IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ශ්‍රීලනිපයට තවත් ඇමැතිධුර?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන තව මන්ත්‍රීවරුන් පිරිසක් ජාතික ආණ්ඩුවේ ඇමැතිවරුන් ලෙස දිවුරුම් දීමට නියමිත බව දේශපාලන ආරංචි කියයි



අදහස් (0)

ශ්‍රීලනිපයට තවත් ඇමැතිධුර?

නිරෝෂණ Tuesday, 24 March 2015 06:30 PM

ලැම්බොගිනි ගැන කතාකළ උදවියට දැන් මේවා දරාගන්න පුලුවන්වෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

නන්දලාල් Tuesday, 24 March 2015 06:50 PM

ඔහොම ගියොත් දවස් සියය යන්න කලින්ම වෙලාම "යහපාලනය" ... "යසපාලනයක්" වේවි. "අලුත් වැඩ" හදන්න වේවි මෙතරම් ඇමති මණ්ඩලයකට දෙන්න. නව රජය දැනට රැකීරක්ෂා ප්‍රශ්නයට නම් කෙටිකාලීන විසඳුමක්‌ ලබා දී තිබෙන බව පෙනෙනවා (නි)

:       0       0

රජින්ද Tuesday, 24 March 2015 09:07 PM

එතකොට යහපාලනය කියන්නෙ කලින් තිබුණු පාලනයේම අලුත් වෙස් මුහුණකටද? (නි)

:       0       0

වසන්ත Tuesday, 24 March 2015 09:23 PM

කියනකොට එහෙමයි, කරනකොට මෙහෙමයි (නි)

:       0       0

කුමුදු ද වාස් Wednesday, 25 March 2015 07:40 AM

ඔහොම යමු. අපේ රටේ මිනිසුන්ට දැන්වත් තේරුනොත් ඇති. (නි)

:       0       0

ජීවන Wednesday, 25 March 2015 07:40 AM

කියනකොට එසේය. වෙනකොට මෙසේය. ඡන්දය දුන් අපිට හිතාගන්න බැරුව ඉන්නේ. කරුණාකර අපිට කරන්න යන දේ පැහැදිලි කරන්න (නි)

:       0       0

දිනේෂ් Tuesday, 24 March 2015 10:00 PM

දැන් එයාලට නැතුව අනෙක් කට්ටිය එනකොට කෑගහනවා. (නි)

:       0       0

කබීල් Wednesday, 25 March 2015 07:51 AM

ජයවේවා! (නි)

:       0       0

රුචී Wednesday, 25 March 2015 07:52 AM

රටේ මිනිසුන්ටත් 1970 සිට 2005 වෙනතුරු සිදුවූණ හොරකම් දුෂණ මැරකම් ගැන මතකනැහැ. මිනිසුන්ගේ අසාධාරන බලාපොරොත්තු,... ඒ කියන්නේ "30 අවුරුදු යුද්ධයකට පසු ඊළඟ දවසෙම රට 100% සංවර්ධනය වියයුතුය යන හැඟීම" නිසා සහ සාධාරන කාලසීමාවක් පැවති රජයට නොදීම නිසා මුළු රටම දැන් වෙනස්වෙලා. (නි)

:       0       0

සුජිත් Wednesday, 25 March 2015 08:07 AM

මේ වෙන දේවල් තාම තේරෙන්නේ නැති කට්ටිය තවමත් ආවඩනවා. කවදා තේරෙයිද මන්දා (නි)

:       0       0

පුබුදු Tuesday, 24 March 2015 11:18 PM

යහපාලනය කියන්නේ ජනතාව මෝඩයෝ කරන එකක්ද? පටන්ගත්තේ ඇමතිවරු අඩු කරනවා කියලා. දැනටම 77යි. (නි)

:       0       0

විජේවර්න Wednesday, 25 March 2015 01:17 AM

අපි ඊළඟ ඡන්දෙදි උත්තර දෙන්නම්කෝ (නි)

:       0       0

නිමල් ජයසිංහ Wednesday, 25 March 2015 02:11 AM

මේ ඔක්කොම කම්බා හොරු. අපි මෝඩයෝ. (නදී)

:       0       0

අජිත් Wednesday, 25 March 2015 02:14 AM

ලංකාවේ අයගේ කැමත්තෙන්නේ මේ ගොල්ල පත් කරගත්තේ. අපේ මොකෝ, අපේ ළමයෙක්වත් ඔය රටේ නැහැ. මුලින් අපි මේ අය බලයට එනවට විරුද්ධව කතා කරාම මෙතන ප්‍රතිචාර දාන චන්ඩි මරාගන්න අාවා. (නදී)

:       0       0

ඇල්බට් Wednesday, 25 March 2015 10:07 AM

අපි ඉඟුරු දී මිරිස් ගත් පළමු වැනි වතාව නොවෙයි. (ත)

:       0       0

අනුර ශාන්ත Wednesday, 25 March 2015 02:40 AM

දැන් ඉතින් නහය ලඟටම වතුර ආපු එක නහයෙට උඩිනුත් වතුර ගියදෙන් (ම)

:       0       0

අභය Wednesday, 25 March 2015 02:43 AM

අපි කිව්වා ඕක මිනිස්සුන්ට ඕනි උනේ වෙනසක් නේ "කුම්බලා මලු කෑවනම් දිරවපන් පුසෝ" කිව්වලු (ම)

:       0       0

ප්‍රදීප් Wednesday, 25 March 2015 03:10 AM

මගේ යෝජනාව නම් හැමෝටම ඇමති කම් දෙන්න ඕනි. අනිත් එක ඇමතිකම් ඔක්කොම එක පාරම දීල දාන්න. අපිටත් එකපාරම හිත හදාගන්න පුළුවන්. (නදී)

