IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


‘ශ්‍රීලනිපය හංසයාට ඡන්දය දුන්නා‘

‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කරන්න හදන්නේ ජනතා විමුක්ති පෙරමණ සහ හෙළ උරුමයයි. අම්බලන්ගොඩ තිබෙන මගේ පෙට්‍රල් ෂෙඩ් එකට රුපියල් කෝටි 170ක් ණය බවත්, පසුව ඒ මුදල ගෙව් බවත් කියල චම්පික රණවක ඇමැතිවරයා කියා තිබුණා. ඒක අමූලික බොරුවක්. මම එහෙම ණය වෙලත් නැහැ. ණයක් ගෙව්වෙත් නැහැ.‘ යි ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා පැවසීය.

‘දැනට තිබෙන මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න එජාපය කැමැති වෙලා නැහැ.  

ගියවර හංසයාට ඡන්දය දුන් ශ්‍රීලනිප පාක්ෂිකයන් මෙවර අලියාට කතිරය ගහන්නේ නැහැ. මොන ක්‍රමයට ආවත් අපට දින්න පුළුවන්. ආසන ක්‍රමය ගේනන කියා අපි බල කරනවා.

මේ මාස දෙක තුනේ  කිසිදු සංවර්ධන වැඩක් කෙරෙන්නේ නැහැ.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ගීතා කුමාරසිංහ පාර්ලිමේන්තු යවන්න අපි උදව් කළ යුතුයි. මනාප ගැටළුවක් කර ගන්නේ නැතුව පක්ෂය දිනවන්න. මට මේ දිනවල මාධ්‍යය මඩ ගහනවා. ‘



අදහස් (0)

‘ශ්‍රීලනිපය හංසයාට ඡන්දය දුන්නා‘

හසිත් Monday, 16 February 2015 05:05 AM

බණ්ඩාරට ඕන අර ව්‍යායාම තීරු තියන සෝබන පාරවල් ටික විතරක් වෙන්නැති. ඒ ටික තිබුන නම් සංවර්ධනය තමයි. උඩුනුවර අපේ නෝනාගේ ගමට යනකොට ත්‍රී විල් එකෙන් ගිහින් පාර මැද මඩ වලේ වැටිලා එරුණ පාර ගොඩ ගන්න වෙනම වාහනයක් ගේන්න ගන්න වුනා. ඔන්න මෙච්චර කල් තිබුන සංවර්ධන වැඩ කටයුතු. මොනවද තවත් නවතින්න තියෙන්නේ. ? (නදී)

:       0       0

සහන් Sunday, 15 February 2015 01:25 PM

මේ සැරේ ඡන්දෙ ඉල්ලන්න ආවොත් අපි බලාගන්නම්කෝ (නි)

:       0       0

ශාන් Monday, 16 February 2015 07:27 AM

බලමුකෝ ඡන්දය ඉල්ලලා (නදී)

:       0       0

මතුගම මහනාම Sunday, 15 February 2015 02:03 PM

සජින් වාස්ට මෙවර නොමිනේෂන් ලැබෙන්නේ නැති බව අපිට හොඳටම ෂුවර්ය. මහින්දගේ පරාජයට මෙය‍ාත් වගකිව යුතුයි (නදී)

:       0       0

අශෝකා Monday, 16 February 2015 07:42 AM

තව ඉස්සරහට නියම හංසයා පෙනේවි (නදී)

:       0       0

ජිමී Sunday, 15 February 2015 02:22 PM

අනේ අනේ, නුඹලා ඔක්කොම එකයි. (නදී)

:       0       0

චන්ද්‍රා Sunday, 15 February 2015 02:36 PM

මේ දිනවල කිසිම සංවර්දනයක් වෙන්නේ නැහැ කියන්නේ රටේද? පුද්ගලිකව තමන්ගේද? මින්පසු පක්ෂයට මුවාවී රට ජාතිය කන්න ජනතාව ගෙන් ඡන්දය නොලැබේවි (නදී)

:       0       0

සුනිල් ගම්පළ Sunday, 15 February 2015 04:12 PM

හංසයාට ඡන්ද දුන්න අපි අපිටම ගහගන්න වෙයි. මේ අයට කට පත්ත අදින්න ඉඩ දීලා තියෙන තරම බලපුවාම හොරා සමග හෙලුවෙන් විතරක් නෙවි ඔලුවෙනුත් හිටගෙන (නදී)

:       0       0

නන්දලාල් Sunday, 15 February 2015 05:12 PM

අතිතය අමතකකරලා සමහරු තවමත් හීන දකිනවා. ශ්‍රී ලංකාවේ ඡන්දදායකයෝ තණකොළ කාලා, පුන්නක්කු බොන අය නෙමෙයි කියලා අපිවත් මතක්කරලා දෙමු (නි)

:       0       0

මාධව Sunday, 15 February 2015 06:41 PM

දැන් වෙන්නේ යහපාලනයද? (නි)

:       0       0

දයා Sunday, 15 February 2015 07:03 PM

ඒ අය කටින් බතල කොළ හිටවනවා. තවම වෛරී පාලනය ඉවර නැහැ (නදී)

:       0       0

අතුල Sunday, 15 February 2015 07:22 PM

හෙලිකොප්ටර් ගන්න තරමට සංවර්දනය කරගත්තහම මදිද ? තව කියන්න දේවල් නැද්ද ? (නදී)

