IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


ශ්‍රීලංකන්-විදුලිබල මණ්ඩලය තෙල් සංස්ථාවට කෝටි 6700ක් ණයයි

සුජිත් හේවාජුලිගේ
 
ඉන්ධන ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම හා ලංකා විදුලිබල මණ්ඩලය ඛණිජ තෙල් සංස්ථාවට රුපියල් කෝටි 6700ක් ගෙවීමට ඇතැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා පැවසීය.
 
මේ තත්ත්වය යටතේ ඛනිජ තෙල් සංස්ථාව පවත්වාගෙන යෑම අසීරු වී ඇතැයි ද ලේකම්වරයා කීවේය.



අදහස් (13)

ශ්‍රීලංකන්-විදුලිබල මණ්ඩලය තෙල් සංස්ථාවට කෝටි 6700ක් ණයයි

wimal Sunday, 01 July 2018 12:24 PM

විදුලි බල මණ්ඩලය ණයයිලු, අපි ටිකක් ප්‍රමාද වුනොත් අපේ විදුලිය කපනවා. එහි කාර්ය මණ්ඩලය ණයට සල්ලි දෙන්න තරම් පොහොසත්! අපිට ඒගැන සතුටුයි !

:       0       51

සතයපාල Sunday, 01 July 2018 01:05 PM

ඕක මොකක්ද අප්පා හම්බංතොට වරායේ කොමිස් මුදලම විතරක් ඩොලර් මිලියන 7.5ක් නේ.

:       1       4

RasiMonday, 02 July 2018 06:53 AM

ඕක මොකද්ද අප්පා... එක දවසෙන් මහබැංකුවෙන් බිලියන 1.5 ක් ගැහැව්වා නේද? මම මේ රටේ මිනිස්සුන්ගෙන් ඉල්ලන්නේ මෙතන කොට කොටා කට්ටියක් එක පාලනයකට තව කට්ටියක් තව පාලනයකට අත දික් කරකර ඉන්නේ නැතුව දැන්වත් මෙරටට ඔය ඔක්කොම කරලා තියෙන විනාශය දැක මේ රට සැදිය හැකි ශේත්‍ර නිපුණතා ඇති පිරිසක් රටේ පාලකයන් ලෙස පත් කර ගැනීමට දැන් සිටවත් අඩිතාලම දමා අවම වශයෙන් තවත් අවුරුදු කිහිපයකින් වත් එවන් පාලනයක් රටේ ඇති කර ගැනීමට කටයුතු කළයුතු බවයි. නැත්තම් ඔබට මට මෙතන කොට කොටා තව කාලයක් සිටීමට සිදුවනු ඇත.

:       0       0

රවින් Sunday, 01 July 2018 01:55 PM

මෙච්චර ණය ප්‍රමාණයක් තියාගෙනද විධායක පඩි හා දීමනා වැඩි කරගන්නේ...? මූල්‍ය පරිපාලනය කොහෙද තියෙන්නේ? ගමේ කඩේ මුදලාලි මීට වඩා හොඳ මුල්‍ය පරිපාලනයක් පවත්වාගෙන යනවා නේද? විදුලි බල මණ්ඩලයට නම් පොදුජන සේවාවක් ලෙස සලකා යම්කිසි සහනයක් දිය හැකිය. එනමුත් ශ්‍රී ලන්කන්?

:       0       157

නිශාMonday, 02 July 2018 04:46 AM

8 වත් පාස් නැති රංචුවක් රට කමින් විනාශය කරා ගෙනයමින්, දියවන්නාව අසල ඇති අශුචි නිෂ්පාදනාගාරයේ සිට රට පාලනය කරන විට ඒ අයගෙන් මීට වඩා යමක් බලාපොරොත්තු විය හැකිද...?

:       0       0

manoj Sunday, 01 July 2018 06:39 PM

කොහොමින් කොහොමහරි අන්තිමේ ඔක්කොම අය තම තමන්ගේ පාඩු පියවගන්නේ ජනතාවගේ සාක්කුවේ තියන සල්ලි වලින් තමයි.

