IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


‘ශ්‍රීලනිප නායකයන් සිරිකොත මැණික රකින නාගයන් නොවිය යුතුයි‘

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් සිරිකොත මැණික රකින නාගයන් නොවිය යුතු බව ඒකාබද්ධ විපක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (3) බොරැල්ලේ පැවැති මාධ්‍ය හමුවකදී කීවේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මව වන සිරිමාවෝ මැතිනියගේ සොහොන ළඟදී ඊට ගෞරව  දැක්වූ පිරිසෙන් යමකු පක්ෂ කාර්යාලයට හූ කීවා නම් ඒ සම්බන්ධයෙන් පක්ෂයේ නායකයන් අභ්‍යන්තර සාකච්ඡාවක් කළ යුතු බව ද ඔහු කීය. 

මෛත්‍රීපාල සිරිසේන මහතාට අපහාස කිරීම සම්බන්ධයෙන් කනගාටුව ප්‍රකාශ කරන බව කී අලහප්පෙරුම මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්සත් ජාතික පක්ෂය සමඟ දීග කෑමට සදාචාරාත්මක අයිතියක් නැතැයි ද කීය. 



අදහස් (0)

‘ශ්‍රීලනිප නායකයන් සිරිකොත මැණික රකින නාගයන් නොවිය යුතුයි‘

ජයන්ත Thursday, 04 August 2016 02:58 AM

යමෙක් අසූචි වළක බැහැලා අපිට කිවුවොත් ඒවා රසයි, සුවඳයි කියලා, අපි එය පිළිගත යුතුද? (නි)

:       0       0

රංග Thursday, 04 August 2016 04:09 AM

අද අපේ රටට ස්ථිර නායකයෙක් නැහැ එකී මේ ප්‍රශ්න (ම)

:       0       0

විජය Wednesday, 03 August 2016 11:55 AM

මගේ පැවැත්මට පක්ෂය ආරක්ෂා වෙලා රටට හෙණ ගැහැව්වත් කමක් නැ, එ්ක තමා මගේ න්‍යාය (බ)

:       0       0

හිමාල් Wednesday, 03 August 2016 01:12 PM

ඒ කියන්නේ සිරිකොත තියෙනවා මැණිකක්. එයාලා ගාව නෑ. (බ)

:       0       0

දොන් Wednesday, 03 August 2016 01:20 PM

තම තමන්ගේ පක්ෂ ගැන ආලයෙන් කතා කරන අයට රටට ආලයක් තිබේදැයි මුලින්ම ජනතාව තේරුම් ගත යුතුයි මොවුන් වගේ බොහෝ අය බඩ ගොස්තර වාදීන් මිස ජනතා වාදීන් නොවේ. නොඑසේනම් ජනතාවත් රටත් මෙතරම් ප්‍රශ්න වැලක අද නොපැටලෙනු ඇත. (බ)

:       0       0

විජේසිංහ Wednesday, 03 August 2016 01:58 PM

උඩබලාගෙන කෙල ගැහුවම මූනට වැටෙන බව ගුරුවරයෙකු වූ ඔබතුමා දන්නේ නැද්ද?තමන්ගේ මහගෙදරට හූකියනකොට ඔය නායකයොයි කියන කිසිවෙක් එය නවත්වන්න උත්සහ කළේ නැහැ නේද? (බ)

:       0       0

රාධා Wednesday, 03 August 2016 02:48 PM

එතකොට රාජපක්ෂ දිග කනකොට සදාරාත්මකද? නින්දෙන් පිබිදුනාද? (අ)

:       0       0

අසාද් Thursday, 04 August 2016 07:57 AM

තවකෙනෙකුගේ පක්ෂයකින් රටට හොද දෙයක් කරනවානම් එකට විරුද්දයි.තමන්ගේ පක්ෂයෙන් නරකක් කලත් එකට පක්ෂයි.මිනිසුනේ වෙනස් කල යුත්තේ නායකයන් නොවේ ඔබයි.පක්ෂ දේශපාලනය පසුපස නොයන්න රටට සේවය කරන්නන් පාර්ලිමේන්තුවට එවන්න.(ම)

:       0       0

සිරි Wednesday, 03 August 2016 08:53 PM

හූ කීම අනුමත නොකරමි. මේක ඉල්ලාගෙන කෑමක්. මේ යන විදියට ගියොත් මීට එහා දෙයකටත් වැඩි දුර නැහැ වගේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පියුමිගෙන් පැය 9ක් ප්‍රශ්න කරයි
2024 ඔක්තෝබර් මස 06 328 0

ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි හිමිකාරීත්වය දැරූ බි එම් ඩබ්ලිව් මෝටර් රථයක් සම්බන්ධව සහ ඇයගේ වත්කම් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදා


මල්ලීගේ පොරෝ පහරින් අයියා මරුට
2024 ඔක්තෝබර් මස 06 436 0

බාල සහෝදරයා සමඟ ආරවුලක් ඇති කරගත් වැඩිමහල් සහෝදරයාට පොරෝවකින් පහරදී අද (06) ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුච්චවේලි පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ත


අල- ලුනු බදු ඉහලට
2024 ඔක්තෝබර් මස 06 795 0

අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් සහ ලොකු ලූනු ආනයන බද්ද රුපියල් 20කින් වැඩි කර තිබේ.ඒ අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල් කිලෝවක ආනයනික වෙළෙඳ භ


ටී ෂර්ටයට ගෙල සිරවී ගොවියා මරුට
2024 ඔක්තෝබර් මස 06 929 0

කුඹුර අසල මී ගසක අතු පාහිමින් සිටි වාරියපොල කෝන්ගොල්ල ගම්මානයේ ගොවියකු ඔහු ඇද සිටි ටී ෂර්ටයට ගෙල සිරවීමෙන් මියගොස් ඇතැයි වාරියපොල පොලිසිය පවසයි.


තීරුබදු නොගෙවූ රන් ගුවන් තොටින් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 06 688 0

රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුව


අ’පුර හිටපු සභාපතිවරයකුගේ නිවසක ‘අයිස් ‘
2024 ඔක්තෝබර් මස 06 658 0

අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ පහකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39137 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25587 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 324 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1089 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 379 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site