:       0       0

ද සිල්වා බර්ලින් Sunday, 15 February 2015 09:35 PM

පසුගිය කාලේ රට කෙසේවෙතත් හොරු නම් සංවර්දනය වුණේ බව පෙනෙනවා , (අ)

:       0       0

ද ස්ල්වා බෙර්ලින් Monday, 16 February 2015 10:46 AM

අර දොස්තර නොනිස්ට ගැසීම වැනි දේවල් දැන් කරන්න බැරි නිසා අතපය හිරිවැටිලා වගේ , මහින්ද මහත්තය පැරදුන ගමන් මේ ගොල්ල ඉක්මනටම යහපාලනයට අතවැනුව දැන් අයෙමත් මඩ ගොහුරුවටම රට තල්ලු කරන්න හදනවා , (අ)

:       0       0

ද සිල්වා Monday, 16 February 2015 10:50 AM

ඔබතුමාට ලබන පාර අත ලකුණෙන් හෝ හංසයාගෙන් නාමයෝජනා නොලැබෙනු ඇත . ඔබතුමාට හොදම ලකුණ " කබරගොයා " (අ)

:       0       0

බණ්ඩාර Sunday, 15 February 2015 09:47 PM

මේ දිනවල සංවර්දනයක් වෙනවා. රජයේ ඉහල තනතුරුවලට මැති අමතිලගේ පුත්තු බිරින්දෑවරුන් පත් වෙනවා! ටොන් ගණන් මඩ නිෂ්පාදනය කරනවා. උතුරේ ඊලාම් වලට පාර කැපීමේ වැඩ රෑ දවල් සිද්දවෙනවා. අනෙක් යටිතල පහසුකම් වැඩ නම් නැවතිලා. හැබැයි, කොළඹ පාරවල් වල නම් කුණු ගොඩ ගැහෙන්න පටන් අරන්. (අ)

:       0       0

නඩරාජා Monday, 16 February 2015 12:31 AM

මේ දිනවල මඩ නිෂ්පාදනය වැඩිවෙලා. පවුල් සමාගම් සංවර්දනය වෙලා. ඒවා වැරදි බව කිය කිය ඒවම කරනවා. කියන්නේ එහෙමයි කරන්නේ මෙහෙමයි (නදී)

:       0       0

මලිත් Monday, 16 February 2015 11:22 AM

මෙයාත් කරපු දෙයක් නැහැ. අපේ ගෙවල් ලග පාරක් තියෙනවා බාගයක් කාපට් ඉතුරු බාගය පයින් යන්නත් බැහැ. පාර මැදත් ලයිට් කණු (නදී)

:       0       0

සමන්ති Monday, 16 February 2015 01:17 AM

බණ්ඩාර හීනෙන් බයවෙලාද? පසුගිය කාලේ හිටියේ කොහෙද? ඒ කාලේ අතපය දික්කළ අය දැන් වෙනත් කටකින් කතාකරන්න පටන් අරගෙන නේද? (නි)

:       0       0

කුමාර Monday, 16 February 2015 01:49 AM

තමුන්ට නං සංවර්ධනයක් නැතුව ඇති. එ්ක හිතාගන්න පුළුවන්. (නදී)

:       0       0

නෙතුක Wednesday, 18 February 2015 04:35 AM

බුද්ධිමත් ජනතාව කාගේවත් කයිවාරු අහන්නේ නැහැ (නි)

:       0       0

හේමචන්ද්‍ර Monday, 16 February 2015 02:52 AM

ගීතා ගැන අනුකම්පා හිතිලා තියෙන්නේ මොකද දන්නෙ නැහැ (නි)

:       0       0

දුමින්ද Monday, 16 February 2015 03:30 AM

නායකයාගේ අනාගතය කාපු අය අද වැදි බන කියනවා (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 01 265 0

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන මහතා පත් කර තිබේ.


දුම්රිය පාර අයිනේ මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 01 114 0

මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද( 1) අඹේපුස්ස කීනදෙනිය දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී සොයා ගත් බව මීරිගම පොලිසිය කියයි .


අත්‍යවශ්‍ය වියදම් මුදල් නිදහස් කිරීමේ බලය මුදල් ලේකම්ට
2024 ඔක්තෝබර් මස 01 686 0

අක් මුදල් නිදහස් කිරීම සඳහා පවතින සීමාවන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත .


සල්ලි නොගෙන වැඩ කරන ජනාධිපති උපදේශකවරු
2024 ඔක්තෝබර් මස 01 1564 0

ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලන්ගමුව මහතාත් ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ඒ. ඒ. ජේ. ප්‍රනාන්දු ම


වෙන්දේසියේ මල් වට්ටියට ලක්ෂ 7්ක්
2024 ඔක්තෝබර් මස 01 210 1

කරුවලගස්වැව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල ප්‍රදේශයට අයත් මූණමල්ගස්වැව ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව විහාරමන්දිරය ඉදිකිරීමට ආධාර පිණිස සංවිධානය


ජපන් මහ මැතිවරණය ඔක්තෝබර් 27 වැනිදා
2024 ඔක්තෝබර් මස 01 103 1

කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට, ජපානයේ පාලක ලිබරල් පක්ෂයයේ නව නායකයා මෙන්ම, නව අග්‍රාමාත්‍යවරයා ද වන 67 හැවිරිදි ෂිගුරු ඉෂිබා තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38405 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25303 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 266 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 883 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 317 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site