IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


‘ශ්‍රීලනිප ඇමැතිවරු හැලියේ ඉන්න කකුළුවෝ වගේ‘

ශ්‍රීලනිපයේ දෙවැනි තැනට ගෝඨාභය රාජපක්ෂට මහතාට ආරාධනය කරන බවට ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න ඇමැතිවරයා කළ ප්‍රකාශය කිසිදු පදනමක් නොමැති බව හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල අද (7) බත්තරමුල්ලේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

මෛත්‍රිපාල සිරිසේන ජනපති ප්‍රමුඛ රජයේ ඇමැතිකම් දරන ශ්‍රීලනිපයේ අය මැතිවරණයක් පැමිණෙන තුරු හැලියේ සිටින කකුළුවෝ මෙන් කෑගසමින් සිටිතියි ද මහින්ද රාජපක්ෂ සාධකය නොමැතිනම් ඔවුන් සදාකල් පරාජිතයන් බවට පත්වන බවද මන්ත්‍රීවරයා කීය.

ඔවුන් ලක්ෂ 57ක් වන ශ්‍රීලනිප ඡන්ද දායකයන්ට අසාධාරණයක් කරන බවද ඔහු කීවේය.

web_rambuka_67DSC_1514



අදහස් (0)

‘ශ්‍රීලනිප ඇමැතිවරු හැලියේ ඉන්න කකුළුවෝ වගේ‘

රෝහණ Tuesday, 07 June 2016 05:17 PM

සිල්වා, රාජ්, තවමත් නිදාගෙනද ඉන්නේ? (නි)

:       0       0

සහන් Wednesday, 08 June 2016 06:47 AM

මේ වගේ ප්‍රකාශ කරන්නේ කට්ටිය දන්න නිසානේ.(හේ)

:       0       0

නුවන් විජේවර්ධන Wednesday, 08 June 2016 07:01 AM

එක එක කතා කියා කියා හැමෝම කාලේ කනවා. බලයේ ඉන්නකොට කරපුවා අපිට මතකයි. (ම)

:       0       0

බණ්ඩාර Tuesday, 07 June 2016 07:05 PM

ගයාන්, මට හිතෙන්නේ ඔයාට පිස්සු කියලයි (නි)

:       0       0

සිරි Tuesday, 07 June 2016 07:18 PM

සහතික ඇත්ත. කට කෑවත් මටත් කියන්න තියෙන්නේ ඒකම තමා (නි)

:       0       0

රජිත් Tuesday, 07 June 2016 08:32 PM

ගයාන්, නොන්ඩි අශ්වයන් රේස් වලට දාන්නෙ නැහැ. එංගලන්තේ වගේ නම් වෙඩි තියලා දානවා. ලංකාවේ මිනිස්සු කළගුණ දන්නා පින් පව් දන්නා මිනිස්සු නිසා මොනවාහරි කන්න දීලා තියාගෙන ඉන්නවා. එ්ත් කවදාවත් රේස් දිනන්න බැහැ (නි)

:       0       0

අබය Tuesday, 07 June 2016 09:24 PM

ඔය හැලියේ ඉන්න අයයි එළියේ ඉන්න අයයි ඔක්කොම කකුළුවෝ වගේ තමයි. ඇදේට යන්නේ.... (නි)

:       0       0

සාමා Tuesday, 07 June 2016 09:53 PM

මමත් ඔය වගේ කියනවා අපිටත් දේශපාලකයන්ට වගේ රජයෙන් සැළකිලි තිබෙනවා නම් (නි)

:       0       0

සුසිල් Tuesday, 07 June 2016 11:38 PM

අපේ ගමෙත් තාම මහින්දට! (නි)

:       0       0

සමන් වසන්ත Tuesday, 07 June 2016 11:45 PM

ගයාන්, ඔයා කුරුණෑගල කොයි හරියෙද? මමත් කුරුණෑගල. මෙහෙ මිනිස්සු නම් කියන්නේ මහින්ද මහත්තයා කුරුණෑගලින් ඡන්දෙ අරන් ගියා ගියාමයි ආයේ පැත්තටවත් ආවේ නැහැ කියලා. ඔය කියන තරම් පැහැදීමක් නම් මේ පැත්තේ නැහැ. (නි)

