IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ශ්‍රීලනිප නව ලේකම් අනුර ප්‍රියදර්ශන

මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් හිස්වූ ශ්‍රීලනිප මහලේකම් හැටියට අනුර ප්‍රියදර්ශන යාපා මහතා පත්කර ඇත.

 



අදහස් (0)

ශ්‍රීලනිප නව ලේකම් අනුර ප්‍රියදර්ශන

පුබුදු Saturday, 22 November 2014 06:50 AM

අවසාන කාලයයි මහත්තයෝ. (අ)

:       0       0

ඇසිලින්නෝනා Saturday, 22 November 2014 06:54 AM

ඔය යාපා ලේකම් තුමත් පස්සෙන් අනින්න පිහියක් අරන්ද එන්නේ. (අ)

:       0       0

සත්‍යයා Saturday, 22 November 2014 02:26 PM

අසෝක! ඔයාට ශෝක වෙන්න ඕනේ නම් තනියෙන් ඒක කර ගන්න. නොදන්න මගුල් කතා කරන්න ගිහිල්ල වරිගේ නහ ගන්න එපා. මහින්ද තවම නොමිනේෂන් දුන්න නැතිනිසා, තවම ජානධිපත් වගේම මෛත්‍රිපාලත් තවම විරුද්ධ පාර්ශවයේ අපේක්ෂකයා හැටියට නොමිනේෂන් නොදුන් නිසා ඔහු කලින් දරු තනතුරු ඔහුට අහිමි කරන්න දෙවියන් වහන්සේටත් බැහැ. මේ දේවල් වලින් හොඳටම පැහැදිලිවෙන්නේ පරාජය හමුවේ ඒකාධිපති වියරුව උත්සන්න වී ඇති බව නේද? (ස)

:       0       0

වීරකොදියනේ නන්දරතන හිමි Saturday, 22 November 2014 02:28 PM

අපෝ මෙයා ගැන අපි හොඳට දන්නවා.අපේ කුලියාපිටියේ ගමේ කෙනෙක් මෙයා.2015 ඡන්දෙදි මෙයාට යන්න තැනක් නැතිවෙනවා.(ස)

:       0       0

අසෝක වීරරත්න Saturday, 22 November 2014 07:02 AM

ඔබට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මිලානෝ ශාඛාවේ සහ මාගේ හදපිරි සුභපැතුම්.(හේ)

:       0       0

මහින්ද කේ ගොඩගේ සී ෂෙල්ස් Saturday, 22 November 2014 07:05 AM

රනිල් මහත්තය මේපාරත් ඇග බේරගත්ත එහෙනම් ඇත්තටම ඔවාට වඩා හොඳට ..ඡන්ද ටිකක් ගන්න තිබුන රනිල් හරි සජිත් හරි අවනම්,එත්...මෙදාපාරත් ..යු එන පී පාක්ෂිකයෝ අතරමන් නේද ....අතුරලියේ..හිමියන් ගෙන් හිස් වූ අසුන පනවන්න ගලබොඩ ඇත්තේ හිමියන්වෙත......එවිට ..තවත් වෙනසක් දැකමට පුලුවන්වේවි ......ජාතියේ අවාසනාවට ....අන්ගේ ඉඳන් කන කන මිනිසුන් ඉක්මනටම දුරුවේවා. (අ)

:       0       0

නන්දන Saturday, 22 November 2014 07:07 AM

අනුර මහත්තයත් පොදු අපෙක්ෂකට සහය වෙන්නකෝ.(හේ)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 22 November 2014 02:57 PM

සත්‍ය මහත්තයෝ.. ඒ හිට්ලර්.. මේ මහින්ද..ඔබතුමාගේ කණ්ණාඩියට එක වගේ පෙනුනට ඔබතුමාගේ අපේක්ෂාවන්ට අදහස් වලට ඔබ පතන පාලනයට එතුමාගේ අදහස් හෝ පාලනය එකග නැති උනාට ඔය තරම් ගුණමකු වෙන්න එපා...(ස)

