ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 60 වැනි සංවත්සරය අද අරලියගහ මන්දිරයට එකතු වූ පක්ෂ හිතවතුන්, මැති ඇමැතිවරුන් ඇතුළු ආරාධිත අමුත්තන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. හැමදාම අප පක්ෂය මහජනතාව සමග බවත් 1972 දී රට අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස් ජනරජයක් බවට පත් කළේත් 2009 දී තිස් වසරක ත‍්‍රස්තවාදීන්ගෙන් නිදහස් කර එක්සේසත් කළේත් අප ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවත් කීවේය.
අනුරාධපුර,රත්මලේ තිස්ස විදුහලේ පහ වසර ශිෂ්‍යත්ව විභාග මධ්‍යස්ථානයේ සේවය කළ ශාලාධිපති ඇතුළු තිදෙනෙකුගේ සේවය අත්හිටුවිමට පියවර ගෙන ඇති බව උතුරු මැද ප
දේශපාලන කටයුතුවල නියැලී ජනාධිපති අපේක්ෂකයන් ප්‍රවර්ධනයට කටයුතු කළ බව කියන හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් නව දෙනෙකු මැතිවරණ රාජකාරී කටය
සමාජ මාධ්‍යයන්හි මැතිවරණ ප්රචාරක කටයුතු නතර කරන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව අදාල පාර්ශවවලට නියෝග ලබාදී ඇතත් තවමත් ඒ ප්රචාරක කටයුතු සිදුවන බව වාර්ත
ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵල ලැබෙන තෙක් නිල නොවන ප්‍රතිඵල නිකුත් කිරීමෙන් වැළකී සිටින ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම පාර
ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 3.3 ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සඳහා චීන සංවර්ධන බැංකුව සමඟ එකඟතාවකට පැමිණ තිබේ.
ඇතුන්ගම,උලගල්ල මාර්ගයේ අටේ කණුව වංගුව ආසන්නයේදි ස්කුටර් වර්ගයේ යතුරු පැදියක ගමන්ගත් 62 හැවිරිදි කාන්තාවක් ට්‍රැක්ටරයක ගැටී අද (19) මියගිය බව තිරප්පනය ප
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
ශ්‍රීලනිපයට 60යි
නාඔටුන්න් Saturday, 03 September 2011 09:17 AM
චිරං ජයතු ජනාධිපතිතුමනි, පක්ෂයක් විදිහට ගත්තොත් අද බිම් මට්ටමේ පාර්ශිකයෝ වගේම සමහර නිලතල දරන පුද්ගලයොත් කළ කිරීමෙන් කටයුතු කරනවා කියන එක අමතක කරන්න එපා. ඔබතුමාට බලය තියෙනකමි මේ ගොඩක් දෙනෙක් ඔබතුමා ළඟට වෙලා ඉදීවි. හැබැයි, පක්ෂය පිරිහෙන්න දෙන්නේ නැතිව රැක ගන්න ගොඩක් දේවල් තව ඔබතුමාට කරන්න තියෙන බව අමතක කරන්න එපා. පක්ෂයක් රැකෙන්නේ බිම් මට්ටමේ පාර්ශිකයන් නිසා කියලා සමහර නිලතල දරන අයට මතක් කරගන්න මේක හොඳ වෙලාවක්. කොහොම වුණත් අපි තාමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගරු කරනවා. වැටුණු වෙලාවේ නැගිටින්න කැපවීම් කරපු අය අමතක කරන්න එපා.
ඉන්දික ගලේවත්ත Saturday, 03 September 2011 11:16 AM
60 පැන්නත් ගුණමකු කම අඩුවෙලා තියනවාද කියලා දන්නවද ජනධිපති තුමනි
සිනුදීන් මලීක් Saturday, 03 September 2011 11:54 AM
අත ලකුණට ඡන්දය දෙන්න අපි ආසයි
රාජිත Saturday, 03 September 2011 12:02 PM
සංවස්තර පැවැත්වුවාට වැඩක් නෑ. රටේ ප්‍රධාන පක්ෂ දෙකම පිරිහිලා කිව්වොත් වැරදි නැහැ.1969ට පස්සෙ වැඩිහරියක් දේශපාලනේ කියලා කරන්නේ තමන්ගේ ගොඩ වැඩිකරගන්න එක, රටට කරන දෙයක් නැහැ.කටින් බතල කොල හිටවනවා. දැන් පාතාලයෝ, කුඩු කාරයෝ, රස්තියාදුකරයෝ තමා දේශපාලකයෝ.අපි හැමදාම බලෙන්ම (අපි විහින්ම ) රැවටෙනවා.මිනිස්සුත් අර උනු හැලියේ ඉන්න කකුළුවෝ වගේ නටනවා එදා දවස ගෙවාගෙන, කරකියා ගන්න දෙයක් නැතුව.මේක දේශ පාලකයෝ විග්‍රහකරන්නේ "සන්වර්ධනේ" කියලා.