IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


ශ්‍රීලනිප මැයි දිනයට යන්නේ 16 කණ්ඩායමෙන් කොටසයිලු

(සුජිත් හේවාජුලිගේ )
 
මඩකලපුවේ  පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින රැළියට සහභාගී වන්නේ  ආණ්ඩුවෙන් ඉවත් වූ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් පිරිසක් පමණක් බව වාර්තා වෙයි.

මේ පිළිබඳව  කළ විමසුමකදී  හිටපු රාජ්‍ය අමාත්‍ය  ලක්ෂ්මන්  යාපා අබේවර්ධන මහතා  පැවසුවේ  තම පුතාගේ මංගල උත්සවය එදිනට යෙදී ඇති නිසා සහභාගී නොවන බවයි.

පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා  සිටින වේදිකාවට ගොඩ නොවීමට තමා ප්‍රතිප්තිමය තීරණයක් ගෙන තිබෙන බව හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පැවසීය.

හිටපු ඇමැති එස් බී දිසානායක මහතා  පැවසුයේ පක්ෂ මැයි දිනයේදී තමා වේදිකාවට ගොඩවන බවයි. 

තමා ප්‍රදේශයේ ජනතාව සමඟ රැළියට සහභාගි වන බව පැවසූ හිටපු අමාත්‍ය  ඩිලාන් පෙරේරා  මහතා  ලක්ෂ්මන් යාපා මහතාගේ  පුතාගේ මංගල උත්සවයට යාමට ඇති හෙයින් වේදිකාවට ගොඩ නොවන බව සඳහන් කළේය.



අදහස් (4)

ශ්‍රීලනිප මැයි දිනයට යන්නේ 16 කණ්ඩායමෙන් කොටසයිලු

සතයපාල Sunday, 06 May 2018 05:01 PM

කොන්ද පණ ඇති අය නැහැ මේ දහසය දෙනාගේ කල්ළියේ. එලියට යනවද ඇතුලට එනවද පක්ෂ වෙනවද විරුද්ධ වෙනවද කිසිම දෙයක් හිතා ගන්න බැහැ මේ අයට.

:       0       0

Chanak Los angeles Sunday, 06 May 2018 05:45 PM

මොවුන් හරියට මැයි දිනයේ අයිතිකාරයෝ වගෙයි...

:       0       0

G.v.c jayaruwan. Sunday, 06 May 2018 05:53 PM

රට්ටු හිනස්සන වැඩ මේවා...

:       0       0

Saththaya Monday, 07 May 2018 02:54 AM

යන්නේ නැති අයට සරු වෙයි මන් හිතන්නේ. හරි ෂෝක්.

:       0       91

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නිවාස බාර නොදී හිටපු මන්ත්‍රීවරු 5ක් විදේශ ගතවෙලා
2024 නොවැම්බර් මස 25 424 0

හිටපු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස භාරදීම පසෙක තබා විදේශගතව සිටින බව වාර්තාවේ.


මත්ද්‍රව්‍ය බෙදූ පෞද්ගලික සරසවි සිසුන් 5ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 25 268 0

කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පෞද්ගලික විශ්විද්‍යාලයන්හි ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මත් මුද්දර සහ මත්කරල් මෙන්ම කුෂ් මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාල


බස් බස් ගැටී හතරක් රෝහලේ
2024 නොවැම්බර් මස 25 780 0

අධික වේගයෙන් ධාවනය වු පෞද්ගලික බස් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු ලංගම බස් රථයේ ගැටිමෙන් පෞද්ගලික බස් රථයේ පසුපස කොටස කැඩි ගොස් පෞද්ග


වනජිවි නිලධාරියා යට කර පලාගිය කැබ් රියදුරු අල්ලයි
2024 නොවැම්බර් මස 25 490 0

රාජකාරියට පැමිණේමින් සිටි වනජීවි නිළධාරීයකු අනතුරට ලක්කර පලාගිය බෝලොරෝ වර්ගයෙ කැබ් රථයක් එහි රියදුරු සමඟ අත් අඩංගුවට ගත් බව කරුවලගස්වැව පොලිසිය.


වාලම්පුරියක් කෝටියකට විකුණන්න ගිහින් මාට්ටු
2024 නොවැම්බර් මස 25 263 0

දුර්ලභ ගණයේ ටයිටෑන් වර්ගයේ වාලම්පුරියක් රුපියල් කෝටියකට මුදලකට විකිණීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාර


අයි.එම්.එෆ් එකඟතා ගැන හිටපු මුදල් රාජ්‍ය ඇමති සතුටු වෙයි
2024 නොවැම්බර් මස 25 1044 4

විස්තීරණ අරමුදල් පහසුකම (EFF) වැඩසටහනේ 3 වන සමාලෝචනය සාර්ථකව නිම කිරීම සනිටුහන් කරමින් IMF සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීම


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 515 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2046 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site