IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ශ්‍රීලනිපය ඡන්දෙට පිරිස් සොයයි

මහා මැතිවරණය හා කාලය අවසන්වූ පළාත් පාලන ආයතන සදහා පවත්වන මැතිවරණයට ශ්‍රීලනිප අපේක්ෂකයන්ගේ අයදුම්පත් කැඳීවීම ආරම්භ කළ බව මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ජුනි පස් වැනි දාට පෙරත්, පළාත් පාලන අපේක්ෂකයන් ජුනි 10 වැනිදාට පෙර තම අයදුම්පත් ඉදිරිපත් කළ යුතු බව කියයි.



අදහස් (0)

ශ්‍රීලනිපය ඡන්දෙට පිරිස් සොයයි

සත්‍යයා Wednesday, 27 May 2015 10:58 PM

ගෝඨා හා බැසිල් ගැන හිතල ද්විත්ව පුරවැසි කම තියෙන අයට දේශපාලනය තහනම් කලත් දේශය වෙනුවෙන් විශාල කැප කිරීම් කළ අවංක දේශප්‍රේමීන් විශාල ප්‍රමාණයක් රටින් පිටද ඉන්නා බව අමතක කරන්න එපා ජනාධිපති තුමනි! වංචනිකයින් දඟගෙට යැව්වහම ඒ ගොල්ලෝ දේශපාලනයට එනවාද කියන ප්‍රශ්නය පැන නගින්නේ නැහැ. (නදී)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Thursday, 28 May 2015 12:31 AM

යහපාලට පුළුවන්නේ ඡන්දෙ ඉල්ලන්න. හැබැයි ඔය නම අයිමත් මාරු කරගන්න වෙනවා බන්දුල පෙරේරා හැටියට. ඔබ මේ තනතුරට සුදුසයි. මොකද ඕන ඕන වෙලාවට නම් ගම් වෙනස් කරන පුද්ගලයෙක් නිසා (නදී)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Wednesday, 27 May 2015 10:01 AM

අනුර ප්‍රියදර්ශන යාපා මහත්තයෝ, ඔය වැඩේ නම් ටිකක් අමාරු වෙන්නත් පුළුවන්. (බ)

:       0       0

බටගල Wednesday, 27 May 2015 11:01 AM

ගමේ මිනිස්සුන්ගේ ඡන්දෙ හොරා කන්න මේ පාර ඉඩ අහුරමු. හොරු, ස්ත්‍රී දුෂකයින්, එරෙහිව පලවා හරිමු. එළඹෙන්නේ අපේ වාරය බව සම දෙනාටම මතක් කරමු.(ම)

:       0       0

මහබාගේ Wednesday, 27 May 2015 11:15 AM

පෙරලා කරලා ගන්න වෙවී.නැත්නම් ඉතින්.... වෙනදේ දන්නවනේ......(ම)

:       0       0

මංගලී ෆොන්සේකා Wednesday, 27 May 2015 11:22 AM

මේ මොකෝ ඉන්න අය හොද මදිද.සේරම හොද අවංක අයනේ ඉන්නේ නේද (කේ)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 28 May 2015 04:57 AM

මමත් ඉල්ලන්නයි හිටියේ, ඒත් හොරුත් එක්ක බැහැයි කියල හිතෙනවා. (බ)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Wednesday, 27 May 2015 01:54 PM

පසු ගිය රජය කාලේ කරපු වැඩ නිසා , දැන මෙ පමණ බංකොලොත් වෙලාද ? (අ)

:       0       0

සහන් Wednesday, 27 May 2015 02:28 PM

අපි ඉදිරිපත් වෙන්නද?(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 1 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


සටන් විරාමයකට උනන්දුවක් නෑ
2024 සැප්තැම්බර් මස 27 10 0

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද


දිලිත්ලා - කැඩුණු පොහොට්ටුව සමග සාකච්ඡා
2024 සැප්තැම්බර් මස 27 157 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත


මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 543 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 2891 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


ඛනිජ තෙල් ලොක්කා ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 26 1499 0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37526 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24720 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 213 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 691 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 253 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site