:       0       0

වන් Saturday, 22 November 2014 07:25 AM

හිතන් ඉන්නේ නැව ගිලෙයි කියල නැව ගිලෙන්නේ කාගේද කියල තව ටික දවසකින් බලන්න (අ)

:       0       0

එරංග පුෂ්ප කුමාර Saturday, 22 November 2014 07:38 AM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ නව ලේකම්තුමාට සුබ පැතුම් මගේ උත්තමචාරය !!! ජය ශ්‍රී !! (අ)

:       0       0

සත්‍යයා Saturday, 22 November 2014 03:48 AM

"මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් හිස්වූ....." මේක පුදුම කතාවක්නේ. ඔහු පොදු අපේක්ෂකයා වුන පළිහට පක්ෂයේ ලේකම් කම ඉබේම අහෝසි වෙන්නේ කොහොමද? මාධ්‍යය හමුවේදී ඔහු පැහැදිලිව කියා සිටියා ඔහු තවමත් පක්ෂයේ මහා ලේකම් බවත් තව දුරටත් පක්ෂයේත්, තනතුරෙත් ඉන්නා බව. (අ)

:       0       0

ඉන්දික Saturday, 22 November 2014 03:48 AM

වැඩ බැරි බබානිස්ලා ගියාට තව වැඩ කාරයෝ ඕනනේ තරම් ඉන්නවනේ. (අ)

:       0       0

එරංග පුෂ්ප කුමාර (ශ්‍රී. ල. නි. ප.) Saturday, 22 November 2014 07:45 AM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්තුමාට මගේ සුබ පැතුම්! හද පිරි ප්‍රනාමය! ජය ශ්‍රී! (නදී)

:       0       0

විචාර Saturday, 22 November 2014 03:49 AM

අපි හිතුවා ඔබතුමාව පත් කරති කියලා. ඔබ තුමාට නව තනතුරේ රාජකාරි හොඳින් කිරීමට සැමගේ සහාය ලැබේවා.! ජයවේවා! (අ)

:       0       0

භාතිය Saturday, 22 November 2014 03:24 PM

දැන් වැඩක් නෑ සුදු. (ස)

:       0       0

සත්‍යයා Saturday, 22 November 2014 03:50 AM

ගිලෙන්න යන නැවකට කපිතාන් කෙනෙක් අවශ්‍යයද ? (අ)

:       0       0

නයන Saturday, 22 November 2014 07:48 AM

නව ලේකම් තුමාට අපෙන් උණුසුම් සුභ පැතුම්.(හේ)

:       0       0

ගිහාන් Saturday, 22 November 2014 07:50 AM

නව ලේකම් තුමාට සුභ පැතුම්.(හේ)

:       0       0

සචින්තක Saturday, 22 November 2014 07:54 AM

ඊලග පොදු අපේක්ෂකයා (නදී)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 22 November 2014 03:30 PM

සත්‍ය මහත්තයෝ..ඔය කියන හිට්ලර්ට සමාන කරන එතුමා නිසා තමයි නිසයි අද කට්ටියට මේ සෙල්ලම් දාන්නවත් දේශපාලනයක් ඉතුරු වෙලා තියෙන්නේ..පක්ෂ දාල යන්න පක්ෂ ඉතුරු වෙලා තියෙන්නේ..දේශපාලනේ කරන්න රටක් ඉතුරු වෙලා තියෙන්නේ.අනෙක ඊයේ වෙනකම් මේ රජයේ සිටි ඔබේ නිර්දය විවේචනයට ලක්වුණු මේ දුශිතයෝ වංචා කාරයෝ කොමිස් කාරයෝ ඒකියන්නේ මේ දුෂිත පාලනයට සහය වුවෝ අද කොහොමද බෝධිසත්වයෝ උනේ..මොනවයින්ද නාවල ගත්තේ..?? කන්න ඕන වුනාම කබරගොයත් තලගොයා වෙනවලු..අනේ අපි නොදන්න සත්යාගේ සත්‍යය (ස)

