IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


ශ්‍රීලනිප මහලේකම් එජාප සංවත්සරයට

එක්සත් ජාතික පක්ෂ 70 වන සංවත්සරයට තමන් සහභාගි වන බවත් ඒ සඳහා එජාප මහලේකම් කබීර් හෂීම් මහතා තමාට හා මහින්ද සමරසිංහ මහතාට ආරාධනා කළ බවත් ආරාධනාව ප්‍රතික්ෂේප කිරිමට කිසිම හේතුවක් නොමැති බවත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක මහතා අද (08) මහනුවරදී කීවේය.

බිම් මට්ටමේ ජනයා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය වටා එකා මෙන් එක් රැස්ව සිටින බව කුරුණෑගල පක්ෂ සංවත්සරයට පැමිණි අති විශාල පිරිස විසින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට හා මුළු ලෝකයටම ඉගැන්වූ බව දුමින්ද දිසානායක මහතා පැවැසිය.

IMG_2859 IMG_2864 IMG_2894



අදහස් (0)

ශ්‍රීලනිප මහලේකම් එජාප සංවත්සරයට

කසුන් Friday, 09 September 2016 04:38 AM

නියමයි මේක හොද ප්‍රවනතාවක්. ලංකාවේ ප්‍රධානම පක්ෂ දෙක මේ විදියට පාක්ෂිකයන්ට ආදර්ශමත් විදිහට හැසිරීම දියුණු ශිෂ්ටාචාරයකට යන ගමනක පෙර සලකුණක් වේවි (ම)

:       0       0

ස්මිත් Thursday, 08 September 2016 02:12 PM

ඔවු ඔවු ගිහිල්ල -- දීලා එන්න. (බ)

:       0       0

නීල් පෙරේරා Friday, 09 September 2016 05:19 AM

කසුන් වගේ හිතන අය අද රටට අවශ්‍යයයි. ගෝත්‍රික සමාජ ක්‍රමවලින් එලියට එන්න ජනතාව දැනුවත් කළ යුතුයි. එසේම දේශපාලකයන් කරන දූෂණ අක්‍රමිකතාත් නැවැත්විය යුතුයි. (බ)

:       0       0

කේෂලා අමන්දා Friday, 09 September 2016 05:42 AM

ඉතා හොද වැඩක්. සමගිව වැඩ කරන එක ඒ අයටත් හොදයි. රටටත් හොදයි (බ)

:       0       0

ඉන්දික Thursday, 08 September 2016 02:56 PM

ඡන්දෙට ගියාම අති විශාල පිරිසක් පෙනේවී.(හේ)

:       0       0

චතුරි Thursday, 08 September 2016 03:02 PM

ෂා,, නියමයි ඔය විදියටම යමු ,(හේ)

:       0       0

දිනේෂ් සුබසිංහ Thursday, 08 September 2016 03:35 PM

මොනවා කිව්වත් හිත දන්නවා සැබෑ පාක්ෂිකයෝ ආවද නැද්ද කියන එක (හේ)

:       0       0

රසුන් Thursday, 08 September 2016 03:47 PM

හොඳ අදහසක්.(හේ)

:       0       0

ඇසළ Friday, 09 September 2016 01:13 AM

ඊලග චන්දෙන් පස්සේ තමුන්ට යන්න ඉතුරු වෙලා තියන පක්ෂේ නිසා ගියාට කමක් නැහැ. (ම)

:       0       0

සජී Friday, 09 September 2016 03:57 AM

අනේ ඔව් යන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ විනාශ කරපු එකට කලගුණ සලකන්නත් එපායැ (බ)

:       0       0

ජයන්ත Friday, 09 September 2016 04:06 AM

ඔව් ඔව් දැන් ඉතින් ඔය පැත්තටවත් හේත්තු වෙන එක හොඳ වෙයි මම හිතන්නේ. ඉතින් මේක ඉස්සරහ බලල ගත්තු තීරණයක් මම හිතන්නේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ වැ:බ කොමසාරිස් පත් කරයි
2024 ඔක්තෝබර් මස 08 3 0

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් තනතුරෙහි වැඩ බැලීම සඳහා පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සුරාබදු කොමසාරිස් පත් කරයි
2024 ඔක්තෝබර් මස 08 270 0

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සිවිල් ආරක්ෂක අධ්‍යක්ෂකගේ සේවය දිගු කරයි
2024 ඔක්තෝබර් මස 08 169 0

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ සේවය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


පත්වීම් කිහිපයක් අවලංගු කරන්න කැබිනට් අනුමැතිය
2024 ඔක්තෝබර් මස 08 609 0

අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත සිදු කරන ලද පත්වීම් කිහිපයක් අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ගසක අතු කපන්න ගිය අයෙක් විදුලිසැර වැදී මරුට
2024 ඔක්තෝබර් මස 08 299 0

පිළියන්දල මඩපාත ප්‍රදේශයේ නිවසක් පිටුපස වැඩී තිබූ වැටිමාර ගසක අතු කැපීමට ගිය පුද්ගලයෙකුට විදුලි සැර වැදි ගස මතදීම මියගොස් ඇතැයි කැස්බෑව පොලිසිය පවස


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 08 48 0

නොවැම්බර් 14 දා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39386 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25674 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 344 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1142 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 393 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site