ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නව ආසන සංවිධායකවරු පස් දෙනෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද(24) පත්වීම් ලදහ.
වයඹ මහ ඇමැති දයාසිරි ජයසේකර (බිංගිරිය),අම්පාර නගර සභාපති ඉන්දික නලින් ජයවික්‍රම (අම්පාර දකුණ),පලාත් සභා මන්ත්‍රී උදයකාන්ත ගුණතිලක (දැදිගම),වරකාපොළ ප්‍රාදේශිය සභාවේ සභාපති කිත්සිරි විජේතුංග ( දැදිගම සම),බස්නාහිර පළාත් සභා අමාත්‍ය නිමල් ලන්සා (වත්තල)
ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.
ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම
අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.
2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ශ්‍රිලනිප පස් දෙනෙක් පත්වීම් ලබති
නාමල් Saturday, 25 April 2015 03:41 AM
අනේ ඇත්තට! මොකටද මගේ කට (නි)
අබේරත්න ටෝකියෝ Friday, 24 April 2015 03:19 PM
අරයට පත්වීම් ලිපිය දුන්නේ කොහොමද ? (අ)
ෂර්ලි කුරේරා Saturday, 25 April 2015 11:34 AM
මම අනිත් අය ගැන කියන්න දන්නේ නැහැ. නිමල් ලංසා හා බැසිල් ගැන නම් දන්නවා. අපි නොදන්නා ලංසා. මේ වගේ අයගෙන් යහ පාලනය බලපොරොතුවන්න පුලුවන්ද? (ස)
සත්‍යයා Sunday, 26 April 2015 07:17 AM
සමන්ති! භූගෝලීය වශයෙන් ඔබ හරි. එහෙත් වෙරළ තියෙන්නේ පාදඩ යින්ට තදියම් උනහම කැත කරන්නවත්, මුහුද තියෙන්නේ උන්ගේ පස්ස හෝද ගන්න නොවෙයි යන්නත් අප මෙනෙහි කළ යුතුයි. (දිල්)
ගුණපාල විජේසිංහ -වීරකොඩියාන Friday, 24 April 2015 03:57 PM
බින්ගිරියට දාල හිටියේ හිටපු මහ ඇමතිතුමා නේද? ආසන සංවිධායක දැන්වීම් පුවරුවේ සඳහන්වෙන්නේ එහෙමයි. (ස)
මහේෂ් Saturday, 25 April 2015 04:36 AM
පින් සිද්ධවෙයි. ආයෙත් කව්රුවත් ඡන්ද ඉල්ලන්න නම් එන්න එපා.අපිට දැන් කවුරුවත් විශ්වාස නැහැ. අපි ඡන්දෙ දුන්නේ ඕවා බලාපොරොත්තුව නොවෙයි මෛත්‍රී මහත්තයෝ. (නි)
අශෝක් Friday, 24 April 2015 04:32 PM
නිමල් ලන්සා පත්කළේ කොහොමද - අමතක වෙලාද (ස)
වන්නි චමින්ද Friday, 24 April 2015 04:47 PM
රැවටෙන්නේ අපි,රවටන්නේ උනුයි,කුඩු එනතොල් මැර බලය එපා කියලා ඡන්දය දුන්නු මිනිස්සුන්ට ඔය දීලා තියෙන්නේ අපුරු තෑග්ගක්.(ස)
සත්‍යයා Saturday, 25 April 2015 02:26 PM
යහපත් මිනිසුන් නැති රටක් නම් මෙයාල මඩට පනින වතාවක් වතාවක් ගානේ හෝද හෝදා ගොඩට ගන්න තිබුණ. අපි බලාපොරොත්තු වෙන යහපාලනයේත් කුඩු කාරයෝ නැවත කරලියට ගේනවා නම් ඒ වගකීම ගන්නේ ශ්‍රී ල නි පක්ෂයද නැත්නම් එ ජා පයද? ලාංසලා දැවැන්ත සැලැස්මක එක චරිතයක් පමණයි. (ස)
ප්‍රේමතිලක Saturday, 25 April 2015 03:10 PM
හොඳයි සන්තෝශයි. ලඟදීම එක හැළියේ කයි. (ස)
සුනිල් Saturday, 25 April 2015 05:22 AM
පරණ වැඩ ඉදිරියට යනවා වගෙයි (නි)
කල්‍යාණි ජයවික්‍රම Thursday, 30 April 2015 03:54 AM
වෙන කරන්න දෙයක් නැහැ. අපේ යුතුකම අපි නිහඬව ඉටු කරන්නම් (බ)
ධම්ම Friday, 24 April 2015 05:59 PM
කපන්න බැරි අත සිඹින්න නම් එපා. (නි)
කාංචන පෙරේරා Saturday, 25 April 2015 06:03 AM
