IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


‘ශ්‍රීලනිපය කඩන්න දෙන්න එපා‘

හිටපු ජනාධිපති හා බැසිල් රාජපක්ෂ ඇතුළු පොදු විපක්ෂයේ කණ්ඩායමක් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කරන්නට විශාල උත්සහයක් දරන බවත් එසේ කළහොත් එය ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට කරන විශාල අපරාධයක් බවත් එයාලා අපි කවුරුත් අද මේ තැන් වල සිටින්නේ  ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නිසා බවත් මධ්‍යම පළාත් ඇමැති එදිරිවීර වීරවර්ධන මහතා අද (7) මහ ඇමැති නිල නිවසේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

‘ඒ අය හැමදාම බලයට එන්න තමන්ගේ පටු අභිමතාර්ථයන් තමන් කරපු වැරදි වහගන්න. ජනතාව ප්‍රතික්ෂේප කළ පසු නොයෙක් නොයෙක් දේ ජනතාවට කියල නැවත බලය ලබා ගන්න දරන උත්සාහයෙන් පක්ෂය කඩා ඉහරවන්න දඟලනවා. පක්ෂයේ නියෝජිතයන්ට පක්ෂය දෙකඩ කරන්නන්ට ඉඩ නොදි පක්ෂය සමග එකට සිටින්නට ආරාධනා කරනවා‘ යැයිද ඔහු කීය.

තමන් ඇතුළු අහිංසක පාක්ෂිකයන් නොකා නොබී පක්ෂය හැදුවාම බැසිල්, ගෝඨාභය, නාමල්, යෝෂිත, රෝහිත ආදී රාජපක්ෂවරු වරප්‍රසාද ගත් බවත් ඒවා සාධාරණ නොවන බවත් එතැනට ආපසු යෑමට යළි නොහැකි බවත් එම මාධ්‍ය හමුවට එක්වූ පළාත් මන්ත්‍රී තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා කීවේය.

web_7-7IMG_7419



අදහස් (0)

‘ශ්‍රීලනිපය කඩන්න දෙන්න එපා‘

දහම් Friday, 08 July 2016 12:29 AM

කුමන්ත්‍රණයෙන් පක්ෂයෙන් එළියට ඇවිල්ලා කවදාවත් බලයට එන්න නොහැකිව හිටපු යූ එන පී එකට ආණ්ඩුවක් ලබාදුන් අයට ගම්වල ශ්‍රී ලංකාකාරයෝ ශාප කරනවා. මේ අයට ඒක තේරෙන්නේ නැද්ද. (නි)

:       0       0

අචින්ත Sunday, 10 July 2016 04:56 AM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපට වැඩක් නෑ. අපට ඔනේ රට පාවා නොදෙන සිංහල ජාතියට ආදරය කරන නායකයෙක් (බ)

:       0       0

ආර්. වික්‍රම Friday, 08 July 2016 01:56 AM

මහත්තයෝ, සමහරු එයාලගෙ බඩ ගැන හිතලා ජනතාව දුන් තීන්දුව අමතක කරලා පක්ෂයත් විනාශ කළා (නි)

:       0       0

උපාලි Thursday, 07 July 2016 02:10 PM

පක්ෂය රැකෙන්නේ ජනතාව නිසයි. ජනතාවට වඩාත්ම ආකර්ෂණය වෙන්නේ කවුද, ඔහු වටා ජන බලය ගොඩ නැගෙනවා. එ.ජා.ප. යෙන් කැඩී වෙන් වී ආ බණ්ඩාරනායක මහතා 1956 දී ජයග්‍රහණය කලේ එහෙමයි. ඔහුට නම් රිදී සීනුවක් තිබුනා. අද අපි බලන්නේ සද්දෙ දිහා නොව වැඩ දිහා. එ නිසා වැඩ හොඳ නම්, බෙලෙක්ක සද්දෙ වුනත් කමක් නැහැ, ජනතාව එකතු වෙයි. වැඩ නැතුව රිදී සීනු නාදකලත් වැඩක් නැහැ.(හේ)

:       0       0

ජයම්පති Thursday, 07 July 2016 02:12 PM

ඉතින් ඇයි විනය ක්‍රියාමාර්ග වලට යන්න බය. මේ අය දන්නවා එයාලත් බලවත් කියලා.(හේ)

:       0       0

ජයසිරි Friday, 08 July 2016 02:18 AM

පක්ෂය කැඩුවේ කවුද? අපිද? (නි)

:       0       0

සමන්මලී Thursday, 07 July 2016 02:29 PM

ඒක ඉතින් පක්ෂෙම අය වගබලා ගත යුතුයි.(හේ)

:       0       0

බලගෙදර Friday, 08 July 2016 03:03 AM

එදා නිවැරදි තීරණ ගත්තා නම් අද මේ ප්‍රශ්න නැහැ (නි)

:       0       0

සිල්වා බෙර්ලින් Thursday, 07 July 2016 03:47 PM

විනය ක්‍රියාමාර්ග ගැනීමේදී පක්ෂ නායකයන්ගේ වැනෙන ක්‍රියා පිළිවෙත නිසා , සමහර පුද්ගලයන් නැවත නැවතත් විනය කැඩීමට නොපැකිලෙ , පක්ෂය ඉබාගාතේ යන්නේය , එජාපෙ ජේ ආර් , ප්‍රේමදාස , ශ්‍රී ල නි පෙ මහින්ද වැනි නායකයන්ට විරුධව අතීතයේදී පක්ෂ තුලම කුඩා කැරලි මතුවිය නමුත් ඔවුන් කෙලින් තීරණ අරන් ක්‍රියා කරපු නිසා කැරලි මර්දනය විය (බ)