:       0       0

ලසිත් Wednesday, 08 June 2016 12:08 AM

රට ජාතිය ගැන සිතා මන්ත්‍රී පර්මිට් බාර නොගන්නා මෙන් ඔබතුමා ඇතුළු සියලු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීතුමන්ලාගෙන් මමද ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙකු වශයෙන් ඉල්ලා සිටිමි. කන්න බොන්න හරියට නැති රටක මන්ත්‍රී පර්මිට් හරිම කැත දෙයක්. මේ මන්ත්‍රී පර්මිට් ප්‍රතික්ෂේපකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුළු පාර්ලිමේන්තුවටම ආදර්ශයක් වෙමු. (නි)

:       0       0

පාලිත Wednesday, 08 June 2016 01:33 AM

හැමකෙනාම මහින්ද එක්කද? හැබැයි මහින්ද තවම එළියේ (නි)

:       0       0

ලයනල් Wednesday, 08 June 2016 01:40 AM

මෙයාලා තමයි ඉතින් අපිව ආරක්ෂා කරන්න එන්නේ. (නි)

:       0       0

රාධා Tuesday, 07 June 2016 01:14 PM

හැලියේ සිටින කකුළුවන්ගේ අඩු කඩලා නම් අරමුදලෙන් කකුල් දාමු. (හේ)

:       0       0

සිල්වා Tuesday, 07 June 2016 01:16 PM

රාජපක්ෂලාව බලයට ගේන්න දඟලන උදවිය දන්නවා ඡන්දයකදී මහජනයා සලකන විදිය (හේ)

:       0       0

රාජ් Tuesday, 07 June 2016 01:24 PM

සහතික ඇත්ත අපි බලන් ඉන්නේ ඡන්දෙ එනකල් මෙයාලට සලකන්ඩ බලන් ඉන්ඩ වෙනදේ කටු කන අයට (බ)

:       0       0

විපුල Wednesday, 08 June 2016 03:56 AM

කතාව ඇත්ත . මෙතරම් නොහැකියාව බැරි බැරි යාව තිබුණු ආණ්ඩුවක් ඉතිහාසයේ තිබුනේ නැහැ.(ම)

:       0       0

රොහාන් Tuesday, 07 June 2016 01:54 PM

ඔයත් එහැලියේම ඉදල එලියට පැනල දැන් පොර ටෝක්ස් දෙනවා නේද රඹුක්වැල්ල මහත්මය (බ)

:       0       0

උපාලි Tuesday, 07 June 2016 02:05 PM

හැලියේ ඉන්න නෙමෙයි ගොඩ ඉන්න කට්ටිය කියලයි මට නම් හිතෙන්නේ. කිව්වොත් යමක් ඇදට කළොත් යමක් ඇදට.(බ)

:       0       0

සමන්ති Wednesday, 08 June 2016 05:22 PM

රජිත්, නොන්ඩි අශ්වයන් රේස් වලට දාන්නෙ නැහැ කිවුවාට නොන්ඩි වෙන්න, දුවලා නැත්නම් පැනලා වැටෙන්න ඕනෑ නේද? (නි)

:       0       0

ප්‍රියා Wednesday, 08 June 2016 04:11 AM

සමහර අය නඩු තීන්දුව එනකම් හැලියේ ඉන්න කකුළුවෝ වගේ ඉන්නවා (බ)

:       0       0

ප්‍රියා Wednesday, 08 June 2016 04:10 AM

තව සමහරු මරන්න කැපවෙලා ඉන්න හරකා වගේ දගලනවා (බ)

:       0       0

ධම්ම Tuesday, 07 June 2016 02:23 PM

දැන් හැම කෙනාම එ්ක ගැන විතරයි කතාව. රටේ වෙන ප්‍රශ්න නෑ. (හේ)

:       0       0

නිම්මි Tuesday, 07 June 2016 02:28 PM

එ්ක නම් ඇත්ත . (හේ)

:       0       0

නිමල් Tuesday, 07 June 2016 02:51 PM

දෙවරක් පැරදුන රාජපත්‍ෂට නැවත ඡන්දේ ලැබෙයි කියලා හිතනවද මෙයාලා ? (හේ)

