IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


‘ශ්‍රීලනිප ඇමැතිවරුන් යහපාලනය නැති කරන්න හදනවා’

යහපාලන ආණ්ඩුවේ වැඩ කඩාකප්පල් කරන්නට  ශ්‍රී ලංකා නිදහස්  පක්ෂයේ සමහර  ඇමැතිවරුන් ක්‍රියා කරතියි  පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අද (9) සිරිකොත මාධ්‍ය හමුවේ දී කීවේය.

‘මේ වරප්‍රසාද ලැබුණේ ජනපති - අගමැති නිසා  ඇමැතිවරුන්ගේ වගකීමක් තියනවා ජනතා වරමත් එක එකට  යන්න ආණ්ඩුවේ වැඩ  කඩාකප්පල් කරන්නට  නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් ක්‍රියා කරනවා. ඒ අය අද එළිපිට  කතා කරනවා. ඒ නිසා  මේ ආණ්ඩුවේ සාමුහික වගකීම් නැති වෙනවා.

DSC_7387



අදහස් (0)

‘ශ්‍රීලනිප ඇමැතිවරුන් යහපාලනය නැති කරන්න හදනවා’

චින්තක Saturday, 10 December 2016 03:55 AM

ඕන්න ඉතින් පටන් ගත්තා වාද සෙල්ලම! (නි)

:       0       0

හේමන්ත Saturday, 10 December 2016 12:25 PM

නටන්න බැරි මිනිහට පොළව ඇදයිලුනේ (නි)

:       0       0

අරුණ Friday, 09 December 2016 12:21 PM

බෙදාගෙන කන්න අමාරු අැති (හේ)

:       0       0

සිසිර Friday, 09 December 2016 01:23 PM

හවුල් දීගය දෙදරන ලකුණු! රටේ මහජන කැමැත්තට අනුව දෙගොල්ලන්ටම ආණ්ඩුවක් හදන්න බැහැ (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Saturday, 10 December 2016 05:37 PM

ජනතාව කොහොමත් ඕවා දන්නවා. දේශපාලකයෝ කියන්නේ රටට ජනතාවට හිතැති ජාතියක් නොව ඔවුන්ගේම සුඛවිහරණ සඳහාම කැසකවන පිරිසක්. (නි)

:       0       0

ජයතු Friday, 09 December 2016 03:30 PM

දෙපැත්තේම හොරු නිසාත් සාමන්‍ය ජනතාව මෝඩයෝ නිසාත් දේශපාලුවන්ගේ ගමන රට පවතින තාක් ගෙන යා හැකියි. (නි)

:       0       0

සිරි Friday, 09 December 2016 07:54 PM

අයි බැරි. අප්පච්චි මළෝ වගේ කට්ටියගෙන් ඔයාලට තර්ජනයක් එන්නේ නැහැ (නි)

:       0       0

බමුණු ආරච්චි Sunday, 11 December 2016 06:19 AM

නැති කරන්න යහපාලනයක් තිබෙන්න එපායැ (නි)

:       0       0

සිරි Sunday, 11 December 2016 08:32 PM

කොහෙද යහපාලනයක් තියෙන්නේ? (නි)

:       0       0

කුමාර Saturday, 10 December 2016 02:11 AM

මහා බැංකුව කඩනකොටම යහපාලනේ රෙද්ද පල්ලෙන් පැනලා ගිහින් ඉවරයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 51 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 128 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 104 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 82 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 314 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 70 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40212 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26017 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 278 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 412 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1334 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site