:       0       0

ශෙහාන් Saturday, 22 November 2014 03:58 PM

ගහ දන්න අයට කොළ කඩා පාන්න ඕනේ නෑනේ (ම)

:       0       0

නුවන් Saturday, 22 November 2014 04:04 AM

දැන් වැඩක් නැ වගේ (අ)

:       0       0

රජිත් අමුණුපුර Saturday, 22 November 2014 08:13 AM

ඔබ තුමා ඉතාම හොද කෙනෙක්. නමුත් ආණ්ඩුවේ පරාජය නවත්වන්න බැහැ (නදී)

:       0       0

රන්ජිත් Saturday, 22 November 2014 04:05 AM

ලුලා නැති වලට කනයා පංඬිතයාලු (නදී)

:       0       0

තිලක් ඩුබායි Saturday, 22 November 2014 04:46 PM

අරුණ,සත්‍යයා ඔබ දෙපලගේ අදහස 100% සත්‍යයි.(හේ)

:       0       0

තීක්ෂණ Saturday, 22 November 2014 04:06 AM

සන්දානේ වැඩ කාරයෝ සේරම යන්නනේ ඉන්නේ. ඉතින් මෙතුමන්ලා වගේ අයට හොද අවස්තාව (නදී)

:       0       0

මයිකල් Saturday, 22 November 2014 08:20 AM

අනුර, ශිරාණි මහත්මිය එළවන කොන්තරාත්තුව හරියට කරා. ඛණිජ තෙල් ඇමති කම අල්ලසට දුන්නා. ඒවා ගත්තා. කුරුණෑගල ඡන්ද කරන්ඩ වෙන්නෙ නෑ ඔබවැනි අයට. මම ඔබව පත්කළ අයෙක්. මගේ සුනඛයාට ඡන්ද අයිතිය තිබුනේ නම් ඌටවත් දෙන්ඩ දෙන්නෙ නෑ.(නදී)

:       0       0

ප්‍රියන්ත-රත්නපුර Saturday, 22 November 2014 04:08 AM

ඔබට මගේ උන්සුම් සුබපැතුම්,නියම සුදුස්ස ඔබ තුමා (අ)

:       0       0

බාලසුරිය කොලොන්නාව Saturday, 22 November 2014 05:07 PM

පක්ෂයේ පැරණි ක්‍රියාශීලි සාමාජිකයන් කොපමණ සිටිනවද මේ තනතුර දෙන්නට , ඔවුන් ගන්නේ නෙද්ද ? ඔවුන්ට දෙන්නේ නැද්ද (දිල්)

:       0       0

ධනංජය Saturday, 22 November 2014 04:12 AM

මම හිතන්නේ මෙතුමාටත් වෙනමම ෆියිල් එකක් ඇති. (අ)

:       0       0

රන්ජිත් Saturday, 22 November 2014 05:12 PM

ජයවේවා.(හේ)

:       0       0

නදිර Saturday, 22 November 2014 08:33 AM

කවුරු පත් කළත් වැඩක් නෑ.වුණ දේ දැක්කනේ.(හේ)

:       0       0

රන්ජිත් Saturday, 22 November 2014 05:16 PM

සත්‍යා ඔබ හරියටම හරි.(හේ)

:       0       0

රන්දික Saturday, 22 November 2014 05:20 PM

ටික දවසකට ලැබෙන තනතුරක් ඔය.(හේ)

:       0       0

ලියනගේ Saturday, 22 November 2014 08:41 AM

මම නම් හිතුවේ රනිල් මහත්තයා පොදු අපේක්ෂකයා වෙයි කියලා. (නදී)

:       0       0

වීරකෝන් Saturday, 22 November 2014 05:21 PM

සුභ පැතුම්.(හේ)

:       0       0

මාටින් Saturday, 22 November 2014 04:20 AM

එතකොට එතුමත් අනිත් පැත්තට ගියොත් ? (අ)

:       0       0

සමන්ජය Saturday, 22 November 2014 04:20 AM

ඔබතුමා වයඹ පළාතේ සිටින වැදගත් දේශපාලකයෙක්. ඔබතුමාට මගේ සුබ පැතුම්!!! (අ)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 22 November 2014 04:20 AM

