IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


‘ශ්‍රීලනිපය දෙකඩ කළේ ජනපති‘

‘ශ්‍රීලනිපය දෙකඩ කිරීමේ එජාප කොන්ත්‍රාත්තුවක් මමයි විමලුයි ඉටු කරමින් ඉන්නවා කියලා සමහරු චෝදනා කරනවා. අපිට එහෙම උවමනාවක් නැහැ‘ යැයි පිවිතුරු හෙළ උරුමයේ ලේකම් උදය ගම්මන්පිල මහතා අද (25) කෝට්ටේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

‘ආණ්ඩුවක් හදන්න ශක්තියක් නොතිබුණු එජාපයට ශ්‍රීලනිප මන්ත්‍රීවරු පිරිසක් එක් කරගෙන ශ්‍රීලනිපය එජාපයේ වලිගයක් බවට පත් කළේ කව්ද කියා රටම දන්නවා. ජනපති තමයි ශ්‍රීලනිපය දෙකඩ කළේ කියලත් අපි කියනවා.‘ යැයි ද ගම්මන්පිල මහතා කීවේය.



අදහස් (0)

‘ශ්‍රීලනිපය දෙකඩ කළේ ජනපති‘

රොහාන් Monday, 25 April 2016 01:04 PM

සහතික ඇත්ත (බ)

:       0       0

හමීඩ් රියාද් Monday, 25 April 2016 01:08 PM

අයියෝ මෙයා නම් මාර ඇනයක් නේ. අස්වර් පරාදයි (බ)

:       0       0

බණ්ඩා Monday, 25 April 2016 01:16 PM

මෙයා කොහොමද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන කතා කරන්නේ ...(බ)

:       0       0

නිරාන් Monday, 25 April 2016 01:24 PM

හරි අපි නිකමට එහෙම හිතමුකෝ එතකොට මහ උන්දෑ යූඇන්පී එක්ක කුට්ටියක් කඩාගෙන නඩු හැදුවේ. කෝ දැන් සද්දේ (බ)

:       0       0

කමල් Tuesday, 26 April 2016 02:47 AM

කවූද මුලින්ම ගල්ලෙන බින්ඳේ? දැන් මෙයාලා බබාලා වෙන්න හදනවා. (නි)

:       0       0

ආරිය Monday, 25 April 2016 01:36 PM

ඇත්තටම එයා තමයි පක්ෂයත් රටත් දෙකඩ කරන්නේ (බ)

:       0       0

ගමගේ Monday, 25 April 2016 01:38 PM

ජනාධිපතිතුමා ශ්‍රීලනිපය දෙකඩ කළත් තුන් හතර කඩ කළත් ඇයි මේ අනුන්ගේ ලමයි ගැන මෙතුමා මෙච්චර දුක්වෙන්නේ. පිවිතුරු එක හද ගෙන ආණ්ඩුවක් පිහිටුවන්න උත්සහ කරන එකනේ තියෙන්නේ. පරපුටු දේශපාලනය කරන අතරේ ලොකු උජාරුවෙන් කතා කරනවා (බ)

:       0       0

රජින්ද Monday, 25 April 2016 01:47 PM

මොනවා කරන්නද මන්ත්‍රීතුමා. කරපු මෝඩකම් වලට දැන් අපි විඳවනවා. (අ)

:       0       0

සුමිත්‍රා බස්නායක Monday, 25 April 2016 02:11 PM

කතාව සහතික ඇත්ත. (අ)

:       0       0

අසංක Monday, 25 April 2016 02:12 PM

මහින්ද මහත්තයා එදා ඔක්කොම පක්ෂ ටික කැඩුවා ... අද එතුමාගේ පක්ෂය ගම්මන්පිල කඩනවා ... සංසාර චක්කරේ .. (අ)

:       0       0

නිල්මිණි-ජපානය Monday, 25 April 2016 02:15 PM

ජිනීවා ගිහින් බටහිර අධිරාජ්‍යවාදීනට රට පාවාදීල දැන් ජනාධිපති තුමාට බොරුවට බනින්න එපා පිල්මාරු මහත්තයෝ. (අ)

