IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවට වාරණයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයාගේ (මෛත්‍රීපාල සිරිසේන මහතාගේ) අනුමැතියකින් තොරව ලබන 29 වැනි දා තෙක් මධ්‍යම කාරක සභාව රැස්වීම තහනම් කරමින් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු හර්ෂ සේතුංග මහතා අද වාරණ නියෝගයක් නිකුත් කළේය.

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ප්‍රසන්න සෝලංගආරච්චි මහතා විසින් ගොනු කැරුණු මෙම පැමිණිල්ලේ වගඋත්තරු කරු ලෙස ශ්‍රීලනිප මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා නම් කරනු ලැබ සිටියි.

පක්ෂ ව්‍යස්ථාව අනුව පක්ෂ සභාපතිගේ අවසරයකින් තොරව මධ්‍යම කාරක සභාව රැක් විය නොහැකි බව පෙත්සමෙන් කියයි.

පැමිණිලිකරු වෙනුවෙන් නීතීඥ තීෂ්‍ය වේරගොඩ, ලංකා ධර්මපේලි ඇතුළු පිරිසක් කරුණු දැක්වූහ.



අදහස් (0)

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවට වාරණයක්

පිවිතුරු යහපාල Wednesday, 15 July 2015 11:51 AM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හා සන්ධාන පාක්ෂිකයින්ට මොවුන් වෙනුවෙන් දිය හැකි හොදම සහ නිවැරදිම පිළිතුර මේ මෛත්‍රී මහත්තයාගේ ද්‍රෝහී නඩයේ කිසිවෙකුටත් පාර්ලිමේන්තුවට පැමිණීමේ ඉඩ කඩ අහුරමින් මනාප සටනින් අන්ත පරාජයකට ලක් කිරීමයි.ඊයේ කල ද්‍රෝහී ක්‍රියාවට ද්‍රෝහී පවා දෙන්නෙක් හට දිය හැකි හොදම අතුල් පහර එයයි. (ස)

:       0       0

ලාල් Wednesday, 15 July 2015 02:57 PM

කියල වැඩක් නැහැ.නියමයි, නියමයි.ජනාධිපතිතුමා ගැන තිබුණ විශ්වාෂය දෙගුණ,තෙගුණ වුණා.ජනාධිපතිතුමා බුද්ධිමත්,දූරදර්ශී පුද්ගලයෙක් බව නැවතත් ඔප්පු වුණා.රටේ වාසනාවටම පාහළ වුණ කොන්ද කෙලින් නායකයෙක්.ජයවේවා..! (අ)

:       0       0

සසිත් Thursday, 16 July 2015 04:34 AM

ජනාධිපතිට තියන ගෞරවයත් නැතිකරලා ගෙදර එයි වගේ. දැනටමත් මුළු රටම අවුල්. විදේශ ඔත්තු කාරයෝ රට වනසනවා. අපේ නායකයෝ ලිද ළඟ ඉන්න ගැණු වගේ තැනට ආව. අපේ කට්ටිය තාම සිහින යහපාලනයේ (බ)

:       0       0

රාජිත Thursday, 16 July 2015 04:38 AM

වාරන දමලා බලවේග නවත්වන්න බෑ දැන් පිස්සුව වැඩිවේගෙන එනවා (බ)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 16 July 2015 01:52 AM

තමන් වගේම රටේ ජනතාවත් ප්‍රතික්ෂේප කරන, දුෂිතයින් පිළිබඳව මීට වඩා වෙන මොනවා කියන්නද?මෙතුමා සත්‍යය ප්‍රකාශ කළා. තේරුම් ගැනීම ජනතාවගේ වගකීමයි.(ස)

:       0       0

සිරිවිකුම් Thursday, 16 July 2015 01:57 AM

බලලා පිදුරු කන්නෙත් නෑ, කන ගොනාට දෙන්නෙත් නෑ. හතර අතේට බුර බුර ඉන්නවා. (ස)

:       0       0

දුමින්ද Wednesday, 15 July 2015 03:31 PM

කතාව හරිද වැරදිද යන්න අගෝස්තු 17 ඔප්පු වෙයි (අ)

:       0       0

dcol Wednesday, 15 July 2015 03:30 PM

මෙතුමා නියම බණ්ඩාරනායක පවුල අනුගමනය කරන ශ්‍රර්‍ ලංකා නිදහස් පාක්ෂිකයෙක් සිරිමාවෝ තමන්ගෙ පක්ෂෙන්ම ඉදිරිපත් කරපු කොබ්බෑකඩුවට විරුද්ධව වැඩ කලා - චන්ද්‍රිකා තමන්ගෙ පක්ෂෙන්ම ඉදිරිපත් කරපු මහින්දට විරුද්ධව වැඩ කලා - මෛත්‍රී තමන්ගෙ මුලු පක්ෂෙටම විරුද්ධව වැඩ කලා චන්ද්‍රිකාව සනස්සන්න පක්ෂෙ සභාපති නොවී, ස්වාධිනව ඉඳලා, ශ්‍රර්‍ ලංකා නිදහස් පක්ෂෙටයි, එජාපෙටයි ඒ අයට ඕනෙ විදියට වැඩ කරගන්න කිව්වානම් ඉවරයිනේ (අ)

:       0       0

ඔලිවර් Wednesday, 15 July 2015 01:13 PM

මෛත්‍රී මහතාගේ කතාව හරි. කොන්ද පණ ඇති නියම නායකයෙක් (නි)

:       0       0

නිශාන්ත Thursday, 16 July 2015 02:47 AM

මධ්‍යම කාරක සභාව කැඳවන්න බැරි මහා ලේකම් අද අසරණ වෙලා (නදී)

:       0       0

නිශාන්ත Thursday, 16 July 2015 02:52 AM

සිරිවිකුම් ගැන මට හරි දුකයි ඇතුලේ කචල් වගේ නේද ? (ස)

:       0       0

නිමල් ලලිතා Thursday, 16 July 2015 03:03 AM

රටකට ද්‍රෝහිවීම යනු තමන් සතු විදායක බලතල වැඩි කර ගනිමින්,අනවශ්‍ය ලෙස මහජන මුදල් වියදම් කර රට නය කරවමින්, පවුල් වාදය තර කරමින් හෙන්චයිලාට යකා නටන්නට ඉඩ දීමද නැතිනම් තමන් සතු විදායක බලතල අඩු කරගනිමින් ප්‍රජාතන්ත්‍රවාදය කරා යාමද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 613 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 4090 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 2531 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 241 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1316 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1433 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 27671 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23556 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 401 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site