මට මතක් වෙනවා.. ඌරාගේ මාළු ඌරාගේම ඇඟේ තබා කැපීම!, එපා වාහේට හොදි බෙදීම! පල නොකියා පලා බෙදීම! වගේ ඒවා....(ස)
විජිත් Tuesday, 28 April 2015 10:01 PM
ඡන්දදායකයෝ හැටියට අපී වගකීම අරගෙන හොඳ ලැජ්ජා බය ඇති අය පමණක් තෝරමු. පක්ෂ භේද නොසළකා. (නි)
අමිල ලන්සා Thursday, 30 April 2015 11:57 AM
අනේ අපොයි ලංකාවට මොකද මේ වුණේ? බැරිද ඔය රටට ආදරයක් ඇති මේ තරම් කථා කරන ඔයාලා හතර පස් දෙනකුට ඡන්දෙ ඉල්ලන්න (බ)
පද්මිණී Friday, 24 April 2015 07:51 PM
කෝවෙ දාලා මකන්නද, ඉන්න අයගෙන් පත්කරනවා හැර. (නි)
කිත්සිරි Friday, 24 April 2015 08:37 PM
අපේ අයට තිබෙන අමතකවීමේ රෝගය මට මේ වෙලාවේ මතක්වෙනවා (නි)
සුමුදු හේවා Friday, 24 April 2015 08:53 PM
කවදාවත් කිළුටු වැඩ නම් කරන්න එපා. (නි)
දේශප්‍රිය Friday, 24 April 2015 09:03 PM
අපි බලමු මොනවද වෙන්නේ කියලා ඉදිරියට (නි)
කෝසල කෝදාගෙඩ Saturday, 25 April 2015 07:24 AM
මෙිඅය ඇතුලේ ඉන්න හින්දා තීරණය අප ගන්න හන්දා මෙදාදවසද හෙදින් ඇතිහන්දා රජකරවන්නෙ උන්ද අපදනොනින්දා (බ)
කිත්සිරි Friday, 24 April 2015 10:19 PM
ඔහොම යමු! (නි)
අරුණ Friday, 24 April 2015 12:51 PM
අර කුඩු සහ එතනෝල් වැඩේ කොහොමද එතකොට ? (අ)
පිටබැද්දර ජයා Friday, 24 April 2015 12:58 PM
මෙතන දෙන්නෙක් හැරෙන්න අනිත් අය නම් අවුලක් නැහැ ! (අ)
කැනඩා දිසා Saturday, 25 April 2015 12:14 AM
මොකටද මේ එක්කෙනෙක්ව තවත් තියාගෙන ඉන්නේ? (නි)
ලියොන් Saturday, 25 April 2015 09:03 AM
තිස්සමහාරාමේ විෂ්ණු කතරගම දේවාලේ අලුත්ම නිලමේ හැටියට මල්ලිව පත් කරපු එක පල කරන්නේ නැද්ද.? (අ)
නිමල්ලාලිත Friday, 24 April 2015 01:54 PM
ඡන්දයට ඉදිරිපත්වන අය සම්බන්ධයෙන් ගෙනෙනෙ මේ කියපු චර්යා ධර්ම තවම නැති නිසා වෙන්න ඇති (බ)
යසිරු Saturday, 25 April 2015 01:53 AM
දැන්නම් අපිට තියෙන්නේ කළකිරීමක් (නි)
සමන්ති Sunday, 26 April 2015 12:52 AM
වෙරළ මුහුදට අයිති බව දනිමි. මම මොකුත් නොකියමි. නමුත් දන්නෝ දනිති. (නි)
චානක ලොස් ඇන්ජලිස් Sunday, 26 April 2015 01:06 AM
මේ ලිස්ට් එකේ ඉන්න කෙනෙක් ඡන්දෙට පෙර පැවසූ දේවල් මතකද? එහෙම පැවසූ ඔහු මෙහෙම මේ පත්වීම ගත්තහම මට එකපාරටම හිනා ගියා (නි)
චානක ලොස් ඇන්ජලිස් Sunday, 26 April 2015 01:29 AM
මේ තමයි වෙනස. නොමඟ ගිය පුද්ගලයා යහමඟට ගන්න පුලුවන් නම් එය හොඳ ක්‍රියාවක්.නමුත් මොවුන්ට කොපමණ ගුණ කළත් දුදනෝ නොවෙති යහපත් ........ එහෙයින් සුපරික්ෂාකාරීවීම යහපත් (නි)
රුසිරු Friday, 24 April 2015 02:16 PM
ඒකත් එහෙද? හ්ම්... (නි)
රණතුංග Saturday, 25 April 2015 02:33 AM
තනතුරු දෙනකොට මෛත්‍රි ජනාදිපති හොදයි නේද ? (ර)
සුවඳරත්න Saturday, 25 April 2015 09:57 AM
නිමල් ලන්සා නාස්ති කළේ, ගෝඨා,ගේ සර්ච් කරලා,නියම විදියට මෙතුමා යහපාලනයට සිටිය යුතු යුග පුරුෂයෙක්! (බ)
ලාල් Friday, 24 April 2015 02:49 PM
ඔතන ඉන්න අයගෙන් එක්කෙනෙක් ඉන්නවා මට පෙනෙන්න බැරි. (නි)