:       0       0

ධම්ම Monday, 25 April 2016 02:19 PM

මෑත ඉතිහාසයේ ජඩම දේශපාලන පාවාදීම සිදුකළේ කවුද කියා මුළු රටම දන්නවා. (බ)

:       0       0

සුදේශ් Tuesday, 26 April 2016 03:17 AM

අපි වගේ අය ඡන්දේ දුන්නේ මහින්ද මහත්තයට. අපේ ඡන්ද ටිකෙන් මෙහෙම කරන්න ඉඩදීලා ඉන්නකොට අපිට ඇතිවෙන්නේ ලොකු තරහක් මහින්ද මහත්තයා ගැනත්. (නි)

:       0       0

උදය Tuesday, 26 April 2016 03:26 AM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන කතාකරන්න ගම්මන්පිලට තිබෙන අයිතිය මොකක්ද? (නි)

:       0       0

නිම්මි Monday, 25 April 2016 03:00 PM

උගත් වැදගත් මනුස්සයෙක් බොහොම ලස්සනට දේවල් පැහැදිලි කරලා කිව්වට මේ රටේ මිනිස්සුන්ට තේරෙන් නැහැ. දෙක පාස් නැති නළු බට්ටෝ පිස්සුවෙන් වගේ කියන දේවල් තමා අපේ මිනිස්සුන්ට තේරෙන්නේ. මොලේ කළදක් හරි තියන මිනිස්සුන්ට තේරෙනවා කව්ද එක්සත් ජාතික පක්සේට බලය අරන් දුන්නේ කියල. (බ)

:       0       0

ලකී Monday, 25 April 2016 03:08 PM

අනේ ඔබතුමා කරුණාකරලා අනිත් ගෙවල්වල ප්‍රශ්ණ විසඳන්න කලින් තමන්ගෙ ගෙදර වහල හදන්න ඉන්න. (බ)

:       0       0

ප්‍රදීප් කුමාර් Monday, 25 April 2016 03:16 PM

දැන් ජනපති වුනත් විවේචනය කරන්න නිදහස ලැබිල තියනවා නේද? එය අයුතු ලෙස ප්‍රයෝජනයට අරගන්න දුපත් ජනතාව මුලා නොකර සිටින ලෙස ඉල්ලමි.(බ)

:       0       0

රේණුක Monday, 25 April 2016 03:31 PM

ඉස කුඩිච්චියක් දාගත්තොතින් හොද නැද්ද (බ)

:       0       0

නන්ද Monday, 25 April 2016 03:35 PM

මම නම් දැනගෙන හිටියේ නැහැ මෙතුමා මේ තරම් බරපතල අසනීපයකින් පෙළෙනවා කියා. දේශපාලනයට අවේ එක පක්ෂයකින්. දැන් ඉන්නේ වෙන පක්ෂයක. (මම තියා මෙතුමාවත් දන්නේ නැතුව ඇති ඒ පක්ෂයේ සාමාජිකයින් ගණන). මෙවර පාර්ලිමේන්තුවට ගියේ ශ්‍රී.ල.නි.ප. ඡන්දවලින්; ශ්‍රී.ල.නි.ප. යේ උරුමකාරයන්ට නැති කැක්කුමක් මෙතුමාට තියෙන්නේ ඒ පක්ෂය ගැන. (බ)

:       0       0

බණ්ඩාර -කැකිරාව Monday, 25 April 2016 03:40 PM

නිදහස් පක්ෂය කැඩුවේ 2014 ඔක්තෝම්බර් , මෙන්න ඉතිහාසයට එක්වුණු නම් ටික, මෛත්‍රීපාල සිරිසේන, රාජිත සේනාරත්න , දුමින්ද දිසානායක, රණවක, ගාමනි විජිත මුනි සොයිසා, ජගත් පුෂ්පකුමාර,එස් බි නාවින්න. මෙතුමන්ලයි නිදහස් පක්ෂය කඩාගෙන යු.එන්.පි එකට ගියේ,,අන්න එදා තමයි නිදහස් පක්ෂයේ කැඩුනේ. ඔවුන් විමල්ටවත් ,ගම්මානපිලටවත් නිදහස් පක්ෂය දෙකඩ කරන්න ඉතුරු කරලා තිබුනේ නැහැ. (බ)

