IMG-LOGO

2024 නොවැම්බර් මස 13 වන බදාදා


ශ්‍රිලනිප අතුරු තහනම දික් කරයි

ශ්‍රිලනිපයේ මධම කාරක සභාව කැඳවීමට  එරෙහිව කොළඹ දිස්ත්‍රික් උසාවිය අද (29) සිය වාරණ නියෝගය අගෝස්තු 07 දක්වා දිර්ඝ කළේය.මේ අනුව එදින තෙක් ශ්‍රිලනිප මධ්‍යම කාරක සභාව කැඳවිය නොහැකිය.

ඕනෑම වේලාවක මධ්‍යම කාරක සභාව කැඳවීමේ බලය ඇත්තේ පක්ෂයේ සභාපතිවරයා වන මෛත්‍රිපාල සිරිසේන ජනපතිවරයාටය.



අදහස් (0)

ශ්‍රිලනිප අතුරු තහනම දික් කරයි

දිනේෂ් Wednesday, 29 July 2015 08:01 AM

මේවා සුළු වැඩ මහින්ද කරපුව බැලුවම මේවා .0000000000...00001 වත් නැහැ (බ)

:       0       0

සුරන් Wednesday, 29 July 2015 08:38 AM

මේකට තමා කියන්නේ නියම යහපාලනය කියල. සමාජීකයන්ගේ මතයට විරුද්ධව අතුරු තහනම් අරගෙන සභාපති කමේ ඉන්න දරන උත්සහයක්. අනුන්ගේ කර මතින් ජනාධිපතිවන අයට මේ ඉරණම අත්වෙනවා. (බ)

:       0       0

ඇසළ Wednesday, 29 July 2015 09:04 AM

ජිවිත කාලෙම හිටපු පක්ෂය පාවල දුන්නා නම් මේවත් වැඩද හලෝ. (නදී)

:       0       0

පිවිතුරු යහපාල Wednesday, 29 July 2015 09:48 AM

ලැජ්ජයි..තමන්ට අයිති නැති ගෙදරකට බලෙන් වැදිලා මදිවට උසාවියෙන් නියෝගෙකුත් අරන් එලියට දාන්න බැරි වෙන්න ගෙදර මිනිස්සු ටික එක්කාසු වෙන එක වලක්වන්න..මන් හිතන්නේ මෛත්‍රී මහත්තය පක්ෂය අත ඇරලා සැබෑ ලෙසම නිර්පාක්ෂික නොවුනොත් එතුමා වැඩි දවසක් නොගිහින් ඔය ජනාධිපති පදවියේ ගෞරවයත් නැති කරනවා (බ)

:       0       0

කමල් Wednesday, 29 July 2015 10:29 AM

නියම තීරණය නියම වෙලාවට ගත්ත ඔබට සුබ පැතුම් (නදී)

:       0       0

ස්ටැන්ලි Wednesday, 29 July 2015 06:13 AM

මේකද යහපාලනය (බ)

:       0       0

පාලිත Wednesday, 29 July 2015 06:21 AM

ලැජ්ජ නැති වැඩ. බලයට ලෝභකම කාගේද ජනතාවගේ අයිතිය බලෙන් අල්ලන්න බැ (ම)

:       0       0

පියලාල් Wednesday, 29 July 2015 07:15 AM

අගෝස්තු 18 වෙන කම්ම දික් කරයි. පේනවා නේද යහපාලනය. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැතිසබේ නිවාඩු අවලංගුයි
2024 නොවැම්බර් මස 13 238 0

නව පාර්ලිමේන්තුව පිහිටුවීම සඳහා පූර්ව කටයුතු සංවිධානය කිරීමට සිදුවන හෙයින් පාර්ලිමේන්තුවේ සියලුම නිලධාරීන්ගේ නිවාඩු ලබන 18 සිට 22 දක්වා අවලංගු කරනු ල


ගාල්ල බන්ධනාගාරයෙන් රැඳවියෙක් පනී
2024 නොවැම්බර් මස 13 154 0

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකු අද සවස පලාගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.


මහල් නිවසකින් වැටී පුද්ගලයකු මරුට
2024 නොවැම්බර් මස 13 532 0

කුළුඳුල් දරුවා දරු ප්‍රසූතියේදී මියයාමේ ශෝකයෙන් පසුවූ පුද්ගලයකු අද (13) සවස ම්හිජය සෙවණ රන්දිය මහල් නිවාසයේ 11 වැනි මහලෙන් වැටී මියගොස් ඇතැයි මිහි ජය සෙව


සී සාමින් සිටි අයෙක් අකුණු සැර වැදී මරුට
2024 නොවැම්බර් මස 13 169 0

වර්ෂාවත් සමඟ ඇති වූ අකුණු සැර වැදීමකින් මැදවච්චිය ප්‍රදේශයේ කුඹුරක සී සාමින් සිටි පුද්ගලයකු මිය ගොස් ඇතැයි මැදවච්චිය පොලිසිය පවසයි.


හිතුමතේ මැතිවරණ ප්‍රතිඵල ප්‍රචාරය තහනම්
2024 නොවැම්බර් මස 13 323 0

පසුගිය මැතිවරණ වලදී සමහර මාධ්‍ය ආයතන ප්‍රාදේශීය නියෝජිතයින්ගෙන් ලබාගත් නිල නොවන ප්‍රතිඵල විකාශයෙන් මැතිවරණ ප්‍රතිඵල කෙරෙහි මහජන විශ්වාසය බිඳවැටීම


ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 13 553 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 206 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 538 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1626 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site