IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


ශ්‍රීලනිප තරුණ පෙරමුණෙන් මැතිවරණ කොමිසමට යෝජනාවක්

‘1980 අංක 44 දරණ මැතිවරණ පනතට සංශෝධනයක් ගෙනල්ලා මැතිවරණය පවත්නා අවස්ථාවේ වයස 18 ට සම්පුර්ණ වන සෑම තරුණයකුටම තමන්ගේ ඡන්දය පාවිචි කරන්න අයිතිය දෙන්න කියලා අපි අද (8) මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා හමුවී යෝජනාවක් ඉදිරිපත් කළා‘ යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා රාජගිරිය මැතිවරණ කාර්යාලයේ දී පැවසීය.

‘ මේ වන කොට තරුණ ඡන්ද ලක්ෂ 3ක් පාවිචි වෙන්නේ නැහැ. සෑම වසරකම ඡන්ද හිමි නාම ලේඛනය සකස් කරන්නේ ජුනි 1 වැනිදා. 18 සම්පුර්ණ වූණ කෙනාගේ නම ලේඛනයට යනවා. හැබැයි ඡන්දේ පවත්වන්නේ මාස 8 ට පස්සේ. එවිට  ලක්ෂ 4 ක් තරුණ අයට ඡන්දේ නැති වෙනවා.‘ යැයි ද ඔහු කීය.

DSC_6625 DSC_6652



අදහස් (0)

ශ්‍රීලනිප තරුණ පෙරමුණෙන් මැතිවරණ කොමිසමට යෝජනාවක්

පරාක්‍රම Monday, 08 August 2016 05:03 PM

මෙයාලගේ න්‍යායට අනුව මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හට සෑම දිනකම ඡන්ද හිමි නාමලේඛන සංශෝධනය කරමින් ඉන්නට සිදුවන බවත්, අතිවිශාල සංඛ්‍යාවක් සේවයේ යෙදවිය යුතු බවත් වටහාගෙන නැති සේ පෙනේ. එසේ නොව, මෙවැන්නක් ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවිය හැකි ක්‍රමවේදයක්, සැළසුමක් ඉදිරිපත් කළොත් අපටත් ඒ ගැන ඒ ඔස්සේ සිතාබැලීමට හැකිය. (නි)

:       0       0

ආර්. වික්‍රම Tuesday, 09 August 2016 01:47 AM

නියම තරුණයෝ දෙන්නෙක්! (නි)

:       0       0

දුසාරා Monday, 08 August 2016 02:25 PM

18 අපි නම් තොපිට ඡන්දෙ දෙන්නේ නෑ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 7 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


එවරස් කන්දේ උස වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 06 305 0

අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව


ඩයිනසෝරයන් විනාශ කළේ එක් ග්‍රහකයක් නොවේ
2024 ඔක්තෝබර් මස 06 438 0

වසර මිලියන 66 කට පෙර, මිහිමත රජ කළ දැවැන්තයන් වූ, ඩයිනසෝරයන් විනාශ කළේ එක් යෝධ ග්‍රහකයක් පෘථිවියේ ගැටීමෙන් නොව, යෝධ ග්‍රහක කීපයක් පෘථිවියේ ගැටීමෙන් යැයි


ඉලොන් මස්ක් ට්‍රම්ප්ගේ වේදිකාවේ
2024 ඔක්තෝබර් මස 06 341 0

නොවැම්බර් 5 පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක්ගේ සහාය රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක, හිටපු ජනාධිපති ඩ


සරුංගල් යැවූ දරුවන්ට විදුලි සැර වදී
2024 ඔක්තෝබර් මස 06 1209 4

13 දහතුන් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙක් සරුංගල් යවමින් සිටියදී අධිබලැති විදුලු රැහැනකින් විදුලිසරවැදි බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි


ලබුගම අනතුරක්:පෙම්වතා මරුට,පෙම්වතිය රෝහලට
2024 ඔක්තෝබර් මස 06 1101 0

ලබුගම තුම්මෝදර යතුරු පැදියකින් යමින් සිටි පෙම්වතුන් යුවලක් බෝක්කුවක් පල්ලට ඇද වැටීමෙන් සිදු වූ අනතුරකින් දහනව හැවිරිදි පෙම්වතා මියගොස් විසි හැවිරි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39178 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25595 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1091 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site