:       0       0

තිළිණ Tuesday, 26 April 2016 04:40 AM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජන්දේ දුන්නේ අපි..අපිට මෙතුමා කියන දේ තේරෙනවා..එත් කවදාවත් ජන්දය නොදුන් අය පලකරන අදහස් දැක්කම ඒගොල්ලෝ සිරිකොතේ අය බව අමුතුවෙන් කියන්න ඕනේ නෑ. (ම)

:       0       0

පද්මිණි Tuesday, 26 April 2016 05:11 AM

නිම්මි,ධම්ම, පැවතුනු දුර්දාන්ත ඒකාධිපතියෙකු ගෙදර යැව්වා රටේ ජනතාව. (නි)

:       0       0

ලෙස්ලි Tuesday, 26 April 2016 05:27 AM

අනේ ඒ ගැන මොනවට කියනවද?? (නි)

:       0       0

සංජීව Tuesday, 26 April 2016 05:45 AM

ජාතික හෙළ උරුමය කැඩුවේ කවුද? (නි)

:       0       0

උපුල් Monday, 25 April 2016 07:15 PM

නිම්මි, ඔයාගේ පරිණත අදහස් දැක්කහම, ඔයාට මොළේ කළඳකුත් අවුන්ස ගානක් තියනවා කියලා අපිට නම් වැටහුනා. (නි)

:       0       0

චන්න ප්‍රසන්න Monday, 25 April 2016 07:51 PM

මෙන්න අදත් පටන් අරගෙන. හැමදාම කතා විතරයිනේ (නි)

:       0       0

ඩිල්ෂාන් Tuesday, 26 April 2016 06:09 AM

77 පැරදුන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 94දි චන්ද්‍රිකා මහත්මිය ආපසු පක්ෂයට එනතුරු ඔය කෑගහන කාටවත් තමන්ගේ ආසනයවත් දිනාගන්න බැරිවුණා (නි)

:       0       0

සුසන්ත Monday, 25 April 2016 08:19 PM

බණ්ඩාර මහතාණෙනි, ඔබගේ කතාව හරියට හරි (නි)

:       0       0

දුමින්ද Tuesday, 26 April 2016 06:10 AM

රටේ ලොකුම ජාතික ගැටළුව මෙයද? (නි)

:       0       0

විශාඛා Wednesday, 27 April 2016 12:54 AM

බොහොම ඉහළින් ඔබගේ නිර්භීත කතාව අගය කරනවා (නි)

:       0       0

සිරී Tuesday, 26 April 2016 06:33 AM

ඔබ තුමාගේ කතාව 100% හරි. (ර)

:       0       0

ගාමිණී Tuesday, 26 April 2016 06:35 AM

ඔබ තුමන්ලා ගෙනියන සටනට ජය වේවා.! (ර)

:       0       0

සිරි Tuesday, 26 April 2016 06:37 AM

මෙතන අදහස් දාල තියන ඒවා ගණන් ගන්න එපා ඔබ තුමන්ලාගේ සටනට ජය වේවා.! (ර)

:       0       0

බමුණු ආරච්චි Monday, 25 April 2016 11:13 PM

ගම්මන්පිල, ඔබ හරි. මේවා වුණේ ඇයි කියලා අපිටත් තේරෙනවා (නි)

:       0       0

බමුණු ආරච්චි Monday, 25 April 2016 11:18 PM

රේණුක, ඉසකුඩිච්චියක් නොවෙයි ඔහෙලට පත්තු බඳින්නම වැඩේ කරන්නම්. පෙනෙනවා නේද උතුරේ වෙන වැඩ? (නි)