:       0       0

ජනහිත Thursday, 07 July 2016 03:45 PM

වැඩිය කථා අවශ්‍ය නැහැ පසුගිය මහමැතිවරණයේදී කකුලෙන් ඇද්ද අය,ඒ වගේම ජන බලයක් නැති අය , අද ලොකු තැන්වල උන්නට වැඩක් නැහැ. අනුන්ගේ පහනින් එලිය බලල හරියන්නේ නැහැ. යථාර්තය තේරුම් නොගෙන කටයුතු කළොත් වෙන්නේ ඊගාව සැරේ ඔය අයට ගෙදරට වෙලා ඉන්න්නයි . අමතක කරන්න එපා ජනතාව රැස්වෙන්නේ කවුරුගාවද කියල බලල තීරණයක් ගන්න එක හොඳයි. (බ)

:       0       0

දුමින්ද Thursday, 07 July 2016 03:48 PM

හෙටක් නැති අතක් (බ)

:       0       0

රත්නසිරි Thursday, 07 July 2016 04:33 PM

ජනතාව නැතුව මේ ටිකට පුලුවන්ද පක්ෂය ගෙනියන්න? එන්නකෝ පළාත් පාලන මැතිවරණයට. අපි පෙන්වන්නම් (නි)

:       0       0

ගයාන් Thursday, 07 July 2016 04:58 PM

පක්ෂය විනාශකළේ කවුද කියලා අපි අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ (නි)

:       0       0

කුෂාන් Thursday, 07 July 2016 05:27 PM

ඔබතුම කොහෙද හිටියේ මෙපමන කල්? මහින්ද පැරදුනේ එකවතාවයි. රනිල් කී වතාවක් පැරදුනාද? ඔබතුමාලා මහින්දට බය බව කියන්න. මහින්ද ඉතා නිර්භීතයි. නොපැකිළව අවශ්‍ය තීරණ ගන්නවා. ඔබතුමාලා මහින්දට කුහකකම ඉගැන්නුවා. ඒවායේ ප්‍රතිඵල ඔබලාටම ලැබේවි නිසි කල. (නි)

:       0       0

අයිරාංගනී Thursday, 07 July 2016 06:01 PM

ජනතාව ප්‍රතික්ෂේප කරපු අය අද ඕනෑතරම් ඔය ලොකු පුටුවල ඉන්නේ (නි)

:       0       0

චතුරි Thursday, 07 July 2016 06:18 PM

මහින්දව මෙල්ල කරගන්න මොනවාහරි කරන්න. නැත්නම් තව ඉස්සරහට දුම්මල ගහපු කපුවා වගේ ඇවිස්සිලා නටන්න ගනියි. මේ දේවල් විදේශයේ ඉන්න අයට බලන්න ලැජ්ජයි. (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Thursday, 07 July 2016 08:03 PM

උපාලි, බණ්ඩාරනායක මහත්තයා වගේද මේ කට්ටිය? (නි)

:       0       0

නිම්මි Friday, 08 July 2016 02:59 PM

චතුරිට දුම්මල වරම අතින් ගත්ත කපුවා බලන්න ඕනෑනම් අහවලා පාර්ලිමේන්තුවේ කතා කරන හැටි බලන්න. ඉන්න රටකට වෙලා ඉන්න ලැජ්ජා නම්. අපිව මරණෙන් බේරාගත්ත නායකයා වෙනුවෙන් ජීවිතේ දෙන්න වුණත් මිනිස්සු මේ රටේ ඉන්නවා. (නි)

:       0       0

සේන Friday, 08 July 2016 05:48 AM

සිංහල කකුළුවෝ නටන්නේ හැලියේ වතුර උතුරන තුරු පමණ යි.ඇමරිකන් ආක්‍රමණිකයාගේ අල්ලේ මෝඩ සිංහලයා ඇන කොටා ගනී .(ම)

:       0       0

සිරිල් Thursday, 07 July 2016 09:20 PM

කවුද පක්ෂය කැඩුවේ? දැන් තමුන්ලා ජනතාවට කොකා පෙන්නමින් වරප්ප්‍රසාද ලබනවා. ජනතාව ප්‍රතික්ෂේප කළ අය ඇතුළට අරගෙන තනතුරු දීගෙන මෙල්ල කරන්න හදන්නේ කාවද? ඉතින් පක්ෂය කඩන්නේ කවුද?? (නි)

:       0       0

අනූෂා Thursday, 07 July 2016 09:35 PM

මහත්තයෝ, පක්ෂය දෙකඩ වුණේ කොහොමද කියලා කියන්න. ලක්ෂ 58 ක් ජනතාව ඡන්දය දෙන්නේ කාටද? ඔබලා සත්‍ය වශයෙන් අනුගමනය කරන්නේ පක්ෂයේ ප්‍රතිපත්ති නොවේ. මේක කඩාගෙන ගිය දීගයක්. කරුණාකරලා අනෙක් අයට දොස් කියන්න එපා. පක්ෂය මතක්වෙයි ඡන්දයක් ළඟ එනකොට. (නි)

:       0       0

කවි මෙල්බර්න් Thursday, 07 July 2016 09:41 PM

කඩන්න එහෙම එකක් දැන් තියෙනවද? (නි)

:       0       0

සරත් Thursday, 07 July 2016 10:23 PM

ඕක කියන්න ඕනෑ අපිට නෙමෙයිනේ! (නි)

:       0       0

බමුණු ආරච්චි Thursday, 07 July 2016 10:57 PM

රටත් දෙකට කඩන්න දෙන්න එපා. ශ්‍රීලනිපය කැඩුනත් කමක් නැහැ රට දෙකට නොකැඩී බේරාගන්න පුලුවන් නම්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 1008 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 672 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 1830 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 354 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 596 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 1569 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38924 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25520 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site