:       0       0

සරත් Wednesday, 25 March 2015 03:13 AM

මොනවා කරන්නද හරිම දුකයි.. අපේ රටේ ගොඩ දෙනෙක් බොරු කතා වලට රැවටිලා රටක් විදිහට හොඳ තැනකට එන්න තිබුණු අවස්ථාවක් නැති කර ගත්තා.(නදී)

:       0       0

භාග්‍ය Wednesday, 25 March 2015 03:14 AM

කෝ අපේ ලම්බෝගිනි මනුවරණ, ජගත්, කසුන් කල්හාර ,මඩවලලා ඇතුළු පිරිස . මේ ඔබලා කියපු වෙනසයි. අපමණ අගයක් නේද ? (නදී)

:       0       0

පිටිගල Wednesday, 25 March 2015 03:37 AM

යහ පාලනය වැඩි දුර යන්නේ නැහැ.(නදී)

:       0       0

ප්‍රශා Wednesday, 25 March 2015 03:39 AM

දින සීයයි ඇමතිලා සීයයි. මේ ඔක්කොම මහින්දට බයේ. මහින්ද එන එක නවත්වන්න නේද මෙහෙම කරන්නේ (නදී)

:       0       0

බුද්ධික Wednesday, 25 March 2015 03:41 AM

ලස්සනයි කාටද කියන්නේ ? (නදී)

:       0       0

කපිල Wednesday, 25 March 2015 04:03 AM

ජවිපෙ ජයවේවා.(ම)

:       0       0

මිනෝජ් Wednesday, 25 March 2015 04:16 AM

අජිත් හරි. තව අවුරුදු 10කින් මේ රටට වෙන දේ දැකල දුකයි. ලෝකයේ අරාජිකම රටක් වෙනවා. (නදී)

:       0       0

ඉසුරන්දි Wednesday, 25 March 2015 04:22 AM

දැන්නම් මැරිච්ච මිනිස්සුත් කුලප්පුවෙලා නැගිටිනවා මේ වෙන වැඩවලට. මම අවුරුදු විස්සකටත් වැඩි කාලයක් මගේ ඡන්දය පාවිච්චි නොකළේ මේ ගන්ධබ්බ දේශපාලනයේ නීරස නිසයි.(නදී)

:       0       0

සුමුදු හේවා Wednesday, 25 March 2015 04:31 AM

සහතික ඇත්තයි සරත්. හිටපු ජනපතිතුමා යටතේ යුද්දෙන් පස්සේ අනේ අපේ රට යන්තම් ඔලුව උස්සන්න ගත්ත විතරයි. බොරු ප්‍රචාර වලට රැවටිලා අපේ උදවිය රට රැකපු එතුමාවත් රට ජාතියත් පාවා දුන්න. (ම)

:       0       0

කාංචන පෙරේරා Wednesday, 25 March 2015 04:41 AM

මම නම් කියන්නේ මේක විජාතික බලවේගයක ප්‍රතිපලයක් කියලා. බටහිර තානාපති කාර්යාල කිහිපයක උවමනා ඉෂ්ටකිරීමක් හෝ දෙමල ඩයස්පෝරාවේ අවශ්‍යතා ඉටු කිරීමක් වෙන්නත් පුළුවන්. කලින් අදහස් දාපු අයට මේක තේරුනේ නැහැනේ. කොහොමද ටිකිරි මොලේ? (නදී)

:       0       0

කුරුවිට Wednesday, 25 March 2015 04:52 AM

අපිට උනේ ගොළුව බෙහෙත් බිව්ව වගේ දෙයක් (නදී)

:       0       0

පද්මා Wednesday, 25 March 2015 04:52 AM

මේකට කලබල වියයුතු නැත. 2/3 අරගෙන ව්‍යවස්ථා සංසෝදනයකට යන්න ඕනා. ඊට පසු මෙයාලට නාම යෝජනාත් නැහැ (නදී)

:       0       0

දාම්පි Wednesday, 25 March 2015 05:31 AM

මහින්ද අායෙත් ලංකාවේ නායකයා වෙන්නේ නැහැ. දුක්වෙන්න එපා. ඇත්ත ඒකයි (නදී)

:       0       0

සිරි Wednesday, 25 March 2015 05:32 AM

මේක යහපාලනය නෙමේ බාල ගිරිපාලනය (නදී)

:       0       0

තිලක් Tuesday, 24 March 2015 05:56 PM

මට නම් පුදුම තරහක් එන්නේ (නි)

:       0       0

බන්දුල Wednesday, 25 March 2015 06:27 AM

මේක මගේ ඉල්ලීමක්.මර්වින්ට දුමින්දට ඇමැතිකම් දෙන්න. එතකොට යහමින් පානය කරන්න පුළුවන්.ජනතාව මෝඩයන්ට අන්දන ජේවීපියට මේවා හොද පාඩම්. (අ)

:       0       0

මංගල Wednesday, 25 March 2015 06:28 AM

රටේ මහජනතාව අසරණවෙලා ඉන්නේ. මහින්ද එපා කියල මෛත්‍රීට දුන්න. දැන් වුණෙුත් එකයි මුනුත් එකයි . ඡන්දෙ දෙන්න කව්රුත් නෑ. (අ)

:       0       0

දිනේෂා Tuesday, 24 March 2015 06:07 PM

කමක් නැහැ. කොත්තමල්ලි මිල අඩුකළානේ! (නි)

:       0       0

දයාල් Tuesday, 24 March 2015 06:13 PM

යහපාලනයේ රඟ! අහිංසක ජනතාව රැවටුවා එහෙනම් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 626 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 299 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 665 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 2435 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 481 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 198 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38097 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 811 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site