IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


‘ශ්‍රීලනිප ගහේ අතුවල එල්ලෙන්නේ නෑ‘

‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට එන්නේ කවුදැයි දන්නේ නැහැ. ලංකාවෙන්ද පිටින් ද දන්නෙත් නෑ. එන පුද්ගලයා සමග අපි වැඩකරන්න ලෑස්තියි. අපි ශ්‍රීලනිප ගහේ කඳ බදාගෙන මුල බදාගෙන ඉන්නවා. හැබැයි අතුවල එල්ලෙන්නේ නෑ‘ යැයි නිශාන්ත මුතුහෙට්ටිගම මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.



අදහස් (0)

‘ශ්‍රීලනිප ගහේ අතුවල එල්ලෙන්නේ නෑ‘

ඇසළ Wednesday, 31 August 2016 08:30 AM

කොහොමත් පිනට කාල ඇග, බඩ, ශරීරය මහත පරණ පන්සල් ආරක්ෂා කරන පිළිම වගේ ඉන්න ගහල එලෙව්වත් ඒ පැත්තටම හැරිලා වැටෙන, ඉංග්‍රීසි වේද කමේ කියන ඔබෙසිටිස් රෝගයෙන් පෙලෙන අයට මොලේ කළදක් වත් නැහැ. ඉතින් පවට පින් දෙන්නේ කොහොමද. (අ)

:       0       0

ජනහිත Friday, 02 September 2016 02:52 AM

එල්ලෙනවා නම් දිරච්ච ලණු ගන්න එපා හයිය ලණුවක් හොයා ගන්න. කඩාගෙන බිමට වැටුනොත්... (නි)

:       0       0

රොකී Wednesday, 31 August 2016 10:17 AM

ඔය කියන ගහේ අතු බොහොමයක් දැන් නම් දිරලා. (ර)

:       0       0

සුගත් Wednesday, 31 August 2016 05:30 AM

නියම අවස්ථාවාදී කතාවක්.. මෙයාල නිසා තමයි මහින්ද මහත්තය පැරදුනේ (බ)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Wednesday, 31 August 2016 05:37 AM

මේ වෙලාවේදී කිව යුතු දෙය වටහාගත් නුවණක්කාරයෙක් (බ)

:       0       0

චතුරි Wednesday, 31 August 2016 05:38 AM

ගහක් පල දරනවා කියන්නේ ගහ වැඩිලා අතු විහිදෙනකොට ගහේ කද විතරක් තියෙන්නේ. ඒ ගහට හෙන වැදිලා. ඒ හෙන වැදුණු ගහේ තමයි කට්ටිය බදාගෙන. ඉන්නේ ඒ බදාගෙන ඉන්නෙත් කොට්ටෝරුවෝ වගේ. කට්ටියක් හැම. ගහටම කොටලා දැන් පිටරටින් නායකයෙක් ගෙන්න යනවා (බ)

:       0       0

සම්පත් පතිරණ Wednesday, 31 August 2016 05:56 AM

පිට රටින් ගෙන්න යන නායකයා විමුක්ති වෙන්න ඇති ....(බ)

:       0       0

දේවේන්ද්‍ර Wednesday, 31 August 2016 06:09 AM

සමහර අයට කියන්න තියෙන්නේ "වත්ත බද්දට දීල ඇස්සට දත නියවනවා " කියන එකයි. (බ)

:       0       0

කුෂාන් Wednesday, 31 August 2016 06:19 AM

මහින්ද රජානෝ රජයේ මෙයා මාධ්‍ය ප්‍රකාශක කරමු, මොලේ අමාරුව නැති එකම අැමතිනේ (බ)

:       0       0

ලක්ෂි Wednesday, 31 August 2016 06:26 AM

කිසිම ප්‍රතිපත්තියක් නැති කෙනෙක් කියල මේ කතාවෙන් නියමෙටම පැහැදිලි වෙනවා.(ම)

:       0       0

මොහාන් Wednesday, 31 August 2016 06:30 AM

හිටපු නායකයා දැන් වැඩිපුරම ඉන්නේ පිටරට නිසා එයත් පිටරට නායකයෙක් වගේ තමා.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 12 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 360 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 423 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 ඔක්තෝබර් මස 07 866 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර


කෝටි 3ක වැට් බදු නොගෙවූ සමාගම් අධ්‍යක්ෂකවරු 2ක් හිරේ
2024 ඔක්තෝබර් මස 07 4987 2

වසර දහයක් තිස්සේ රජයට නොගෙවා පෙහැර හැරියේය කියන රුපියල් තුන් කෝටි විසිපන් ලක්ෂයක(32512815.56) වැට් බදූ මුදල ගෙවීමට වසර පහක සහන කාලයක් ලබා දෙන්නැයි පාදුක්ක ප්


අග්ග බෝධි රජුගේ මැදිරිගිරිය රෝහලට අලි පනි
2024 ඔක්තෝබර් මස 07 1189 1

මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39337 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25646 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 341 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1124 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site