IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද රැස්වේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විශේෂ රැස්වීමස් අද පස්වරු හතට ජනාධිපතිවරයාගේ නිල නිවසේදී පැවැත්වීමට නියමිතය.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රීලනිප මධ්‍යම කාරක සභිකයන්ටද ඒ සඳහා ආරාධනා කර තිබේ.

ඒකාබද්ධ විපක්ෂයේ පෙළපාළියට ගිය පිරිස සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග අද සාකච්ඡා වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි.

එම පෙළපාළිය ශ්‍රීලනිප මූලස්ථානය ඉදිරිපිටින් යද්දි එහි සිටි පිරිස් හූ තෑබුහ. පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන ජනපතිට අපහාස වන අයුරින් විවිධ සටහන් පාඨ කීහ. මේ සියල්ල අද සාකච්ඡා වනු ඇතැයි එම ආරංචි මාර්ග සදහන් කරයි.

එක්සත් ජාතික පක්ෂ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හවුල් ආණ්ඩුවේ කාලය දිගු කිරීම සම්බන්ධයෙන් ද අද මධ්‍යම කාරක සභාවේදී සාකච්ඡා කරනු ඇතැයි දැනගන්නට තිබේ.



අදහස් (0)

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද රැස්වේ

ඇසළ Friday, 05 August 2016 01:12 AM

ජනහිත, අතරමං කරන්න දැන් පක්ෂයක් සහ පාක්ෂිකයෝ ඉතුරුවෙලා ඉන්නවද? බාගයක් පොදු විපක්ෂයේ. බාගයක් සිරිකොතේ. (නි)

:       0       0

ජනහිත Friday, 05 August 2016 03:03 AM

තාම කවුරුත් දන්නෙ නැද්ද ගත්ත තීරණ ගැන එහෙම. (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 04 August 2016 12:37 PM

වඳින්න වඳින්න ගහන එකත් වගේම ගහන්න ගහන්න වඳින එකත් මොඩයා කියල කියනවනේ , ඒ මෙච්චරකල් බැලුව ඇති දැන්වත් තීන්දුවක් ගනිමු ඇඟට , අපට ,රටට දැනෙන (රේ)

:       0       0

නුවන් Friday, 05 August 2016 04:55 AM

මෙහෙම නිදහස් පක්ෂයක් මගේ ජීවිත කාලෙටම දැක්කමයි. නිදහස් පක්ෂයේ කට්ටියක් යූඑන්පී එකේ කට්ටියක් එක්ක එකතුවෙලා නිදහස් පක්ෂයේ තවත් කට්ටියකට බනිනවා (නි)

:       0       0

ජනහිත Thursday, 04 August 2016 02:32 PM

රැස් වෙලා සාකච්චා කරලා, කලබල නොවී හදිසි තීරණවලට නොඑලබුනොත් පාක්ෂිකයෝ කැමති වේවි. පක්ෂය හා පාක්ෂිකයෝ අතරමන් කරන්න නම් එපා.(රේ)

:       0       0

ප්‍රසන්න Thursday, 04 August 2016 05:40 PM

ඇත්තටම පක්ෂයක් රකින්නද අපි ඡන්දෙ දුන්නේ? මම හිතුවේ රට රකින්න දුන්නා කියලා. අපි අායෙත් රැවටිලානේ.... (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Thursday, 04 August 2016 06:36 PM

මධ්‍යම කාරක සභාවේ තීරණය මම කල් තියලම කියන්නම්. මේ ගොල්ල පෙළපාලි ගියේ පක්ෂයට විරුද්ධව නොවේ ආණ්ඩුවට විරුද්ධව කියා කියාවි. එමනිසා විනය පරීක්ෂණ කරන්නේ නැහැ කියලා කියාවි. තව හොඳ හොඳ නැටුම් ඉදිරියට බලාගන්න පුළුවන් (නි)

:       0       0

ටෙනිසන් Thursday, 04 August 2016 10:41 PM

අපි බලමුකෝ ඉදිරියට මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කරනවා
2024 ඔක්තෝබර් මස 06 66 0

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


පාකිස්තානු සිරකරුවන් 56 ක් පිටත් කර යවයි
2024 ඔක්තෝබර් මස 06 157 0

මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාර ගතව සිටි පාකිස්තාන ජාතික සිරකරුවන් 56ක් පාකිස්තානයට ගුවන් මගින් අද (6) පිටත් කර හැරි බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රක


පරණ බැටරියක් සොරාගත් සැරයන් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 06 82 0

නාරහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට භාරදීම සඳහා රැගෙන ආ පාවිච්චි කර ඉවතලන බැටරියක් සොරාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලි


ජොන්ස්ටන්ට අවි 8ක් දීලා
2024 ඔක්තෝබර් මස 06 80 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පසුගිය රජයෙන් ගිනි අවි 8ක් ලබාගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග පව


මහාචාර්ය සෝමසුන්දර නමින් නයිජීරියා සරසවියේ දේශන ශාලාවක්
2024 ඔක්තෝබර් මස 06 413 0

සබරගමුව විශ්ව විද්‍යාලයේ ප්‍රථම උප කුලපති ලෙස කටයුතු කළ මහාචාර්ය ජේ.ඩබ්ලිව්. ඩී.සෝමසුන්දර මහතා නමින් නයිජීරියාව ගෝමිබේ රාජ්‍ය විශ්ව විද්‍යාලයේ දේශන


ජනපති අපේක්ෂකයෝ 35ක් ප්‍රචාරක වියදම හංගති
2024 ඔක්තෝබර් මස 06 477 1

ජනාධිපතිවරණයට ඉදිරිපත් වූඅපේක්ෂකයින්ට ප්‍රචාරක වියදම් වාර්තා ලබාදීමේ කාලය සතියක් ඉක්මවී ඇතත් මේ දක්වා ඒවා භාරදී ඇත්තේ හතර දෙනකු පමණක් යැයි මැතිව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39154 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25591 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 325 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1090 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 380 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site