:       0       16

Mahee Sunday, 01 July 2018 10:42 PM

ඊ ලඟට ණය ගෙවන්න මහා භාණ්ඩාගාරයෙන් සල්ලි දෙනවා. ඒ කියන්නේ අපේ බදු මුදල්! සියලුම රාජ්‍ය සංස්ථා වල ඉන්න ලොක්කෝ ඉවත් කරලා දමන්න ඕන. මොනවටද ලක්ෂ ගණන් පඩි දීල අදක්ෂ ගොබ්බයන් මේවයේ ඉහල තනතුරුවලට පත් කරන්නේ? කෝ මේ අධීක්ෂණ මන්තීල. මොකටද ඔවුන්ව පත් කලේ? මුල්‍ය විනය හන කෙළවරක් නැතුව කියවන්න නම් හරි දක්ෂයි හැම එකාම. වැඩ නෑ.

:       0       22

nihal Monday, 02 July 2018 02:46 AM

නොහැකියාවෙන් පෙලෙන ඇමතිවරු නිසා ඇතිව ප්‍රතිපල

:       2       20

athuraMonday, 02 July 2018 04:51 AM

ඇති වෙනකන් හිටපු කට්ටිය හෙන්චයියෝ පිරෙව්වහම දැන් ඉන්න ඇමතිට බැනලා වැඩක් නැහැ මහත්මයා...

:       0       0

wimal Monday, 02 July 2018 03:20 AM

අපිටත් කරන්ට් එක වද්දලා ,රටත් ණය කරන්නද මේ මණ්ඩලය තියෙන්නේ ?

:       0       12

Sujith Monday, 02 July 2018 04:34 AM

යහපාලනයට කඩේ ගිය ලක්ෂ 62ක නඩේ පින්වතුනි, ඔන්න තවත් යහපාලන ප්‍රතිඵලයක් අත ලඟ. විදුලි බිල වැඩි කිරීමක් අත ලඟ. කොච්චර මිල සුත්‍ර තිබුණත් ඉන්ධන මිල අඩු කිරීම වෙනුවට වැඩි වීමක්... සතුටුයි. රනිල්ටයි මෛත්‍රිටයි සතුටුයිලු. මහා බැංකුව සුද්ද කරාට වඩා සතුටුයිලු.

:       0       34

alo Monday, 02 July 2018 05:19 AM

ණය වෙන්නේ නැතුව බැරි නම් ඕක දෙන්න මොන්ටිසෝරි ළමයෙකුට නියමෙට කරලා පෙන්නයි. මොකද හොරා කන්න දන්නේ නැති නිසා...

:       0       0

Nuwan Monday, 02 July 2018 06:25 AM

මොන බොරුද මේ කියන්නේ පහුගිය කාලේ ඔය ආයතන වල සේවකයින්ට පඩි වැඩිකළ විදිය අපි දැක්කනේ... ලංකාවේ වෙන කිසිම ආයතනයක ඔහොම පඩි වැඩිකළේ නැහැ. ඔච්චර පාඩුනම් ඒවා කලේ කොහොමද? ගහ දන්නා අපට කොළ කඩාදාන්න එපා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අරාබි උප අගමැති ජනපති හමු වෙයි
2025 අප්‍රේල් මස 22 16 0

ශ්‍රී ලංකාවේ බලශක්ති, සංචාරක, විදේශ ආයෝජන සහ විදේශ රැකියා යන ක්ෂේත්‍රවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩි දියුණු කරගන්නා බව එක්සත


අර්චුනාට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග
2025 අප්‍රේල් මස 22 94 0

රිය අනතුරකින් පසුව පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදු කළේ යැයි කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට සැප්තැම්බර්


පුංචි ඡන්ද අපෙක්ෂකයෝ පැරේ වැඩ නවතති
2025 අප්‍රේල් මස 22 200 0

හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා


’’ඉන්සියුලින් හිඟයක් නැහැ’’
2025 අප්‍රේල් මස 22 158 1

ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය


චීන මහජන කොංග්‍රස් ලොක්කෝ කතානායක හමුවෙති
2025 අප්‍රේල් මස 22 112 0

චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කථානායක වෛද්


දළදා වන්දනාවට අද දිනයේ බැතිමතුන් ලක්ෂ තුන පනී
2025 අප්‍රේල් මස 22 206 0

සිරි දළඳා වන්දනාවේ පස් වැනි දිනය වූ අද දින ද මහනුවර නගරයට අති විශාල ජන ගඟක් ගලා මුළු නගරය පමණක් නොව අවට මාර්ගය නගරයෙන් පිට ප්‍රදේශ සැදැහැවතුන්ගෙන් පිරී


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 575 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 304 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 457 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site