ඉන්දික, එහෙම අපහාස කරන්න එපා.මෛත්‍රිපාල මහත්මයා අවුරුදු 13 ක් ම මහා ලේකම් පදවිය දැරුවේ ඔය කියන වැඩ කාරයෝ නොසිටි නිසයි. පේනවනේ ඔය පක්ෂේ ප්‍රජාතන්ත්‍රවාදය, එක්කෙනෙකුට පුළුවන් පක්ෂය පාලනය කරන්න. රනිල් කලොත් තමයි වැරදි.(අ)

:       0       0

සමන්ජය Saturday, 22 November 2014 04:23 AM

සත්‍යා ... ශ්‍රීලංකා නිදහස් පක්ෂය සහ එජාප යනු කිසිදා ගිලෙන නැව් නෙවෙයි. යම් කාල වලදී විවිධ පසුබෑම් වලට ලක්වුවත් ලංකාවේ බලය පිහිටුවිය හැක්කේ මෙම පක්ෂ දෙකට පමණයි (අ)

:       0       0

මිගිද Saturday, 22 November 2014 09:05 AM

එතකොට ඒ ජා පයේ ආපු ඇමතිවරු තාමත් ඒ පක්ෂයේ. මේක හොද උදාහරණයක් එකදිපතිවාදයේ. (නදී)

:       0       0

අනුර Saturday, 22 November 2014 09:13 AM

කොහොමද රනිල්ගේ මොලේ මහින්දගේ කනෙන් රිංගුවා. දැන් මහින්ද මහ්තයව කරකවලා අත්හැරියා වගේ අන්දුන් කුන්දුන්වෙලා. මේක තමයි කියන්නේ ජනතා බලය කියලා (නදී)

:       0       0

ජයසිරි මනිමේන්ද්‍ර Saturday, 22 November 2014 04:26 AM

සත්‍යයා මොකද උදේම ඩෝන් ගියද ?මෛත්‍රීපාලට ඉදිරියේදී තවත් ගොඩක් දේවල් නැති වෙනවා. ඔයා වගේ අය මොනවා කිවත් මහින්ද මහතා තමා නැවතත් අපේ රටේ ජනාදිපති. කළගුණ දත් මිනිසුන් සිටින රටක් හැටියට එය කාටවත් වේලක් වීමට නොහැක (අ)

:       0       0

පතිරණ Saturday, 22 November 2014 09:12 AM

අනුර, ශිරාණි මහත්මිය එළවන කොන්තරාත්තුව හරියට කරා. ඛණිජ තෙල් ඇමති කම අල්ලසට දුන්නා. ඒවා ගත්තා. කුරුණෑගල ඡන්ද කරන්ඩ වෙන්නෙ නෑ ඔබවැනි අයට. මම ඔබව පත්කළ අයෙක්. මගේ සුනඛයාට ඡන්ද අයිතිය තිබුනේ නම් ඌටවත් දෙන්ඩ දෙන්නෙ නෑ.(නදී)

:       0       0

හංසි Saturday, 22 November 2014 04:27 AM

ඉතින් අපිට පාන්ද (අ)

:       0       0

අරුණ Saturday, 22 November 2014 09:17 AM

මේරට එ්කාදිපති පාලන වලට තැනක් නැහැ. බුදුදහම අපි විශ්වාස කරනවා. අපේ රට රැකිලා තියෙන්නේ ඒ තුලින් බොරු පම්පෝරි වලින් නොව ජාතික බලවේග වල ශක්තියෙන්. දැන් පේනවද බඩ වඩා ගැනීමේ දේශපාලනයේ ව්‍යසනය සහ තිත. (නදී)

:       0       0

නුවන් Saturday, 22 November 2014 09:20 AM

රතන හාමුදුරුවෝ ජාතික වීරයෙක්. උන්වහ්සේ තැනට සුදුසු දේ කළා බොදුබල සේනාව කඩේ යන එක නවත්වල හරි දේ කරන්න විනයක් ඇතිව. (නදී)

