කමින් විනාශය කරා ගෙනයමින්, දියවන්නාව අසල ඇති අශුචි නිෂ්පාදනාගාරයේ සිට රට පාලනය කරන විට ඒ අයගෙන් මීට වඩා යමක් බලාපොරොත්තු විය හැකිද...?

:       0       0

manoj Sunday, 01 July 2018 06:39 PM

කොහොමින් කොහොමහරි අන්තිමේ ඔක්කොම අය තම තමන්ගේ පාඩු පියවගන්නේ ජනතාවගේ සාක්කුවේ තියන සල්ලි වලින් තමයි.

:       0       16

Mahee Sunday, 01 July 2018 10:42 PM

ඊ ලඟට ණය ගෙවන්න මහා භාණ්ඩාගාරයෙන් සල්ලි දෙනවා. ඒ කියන්නේ අපේ බදු මුදල්! සියලුම රාජ්‍ය සංස්ථා වල ඉන්න ලොක්කෝ ඉවත් කරලා දමන්න ඕන. මොනවටද ලක්ෂ ගණන් පඩි දීල අදක්ෂ ගොබ්බයන් මේවයේ ඉහල තනතුරුවලට පත් කරන්නේ? කෝ මේ අධීක්ෂණ මන්තීල. මොකටද ඔවුන්ව පත් කලේ? මුල්‍ය විනය හන කෙළවරක් නැතුව කියවන්න නම් හරි දක්ෂයි හැම එකාම. වැඩ නෑ.

:       0       22

nihal Monday, 02 July 2018 02:46 AM

නොහැකියාවෙන් පෙලෙන ඇමතිවරු නිසා ඇතිව ප්‍රතිපල

:       2       20

athuraMonday, 02 July 2018 04:51 AM

ඇති වෙනකන් හිටපු කට්ටිය හෙන්චයියෝ පිරෙව්වහම දැන් ඉන්න ඇමතිට බැනලා වැඩක් නැහැ මහත්මයා...

:       0       0

wimal Monday, 02 July 2018 03:20 AM

අපිටත් කරන්ට් එක වද්දලා ,රටත් ණය කරන්නද මේ මණ්ඩලය තියෙන්නේ ?

:       0       12

Sujith Monday, 02 July 2018 04:34 AM

යහපාලනයට කඩේ ගිය ලක්ෂ 62ක නඩේ පින්වතුනි, ඔන්න තවත් යහපාලන ප්‍රතිඵලයක් අත ලඟ. විදුලි බිල වැඩි කිරීමක් අත ලඟ. කොච්චර මිල සුත්‍ර තිබුණත් ඉන්ධන මිල අඩු කිරීම වෙනුවට වැඩි වීමක්... සතුටුයි. රනිල්ටයි මෛත්‍රිටයි සතුටුයිලු. මහා බැංකුව සුද්ද කරාට වඩා සතුටුයිලු.

:       0       34

alo Monday, 02 July 2018 05:19 AM

ණය වෙන්නේ නැතුව බැරි නම් ඕක දෙන්න මොන්ටිසෝරි ළමයෙකුට නියමෙට කරලා පෙන්නයි. මොකද හොරා කන්න දන්නේ නැති නිසා...

:       0       0

Nuwan Monday, 02 July 2018 06:25 AM

මොන බොරුද මේ කියන්නේ පහුගිය කාලේ ඔය ආයතන වල සේවකයින්ට පඩි වැඩිකළ විදිය අපි දැක්කනේ... ලංකාවේ වෙන කිසිම ආයතනයක ඔහොම පඩි වැඩිකළේ නැහැ. ඔච්චර පාඩුනම් ඒවා කලේ කොහොමද? ගහ දන්නා අපට කොළ කඩාදාන්න එපා...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හඳුන්නෙත්ති මහජනතාවට අමාත්‍යාංශයේ දොර අරියි
2024 නොවැම්බර් මස 25 88 0

වසර හතරකට පසු කර්මාන්ත අමාත්‍යාංශයේ මහජන දිනය අද ඇරැඹිණි.


මෙන්න මහා අපරාධයක්
2024 නොවැම්බර් මස 25 153 0

මීට වසර 31කට පෙර වැසී ගිය කන්තලේ සීනි සමාගම සතුව සක්‍රීය තත්වයේ තිබූ යන්ත්‍ර සූත්‍ර විශාල ප්‍රමාණයක් මේවන වට විනාශ වී දිරාපත්ව ඇති අයුරු එහි ගිය අපට දැක


තෙවන ලෝක යුද්දයට එරෙහිව බෞද්ධයෝ පෙළ ගැසෙති
2024 නොවැම්බර් මස 25 645 0

ලෝකය තුළ යළි හිස ඔසවමින් පවතින යුද මානසිකත්වය මුළුමනින්ම තුරන් කර, සාමකාමී ලෝකයක් බිහිකිරීමේ අරමුණින් යුතුව ඉන්දියාවේ බුද්ධගයා පූජා භූමියේ ශ්‍රී මහ


කලපුවේ සැඟවුණු මල් කැකුලිය
2024 නොවැම්බර් මස 25 1302 0

මිගමුව කලපුවේ කුඩා ධීවර යාත්‍රාවක් පෙරළී යාමේන් අතුරුදහන් වු පියා හා දියණියෙගේ සිරුරු අද දහවල් මිගමුව මුන්නක්කරේ සිරිවර්ධනපුර කලපු තිරයේ තිබියදී ස


කුඩා දැරියකට අතවර කළ එක් දරු පියා වසර 8කට හිරේ
2024 නොවැම්බර් මස 25 842 0

කොළඹ ප්‍රදේශයේ වෙසක් සිරි නැරඹීමට සිය දෙමාපියන් සමඟ පැමිණී 11 හැවිරිදි දරුවකුට වෙසක් කලාපයක කුටියක් තුළදී බරපතළ ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාවන්ට වරදක


උසස් පෙළට එරෙහිව පෙත්සමක්
2024 නොවැම්බර් මස 25 977 0

මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වීම වලකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශිෂ්‍යාවක ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් කරුණු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 523 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 735 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2057 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site