:       0       0

චින්තන Tuesday, 26 April 2016 07:11 AM

මට හිතෙන විදිහට, මමත් ඔය වගේ යම්කිසි පක්ෂයකට සම්බන්ධ වෙලා හිටියනම්, මගේ මව් පක්ෂය රැකගැනීම මගේ යුතුකමයි, ඉතින් මම කරන්නෙත් කොහොමහරි මගේ මව් පක්ෂය රැකගැනීමට පුළුවන් තරම් සටන් කිරීමයි, (ර)

:       0       0

විද්‍යා Monday, 25 April 2016 11:32 PM

ඔය විකාර කිය කියා නිකන් ඇවිදින්නේ නැතුව රටට වැඩක් ඇති දෙයක් කරනවද? (නි)

:       0       0

විකුම් Tuesday, 26 April 2016 12:05 AM

ළඟදීම රටත් දෙකඩවෙයි කියලා අපිට හිතෙනවා (නි)

:       0       0

පී. ඉලංගරත්න Tuesday, 26 April 2016 12:22 AM

නැකතට ආප්ප එහෙම කාලා ඒ වැඩේ කළේ කවුද කියලා අපිත් දන්නවා. (නි)

:       0       0

ආනන්ද Tuesday, 26 April 2016 12:32 AM

ගම්මන්පිල දන්නවා එහෙම වුණොත් වෙන දේ. ඒ නිසා නිදහස් පක්ෂය විනාශ කරන එකක් නැහැ (නි)

:       0       0

හේරත් Tuesday, 26 April 2016 01:08 AM

බණ්ඩාර, ඔබ හරි. (නි)

:       0       0

උදය Tuesday, 26 April 2016 01:13 AM

කවුරු කළත් නැතත් දැන් පක්ෂය විනාශවෙලා ඉවරයි (නි)

:       0       0

ලසන්ත Tuesday, 26 April 2016 01:16 AM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ අපේ හිටපු ජනාධිපති ඉන්න පක්ෂය. අනෙක් අය ගැන අපේ තැකීමක් නැහැ (නි)

:       0       0

රොකී Tuesday, 26 April 2016 01:24 AM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනතාවට අජීර්ණ කළේ එල්ලෙන්න වැලේ වැල් නැතුව එ්කේ එල්ලුන පරාජිතයන් රැලක් නිසයි. මොවුන් ඒ පක්ෂයට සිදුකළ හානිය බරපතලයි. (නි)

:       0       0

සඳරුවන් Tuesday, 26 April 2016 01:46 AM

තිත්ත වුණත් මෙතුමා කියන්නේ ඇත්ත. සමහරුන්ට ඒක වහකදුරු වගේ වුණාට (නි)

:       0       0

ආර්. වික්‍රම Tuesday, 26 April 2016 01:47 AM

ඉතින් දෙයියනේ එහෙනම් කොහොමද සරත් ෆොන්සේකා මහත්තයා නිදහස් පක්ෂය ගැන දුක්වුණේ ඊයේ පෙරේදා? ගම්මන්පිලට අයිතියක් නැත්නම් එයාලට කොහෙන්ද අයිතියක්? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 92 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 970 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 259 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 158 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


“පක්‍ෂය පාවාදුන් අයට නාමයෝජනා දෙන්නේ නෑ“
2024 සැප්තැම්බර් මස 30 357 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාවාදුන් කිසිවකුට නැවත එම පක්ෂයේ ඉහළ නිලතල හෝ නාම යෝජනා නොදෙන බවත් එම පිරිස සම්බන්ධයෙන් පක්‍ෂය ගත් ස්ථාවරයේ අඛණ්ඩව සිටින බවත


මට ගහන්න කවුරුත් එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 30 882 0

ප්‍රභූ ආරක්‍ෂාවට තමන් කැමැතක් දක්වන පුද්ගලයෙක් නොවන බවත් ප්‍රභූ ආරක්‍ෂාව ඉවත් කළ ද ප්‍රශ්නයක් නොවන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30)


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38288 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25225 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site