:       0       0

ශාන්ත Saturday, 22 November 2014 04:48 AM

ශ්‍රී. ල.නි.ප. යේ ඉතුරු ටිකත් අවසාන වෙයි වගේ.(හේ)

:       0       0

චානක. Saturday, 22 November 2014 09:42 AM

අනේ පව් වෙච්ච දෙයක් (නදී)

:       0       0

ගිරිගොරිස් Saturday, 22 November 2014 06:48 PM

පරිසර ඇමති කාලේ මහවැලියේ වෙලිවලට මොකද කළේ. (ස)

:       0       0

මේනකා Saturday, 22 November 2014 09:51 AM

අපි බලන් ඉන්නේ අයවැයට වෙනදේ ආණ්ඩුවට කඩේ යන පැරෂුට් කාරයෝ ඇවිල්ල වගේ (නදී)

:       0       0

සිල්වා Saturday, 22 November 2014 09:52 AM

ශ්‍රීලනිපයේ බන්ඩාරනායකවරුන්ට දරදිය ඇදපු මෛත්‍රීට මහින්ද කලේ කෘතගුණ සැලකීමකි.(ශ්‍රීලනිප කාර්ය්‍යාලයේ ලිපිකරු) නැතිනම් මොහු ඇමතිකමක් තබා ලේකම් තනතුරක්වත් දැරීමට සුදුසු නැහැ. මොහු චන්ද්‍රිකාගේ පඹයෙක් විතරයි. බුද්ධිමතුන් නිහඩව බලා සිටී අවස්ථාව පැමිනෙන තුරු. (නදී)

:       0       0

කරුණාජීව Saturday, 22 November 2014 04:56 AM

ජයසිරි බන්දුල මනිමේන්ද්‍ර පෙරේරාට ජයවේවා. (නදී)

:       0       0

සඳුන් Saturday, 22 November 2014 04:59 AM

දැන් ඉතින් මොනවා කලත් වැඩක් නැත. බඩුම තමා (නදී)

:       0       0

සුමුදු Saturday, 22 November 2014 05:30 AM

ඉතින් හොඳ තනතුරක් දෙන්න වටිනනවා.(හේ)

:       0       0

ඉසුරන්දි දෝහා Saturday, 22 November 2014 11:03 AM

ගහා මරා ගන්නේ නැතුව සාමකාමිව මේ ප්‍රශ්න විසදාගන්න ලැබේවා!කවුරු ආවත් ගියත් මේ කවුරුත් මහජන නියෝජිතයෝ.මහජනයාගේ ඡන්දෙන් තේරීපත් වුන අය.රටට වැඩක් කරන කිසි කෙනෙක් ජනතාව විසින් නොසලකා හරින්නේ නැහැ. (හේ)

:       0       0

ධනුක Saturday, 22 November 2014 05:31 AM

දැන් මෙයාට හොද කලක් ලබයි.(හේ)

:       0       0

සිල්වා Saturday, 22 November 2014 11:07 AM

නියම සුදුස්සෙක් ඔබට ජය.(හේ)

:       0       0

නිශාන්ත Saturday, 22 November 2014 05:34 AM

ජනාධිපතිවරණයකට වගේම මහ මැතිවරණයකට ප්‍රධාන අපේකෂකයා සංධානය තුලින් හෝ තම පක්‍ෂෙයන් ඉදිරිපත් කිරීමට හැකියාව ලැබුන එකම පක්‍ෂය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය. 83දී මැතිණියගේ ප්‍රජා අයිතිය නැති කරලා තියෙද්දත් කොබ්බෑකඩුව මහත්තයා ඉදිරිපත් වුනා. මෛත්‍රීපාල මහත්තයා ජනාධිපති හෝ පක්‍ෂ නායක කරන්න පාක්‍ෂිකයන්ට නම් උවමනාවක් තිබුනේ නැහැ කවදාවත්. (නදී)