:       0       0

ශාන්ත Wednesday, 08 June 2016 04:30 AM

නිදහස ලබා අවුරුදු 68ක් වෙද්දී අපේ රට ලෝකෙට ණය වෙලා තියෙන විදිහෙන් සහ රටේ ජනතාවට තියෙන ප්‍රශ්න ගැන හිතල බැලුවහම සහ පාලකයින් විඳින සුරසැප දකින කොට පාලනය කරපු අය මොනවාද කළේ කියල තේරුම් ගන්න මහා බුද්ධියක් අවශ්‍ය නැහැ. (බ)

:       0       0

නන්ද Tuesday, 07 June 2016 02:54 PM

ඇමතිකම් නොගත්තු මන්ත්‍රීවරු හරියට කුකුල්ලු වගේ කිව්වොත්, එක හරිද මන්ත්‍රීතුමා ? (හේ)

:       0       0

ඉසුරන්දි Wednesday, 08 June 2016 04:36 AM

දැන් එකාට එකා කුලල් කා ගැනීම පමණයි දකින්න ලැබෙන්නේ.(හේ)

:       0       0

නදීකා Tuesday, 07 June 2016 03:16 PM

තාමත් මහින්දට මිනිස්සු සලකනවා. ගම වලට ඇවිත් බලන්න. එවිට තේරේවි, (හේ)

:       0       0

සෑම් Tuesday, 07 June 2016 03:44 PM

ආයේ අපුල්ලන්ඩ පටන් ගෙන (බ)

:       0       0

මොහාන් Tuesday, 07 June 2016 03:48 PM

නදීකා, ඔයාගේ ගම කොහෙද? අපිටත් කියන්නකෝ ඇවිල්ල බලන්න. (බ)

:       0       0

ශාන්ත Wednesday, 08 June 2016 05:44 AM

ආණ්ඩු මාරු වෙච්ච ගමන් මෙයත් කැකුළු පාට් එකක් දාන්න ට්‍රයි කළා. එ්ත් බාර ගත්තේ නෑ.(බ)

:       0       0

ගයාන් Tuesday, 07 June 2016 04:05 PM

මොහාන්, එනවා, මම කුරුණෑගල අපේ පැත්තේ අති බහුතර සිංහල මිනිස්සු මහින්ද මහත්තය එක්ක තමයි ඉන්නේ. මුස්ලිම් මිනිස්සුත් දැන් ක්‍රමිකව ආපහු මහින්ද මහත්තය නායකත්වයට අවශ්‍ය බව පිළිගනිමින් ඉන්නවා. මගේ මුස්ලිම් හිතවත්තු තමයි එහෙම කියන්නේ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනතාවාදී රාජ්‍ය සේවකයන් වෙනුවෙන් පෙනී ඉන්නවා
2024 ඔක්තෝබර් මස 03 11 0

කාර්යක්ෂම ජනතාවාදී රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම සඳහා කැපවන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් තමන් පෙනී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


තියුණු ආයුධ සමඟ අයෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 03 143 0

මනුෂ්‍ය ඝාතන දෙකක් සම්බන්ධයෙන් චෝදනා ලද පුද්ගලයකුගේ වැල්ලම්පිටිය වේරගොඩ කැලණිතිස්සගම නිවස වටලා සිදු කළ සෝදිසි මෙහෙයුමකදී සඟවා තිබූ තියුණු ආයුධ තොග


පොත් ගන්න මහ සෙනඟක්
2024 ඔක්තෝබර් මස 03 375 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ 25වැනි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීම සඳහා දහස් සංඛාත පිරිසකගෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්


‘ කුෂ්‘ ගුවන් තැපැලෙන් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 03 242 0

රුපියල් අනූ හතර ලක්ෂ පහළොස් දහසක් වටිනා ’’ කුෂ් ’’ ගංජා මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් තැපැල් සේවය ඔස්සේ , ත්‍යාග පාර්සලයක් ලෙස සදහන් කරමින් කටුනායක ගුවන් බ


මන්නාරම මහාධිකරණ විනිසුරුට පෝස්ටර් ඇලවූ දෙන්නෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 03 565 1

මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර


ගමනාගමන මණ්ඩලයට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 03 1677 1

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38721 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25440 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 286 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 978 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 344 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site