IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


ශ්‍රීලනිප මැයි දිනයට යන්නේ 16 කණ්ඩායමෙන් කොටසයිලු

(සුජිත් හේවාජුලිගේ )
 
මඩකලපුවේ  පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින රැළියට සහභාගී වන්නේ  ආණ්ඩුවෙන් ඉවත් වූ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් පිරිසක් පමණක් බව වාර්තා වෙයි.

මේ පිළිබඳව  කළ විමසුමකදී  හිටපු රාජ්‍ය අමාත්‍ය  ලක්ෂ්මන්  යාපා අබේවර්ධන මහතා  පැවසුවේ  තම පුතාගේ මංගල උත්සවය එදිනට යෙදී ඇති නිසා සහභාගී නොවන බවයි.

පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා  සිටින වේදිකාවට ගොඩ නොවීමට තමා ප්‍රතිප්තිමය තීරණයක් ගෙන තිබෙන බව හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පැවසීය.

හිටපු ඇමැති එස් බී දිසානායක මහතා  පැවසුයේ පක්ෂ මැයි දිනයේදී තමා වේදිකාවට ගොඩවන බවයි. 

තමා ප්‍රදේශයේ ජනතාව සමඟ රැළියට සහභාගි වන බව පැවසූ හිටපු අමාත්‍ය  ඩිලාන් පෙරේරා  මහතා  ලක්ෂ්මන් යාපා මහතාගේ  පුතාගේ මංගල උත්සවයට යාමට ඇති හෙයින් වේදිකාවට ගොඩ නොවන බව සඳහන් කළේය.



අදහස් (4)

ශ්‍රීලනිප මැයි දිනයට යන්නේ 16 කණ්ඩායමෙන් කොටසයිලු

සතයපාල Sunday, 06 May 2018 05:01 PM

කොන්ද පණ ඇති අය නැහැ මේ දහසය දෙනාගේ කල්ළියේ. එලියට යනවද ඇතුලට එනවද පක්ෂ වෙනවද විරුද්ධ වෙනවද කිසිම දෙයක් හිතා ගන්න බැහැ මේ අයට.

:       0       0

Chanak Los angeles Sunday, 06 May 2018 05:45 PM

මොවුන් හරියට මැයි දිනයේ අයිතිකාරයෝ වගෙයි...

:       0       0

G.v.c jayaruwan. Sunday, 06 May 2018 05:53 PM

රට්ටු හිනස්සන වැඩ මේවා...

:       0       0

Saththaya Monday, 07 May 2018 02:54 AM

යන්නේ නැති අයට සරු වෙයි මන් හිතන්නේ. හරි ෂෝක්.

:       0       91

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ගඟේ - මූදේ මගී ප්‍රවාහනය අරඹන්න යයි
2025 අප්‍රේල් මස 22 1 0

රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ ජල ප්‍රවාහයන් භාවිත කරමින් සංචාරක හා මගී ප්‍රවාහන කටයුතු ප්‍රවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


දූෂණ විරෝධී පනතේ අලුත් නියෝග පාර්ලිමේන්තුවට
2025 අප්‍රේල් මස 22 26 0

දූෂණ විරෝධී පනතේ විධිවිධාන යටතේ වන නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


දිළිඳු නිවාස ආධාරය වැඩි කරයි
2025 අප්‍රේල් මස 22 23 0

’’ඔබට ගෙයක් - රටට හෙටක් ’’ නිවාස වැඩසටහන යටතේ නිවාස ඒකකයක් සඳහා ලබා දෙන ආධාර මුදල වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මල් කඩන්න ගිහින් දිය යට සැඟවෙයි
2025 අප්‍රේල් මස 22 29 0

පහළ හල්මිල්ලෑව වැවේ මල් කැඩිමට ගිය 42 හැවිරිදි පුද්ගලයෙකු දියේ ගිලි මියගොස් ඇතැයි ඇලයාපත්තුව පොලිසිය කියයි.


කරෙයිනගර් ජැටිය ඉන්දු-ලංකා සහයෝගයෙන් හැදෙයි
2025 අප්‍රේල් මස 22 71 0

සීමාසහිත සීනෝර් පදනමට අයත් කරෙයිනගර් බෝට්ටු අංගනය ප්‍රතිසංස්කරණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


නුවර එනකොට පොලිතින් ගේන්න එපා
2025 අප්‍රේල් මස 22 49 0

සිරි දළදා වන්දනාව සඳහා දළදා මාළිගා පරිශ්‍රය වෙත පැමිණෙන සැදැහැවතුන් පොලිතින් ඇතුළු නොදිරන ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වලකින ලෙස “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 538 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 298 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 447 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site