IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ශ්‍රීලනිප ඇමැතිවරු ඉල්ලා අස්වෙති?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරු ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී තීරණයකට පැමිණ සිය අමාත්‍යධූරවලින් ඉල්ලා අස්වන බව ධීවර ඇමැති මහින්ද අමරවීර මහතා අද ශ්‍රීලනිප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

මධ්‍යම කාරක සභා රැස්වීමක් කැඳවීමට පක්ෂ සභාපති ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා ඇති බවත් එයට ඉක්මනින් අවසර ලැබෙනු ඇති බවත් පැවසූ අමාත්‍යවරයා එජාපය ක්‍රියාකරන ආකාරය දෙස බැලූ විට තවදුරටත් අමාත්‍යධූර දැරීම අවශ්‍ය නොවන බව පෙනී යන බවත් කීවේය.

 



අදහස් (0)

ශ්‍රීලනිප ඇමැතිවරු ඉල්ලා අස්වෙති?

අරුණ Thursday, 23 July 2015 02:28 AM

ඔයාලා ගියාට අපිට නම් කිසි දුකක් නැහැ (නි)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 23 July 2015 02:42 AM

හිටිය කියල මොකටද, කොහොමත් ඔයාලට අයින් වෙන්න තව දවස් කීයද තියෙන්නේ (ම)

:       0       0

කාලින්ග පෙරේරා Thursday, 23 July 2015 02:54 AM

මධ්‍යම කාරක සභාව මොකටද අයින් වෙන්න අයින්වෙලා යන්නකෝ ඔය හදන්නේ ජනාධිපති සභාපතිකමෙන් අයින් කරන්න (ම)

:       0       0

මහනාම Thursday, 23 July 2015 03:39 AM

මෙතෙක් පැවතී අසාර්ථක ම එජාප රජයෙන් වහාම ඉවත් විය යුතුයි. නැතිනම් මේ මහා බැංකු මංකොල්ලේ කොටස්කරු වේ. ඩයස්පෝරවට නම් නිදහසින් පසු පත් වූ හොඳම රජයයි.(ම)

:       0       0

සනත් Thursday, 23 July 2015 07:39 AM

අගෝස්තු 17 වෙනිදගෙන් පස්සෙ ඇමතිකමක් ගන්න ඕනවෙනකොට ආයෙත් එජාපය ක්‍රියා කරන ආකාරය හොඳ වෙයි නේද......ඇමතිතුමෝ...(ම)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ Wednesday, 22 July 2015 03:40 PM

බලය අඩුවෙන් තියෙද්දිත් ඔහොම නම් ....කුට්ටිය ලැබුනොත් ඉතින් එයාලට ඔයාලගේ අතින් වැඩක් නෑ...ඕන තරම් අලි පැටව් ඉන්නවා අවුරුදු ගානක් මොකුත්ම නැතුව හිටපු...එනිසා දැන්මම මොලේ පාවිච්චි කරපු එක වඩාත්ම හොඳ බව කාට කාටත් තේරේවි...(බ)

:       0       0

සුරනිමල Wednesday, 22 July 2015 05:07 PM

දැන්ම සද්දයක් දාලම අස්වෙන එක හොඳයි (නි)

:       0       0

සුමනදාස Wednesday, 22 July 2015 05:14 PM

වස් කවියක්වත් කියමුද හොඳට ගණ පිහිටුවලා? (නි)

:       0       0

කැනඩා දිසා Thursday, 23 July 2015 05:05 AM

පිට පොට ගහන්නේ මොකටද කියල රටම දන්නවා , නමුත් වැඩක් නැහැ.(බ)

:       0       0

නිමප් Wednesday, 22 July 2015 12:12 PM

අනේ හොඳයි අස්වෙලා ගෙදරම යන්න (අ)

:       0       0

අතුල Wednesday, 22 July 2015 08:45 PM

නම්බුපිට අයින්වෙලා යන එක කොහොමටත් හොඳයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපති මහනාහිමිවරුන් බැහැ දකියි
2024 සැප්තැම්බර් මස 23 1168 0

නව ජනපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දිමෙන් අනතුරුව මහනුවරට ගොස් දළදා සමිදුන් වැද පුදා ගත්තේය.


ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමීයි
2024 සැප්තැම්බර් මස 23 490 0

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමී බවත්, ඡන්දය ප්‍රකාශ කිරීම, ගණන් කිරීම, ප්‍රතිඵල නිකුත් කිරීම සහ සිදුවුණු බලහුවමාරුව ඉතාමත් සාමකාමී අයුරින්


ඉතිහාසයේ බිහිවූ සාමකාමීම ජනාධිපතිවරණයයි
2024 සැප්තැම්බර් මස 23 632 2

පශ්චාත් මැතිවරණ සමයේදී කිසිදු පැමිණිල්ලක් මේ දක්වා වාර්තා වී නොමැති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසති.


නව ආරක්ෂක ලේකම්වරුන් පත් කරයි
2024 සැප්තැම්බර් මස 23 2162 1

නව ආරක්ෂක ලේකම් ලෙස එයා වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ද මහජන ආරක්ෂක ලේකම් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙ


ඩොලර් බැඳුම්කර අගය පහත යයි
2024 සැප්තැම්බර් මස 23 2128 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග මෙරට ඩොලර් බැඳුම්කර අගය පහත ගොස් ඇතැයි බ්ලුම්බර්ග් පුවත් සේවය


ලක්ෂ 37 කට ඡන්දය එපා වෙලා
2024 සැප්තැම්බර් මස 23 899 2

මෙවර ජනපතිවරණයේදී ඡන්දය ලබාදීමට සුදුසුකම් ලැබූ ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ 37ක් ඡන්දය භාවිත කර නොතිබිණි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 22598 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 22530 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 119 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 357 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 180 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site