:       0       0

මාටින් Saturday, 22 November 2014 05:40 AM

මේක බහු වාර්ගික රටක්. එනිසා කවුරු පැන්නත් නැතත්, වර්තමාන තත්වය අනුව ටි.එන්.ඒ. සහ මුස්ලිම් කොන්ග්‍රසයේ උදව් ලැබෙන කෙනා දිනන බවයි මගේ විශ්වාසය (නදී)

:       0       0

රොහාන් Saturday, 22 November 2014 05:43 AM

ජයසිරි මනිමේන්ද්‍ර අපේ හැමෝම කළගුණ දත් මිනිසුන්. එහෙමයි කියලා එ්කාදිපති පාලකයෙක් රටට ඕනේ නැහැ. අපි එතුමාට කළගුණ සැලකුවා 2010 දී. කරුණාකරලා බුද්දීමත් වෙන්න හැගීම්වලට යට නොවී. (නදී)

:       0       0

සිංහ Saturday, 22 November 2014 05:53 AM

චන්ද්‍රිකා ට උවමනා විමුක්ති ව දේශපාලනයට ගේන්න (නදී)

:       0       0

නාරද Saturday, 22 November 2014 05:55 AM

ඉර හද සේ විශ්වාසයි, විමල්, ජොනී සහ අලුත්ගමගේ නොපනින බවට, මර්වින්ට පනින්න අවශ්‍ය උනත් පැනගන්න බැහැ (නදී)

:       0       0

සමන්ත Saturday, 22 November 2014 06:00 AM

මෙතුමා කවදද මේ එ්කාදිපති වැඩේට විරුද්ද වෙන්නේ ? (නදී)

:       0       0

දම් Saturday, 22 November 2014 12:28 PM

හිනාවේගෙනම ඉන්නවා නේද ? (නදී)

:       0       0

ලක්ෂී Saturday, 22 November 2014 06:09 AM

ඔබතුමාට සුබ පැතුම්. ගිය යට අබසරණයි. කව්රු ගියත් අපිට රටේ මර බියෙන් තොරව ජීවත්වෙන්න පුළුවන් වටපිටාවක් හදල දුන්න ජන නායකයාව කලගුණ දත් අපේ සිංහලයන්ට අමතකවෙවී කියල හිතන්න අමාරුයි. (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 23 November 2014 01:59 AM

රටේ කෑලි කෑලි විකුනලා. දේශපාලන පක්ෂ කෑලි කෑලිවලට කඩලා විපක්ෂය බින්දුවට බස්සලා.එතුමා යන්න හදන්නේ කොහාටද කියල හිතා ගන්න පුළුවන් මොලේ කළඳක් හරි තියෙන කෙනෙකුට. (ස)

:       0       0

සිල්වා Saturday, 22 November 2014 01:19 PM

ඉල්ලගෙන නේද කෑවේ. තව වසර දෙකක් තියෙනවා නේද ? (නදී)

:       0       0

සත්‍යයා Sunday, 23 November 2014 02:28 AM

මා මේ උත්තර දෙන්නේ බන්දුල වැනි දේශපාලනයේ නොදරුවන් ට නොවේ.ලංකාදීප වැනි සංවේදී පුවත් පතක් කියවන බුද්ධිමත් ජනතාවට දැන ගැනීම පිණිසයි. මළ පොතේ අකුරක් නොදන්නා එකා ආචාර්ය උපාධි ගහල පවතින ක්‍රමයේ පතාකයන් වෙන කොට (වල් ඌරෝ කැකුණ තැලුවහම හබන් කුකුළන් ට මගුල් කිව්වා වගේ) බන්දුල ල වගේ දුක් ගන්නා රාළලා ටත් කියන්න දේවල් නැතෑ. ජනවාරි වෙනකම් ඔහොම යමු. (ස)

:       0       0

දසුන් Saturday, 22 November 2014 06:32 AM

ඔය මහ ලේකම්මුත් යන්න ඉන්නේ.(හේ)

