IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


ශ්‍රීලනිප කණ්ඩායම් දෙකක් දෙවරකට රැස්වෙයි

හෝමාගම ශ්‍රීලනිප හිටපු සංවිධායක බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පිටිපන දී හෝමාගම ශ්‍රීලනිප බලමණ්ඩලය නමින් රුස්වීමක් අද (28) කැඳවා තිබිණි.

එහිදී ගත් තීරණයක් අනූව තමන් හා තම පිරිස ලබන 04 වැනිදා කුරුණෑගල පැවැත්වෙන් ශ්‍රීලනිප 65 වැනි සංවත්සර උළෙලට සහභාගී නොවන බව බන්දුල ගුණවර්ධන මහතා කීවේය.



අදහස් (0)

ශ්‍රීලනිප කණ්ඩායම් දෙකක් දෙවරකට රැස්වෙයි

චන්න Sunday, 28 August 2016 01:26 PM

බන්දුලගේ තරම හෝමාගම අපි දන්නවානේ (නි)

:       0       0

චතුරි Sunday, 28 August 2016 02:09 PM

උදය, රටක් සංවර්ධනය වෙලා වැඩක් නැහැ, මිනිසුන් තිරිසන් වගේ දුෂිතයෙන් පිරුණම. පළමුව රටේ නායකයින් හදාගෙන ඉන්න ඕනෑ පොඩි මිනිහව හදන්න කලින්. හොරකම් කරලා හිරේ යන කට්ටිය අලුතෙන් පක්ෂ හදනවා. ජනපති සමඟ හොරකම්, දුෂිත වැඩ කිසිම දෙයක් බැහැ. මහින්ද සමඟ මේ හැම දෙයක්ම කරන්න පුළුවන්. උසාවිය, පොලිසිය දෙකම එයාගේ යටතේ. පක්ෂය අපිට වැඩක් නැහැ. රටේ ජනතාව ගැන හිතන්න. හොරකමට ආයුෂ කොටයි (නි)

:       0       0

හේවා Sunday, 28 August 2016 02:44 PM

රත්නායක, ඔහේට පුලුවන්ද එතුමාගේ කෙස් ගහකටවත් ළංවෙන්න? බොරුවට කයිවාරු ගහනවා (නි)

:       0       0

රත්නායක Sunday, 28 August 2016 08:41 AM

නොඑන තරමටම හොඳයි .මෙයාලාගෙ කාලය දන් ඉවරයි (බ)

:       0       0

විජේ Sunday, 28 August 2016 09:40 PM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයයි රාජපක්ෂවාදියොයි කියන්නේ දෙගොල්ලක් (නි)

:       0       0

උදය රත්නායක Sunday, 28 August 2016 10:03 AM

රත්නායක තම ලජ්ජා නැතුව කඩේ යනවා නේද. දැන් බඩු මිල අඩු වෙලා රට සංවර්ධනය වෙලා වෙන්න ඇති නේද. ? (ර)

:       0       0

සිරි Sunday, 28 August 2016 10:13 AM

නොයන එක හරිම වැදගත්.ඕකට යන්නේ යුඇන්පී ,ශ්‍රීලංකා කලවම් වෙච්ච අයනේ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අග්ග බෝධි රජුගේ මැදිරිගිරිය රෝහලට අලි පනි
2024 ඔක්තෝබර් මස 07 326 0

මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.


රනිල්ගේ ආරක්ෂාව ගැන රුවන්ගෙන් ප්‍රකාශයක්
2024 ඔක්තෝබර් මස 07 1383 1

අටවන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඇතුළු සෙසු ආරක්ෂක නිලධාරීන් නම් කරන ලද පොලිස් කොට්ඨාශ වෙත වහාම ක්‍රියාත්මක වන


’’පාස්කු ප්‍රහාර වාර්තා දෙකක් රනිල් ප්‍රසිද්ධ කර නෑ’’
2024 ඔක්තෝබර් මස 07 980 2

පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසන් වාර්තා දෙකක්හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබී තිබුණ නමුත් ඒවාප්‍රසිද්ධ නොකළ බැවින් එම වාර්තා ප්‍රසිද්ධි


නිලන්තත් වන්දිය ගෙවයි
2024 ඔක්තෝබර් මස 07 1587 1

පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි නිලන්ත ජයවර්ධ


කොළඹට තද වැසි
2024 ඔක්තෝබර් මස 07 610 0

ගතවූ පැය 24 තුළ දිවයිනට වාර්ථා වූ වැඩිම වර්ෂාපථනය වන මිලි මීටර් 174.6ක වර්ෂාපථනයක් දෙහිවල ප්‍රදේශයට වාර්ථා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


අල්ලස් ලොක්කා අස්වීම බාරදීලා
2024 ඔක්තෝබර් මස 07 2057 0

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කණිෂ්ක විජේරත්න මහතා සිය ධූරියනේ ඉල්ලා අස්සවීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට බාරදී ඇතැයි වාර්තා වේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39314 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25636 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 336 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1116 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 388 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site