:       0       0

අනිල් රෝහණ Saturday, 22 November 2014 06:35 AM

ජනාධිපතිවරනයේදී සිරිසේන මහත්තය ඊයේ වගේම කදුළු නොසලා බොරුවට වැලපේවි. එ්ත් ඇත්තට වැලපෙන්නේ ජනවාරි නම වෙනිදා උදාවෙද්දී තමා. එදාට මට නම් කියන්න වෙන්නේ අයියෝ සිරා සරම ඉරා ගත්තනේද කියලයි (නදී)

:       0       0

කෝසල Saturday, 22 November 2014 06:37 AM

ඉතුරු වෙන්නේ පල් හොරු ටික (නදී)

:       0       0

චින්තක Saturday, 22 November 2014 06:41 AM

ඔබ තුමාට සුබ පැතුම් (නදී)

:       0       0

අසෝක Saturday, 22 November 2014 06:41 AM

මේක පුදුම කතාවක්නේ. ඔහු පොදු අපේක්ෂකයා වුන පළිහට පක්ෂයේ ලේකම් කම ඉබේම අහෝසි වෙන්නේ කොහොමද? මාධ්‍යය හමුවේදී ඔහු පැහැදිලිව කියා සිටියා ඔහු තවමත් පක්ෂයේ මහා ලේකම් බවත් තව දුරටත් පක්ෂයේත්, තනතුරෙත් ඉන්නා බව එතකොට ජනාදිපතිවරණය තියෙන කාලෙත් මහින්ද රාජපක්ෂමනේ ජනාදිපති. හරිනම් මහින්ද අරලිය ගහ මන්දිරය අතහැරලා රජයේ සම්පත් අපහු බාරදීල ජනාදිපතිවරනයට මුහුණ දිය යුතුයි (නදී)

:       0       0

හෆීල් Saturday, 22 November 2014 06:41 AM

ඇයි අැමතිතුමා මේ වෙලාවේ මේ තනතුර ගත්තේ? දැන් ඔක්කොම පනින්න වෙලාව. පැරදුනුත් මහ ලේකම්ට තමයි දොස් කියන්නේ. මේ පක්ෂයේ ෆයිල් තියන පනින්න බැරි කාට හරි දීල ඇඟ බේරගන්න. ඔබතුමාට නම් ෆයිල් නැතුවෙති. (නදී)

:       0       0

අසෝක Saturday, 22 November 2014 06:43 AM

අලුත්ගමගේ ඇතිවෙන්න හම්බකරගෙන ඉන්න නිසා පනින්න අවශ්‍ය නැහැ. ජෝනිටත් එහෙමයි. (නදී)

:       0       0

සුසිලා Saturday, 22 November 2014 06:45 AM

ගිලෙන නැවට මොකටද පත්වීම් ජනවාරි වෙනකන් වෙන දේ බලන් ඉන්න තියෙන්නේ. (නදී)

:       0       0

කෝසල Saturday, 22 November 2014 02:11 PM

මඩ ගහනවා නෙමි නමුත් ලොක්කට මෙයා හොඳයි සද්ද නැතුව ඉඳියි (ස)

:       0       0

සත්‍යයා Saturday, 22 November 2014 02:18 PM

හිට්ලර් බලයට එනකොට හැම ජෙනරාල් වරයෙක්ම , හැම භටයෙක්ම, ජනතාවගෙන් 99% ක් පමණ ද ඒ ඒකාධිපතියට හිස නැමුවා. මොකද යුදෙව් ඝාතනය රහසින් කරමින් සුදන ගතියක් පෙන්වමින් හිටපු නිසා. ඔහුගේ කෘරත්වය පැහැදිලි වෙන්න වෙන්න, මිනිසුන් හා හමුදාවේ උසස් අය ඔහුර විරුද්ධව රහසින් සංවිධානය උනා. හිට්ලර් ඒ හැම දෙනෙක්වම වගේ ඝාතනය කළා. නමුත් ඔහුට සිදුවූයේ කුමක් ද ? මේ තමයි ලෝක ධර්මතාවය. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 218 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 207 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 298 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 270 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 258 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 179 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38512 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25353 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 912 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site